ගෙදරකට ඉබ්බෙක් අවොත්...............

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Yako Api Izzara Balen ibbo allan gedarata Genaddanne gedara palu wenna nam na. habai palathe inna nam bari wenawa. baya wenna epa ban ahama case ekak naha
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ape getath awa ban, uuu mara gandai.. :D

    යා යා. දවසක් අපේ පාරෙත් හිටියා. ළඟ ගෙදරක පොකුණක හිටපු එකෙක්. අයිතිකාරයා ඇවිත් ඌව අතින් අල්ලලා ඉස්සුවා විතරයි මූ නිකන් ටැප් එක ඇරියා වගේ මුත්‍රා කරා. එහෙම ගඳක් ජීවිතේටම දැනිලා නෑ. :oo:

    kokku dennawa dekke nedda? umba hoo kiwwada :eek:

    :rofl:

    .
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: අපි රජ ඉබ්බෝ සෙට් එකෙන් එකෙක් වෙන්න ඇති.. :sorry: යන එනමක් නැතුව ඔහෙ එන්න ඇති. :rofl: හිහී.. :rolleyes: මොන පච ද බං.., :eek: ඉබ්බෙක්ට පුළුවන්ද ගෙයක් පාළු කරන්න. :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කාලේ ඉබිබෙක් දකින්ඩ ලැබෙන එකත් කොචිචර දෙයක්ද
    එහෙම බලද්දි වසනාව අරගෙන ඇවිත් තියෙන්නෙ
    ඉබිබව මස් කරේ නැ නේද :lol:
     
    LEEDER

    Member
    Oct 12, 2011
    169
    7
    0
    ***HEAVEN***
    මේ කාලේ ඉබිබෙක් දකින්ඩ ලැබෙන එකත් කොචිචර දෙයක්ද
    එහෙම බලද්දි වසනාව අරගෙන ඇවිත් තියෙන්නෙ
    ඉබිබව මස් කරේ නැ නේද :lol:

    api vegitarian...... paw ibba... ehemath karanawada ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    මේ කාලේ ඉබිබෙක් දකින්ඩ ලැබෙන එකත් කොචිචර දෙයක්ද
    එහෙම බලද්දි වසනාව අරගෙන ඇවිත් තියෙන්නෙ
    ඉබිබව මස් කරේ නැ නේද :lol:

    ape gedetta aawoth man nam wanajeewi eken ei kiyala katuth as karanawa :P :lol:
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,652
    1,151
    113
    Kottawa
    අපේ ගෙදරට ඉබ්බෙක් ආවා, අපි උව අල්ලලා වෙවකට ගෙනත් දෙම්මා....
    ගෙදරකට ඉබ්බෙක් අවොත් පාලුවෙනව කියන්නේ ඇත්තද ? :confused::confused:

    aiyo ai bn wawakata damme??? athi karanna tibbane uwa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    api vegitarian...... paw ibba... ehemath karanawada ?

    අපෙයි ඔවි:baffled::P
    "අහල නැද්ද කැස්බයි ඉබිබයි ලග ඥාති, දෙන්නම හොද්දේ හැදිගාති "කියල:lol::lol:
     
    LEEDER

    Member
    Oct 12, 2011
    169
    7
    0
    ***HEAVEN***
    අපෙයි ඔවි:baffled::P
    "අහල නැද්ද කැස්බයි ඉබිබයි ලග ඥාති, දෙන්නම හොද්දේ හැදිගාති "කියල:lol::lol:

    :lol::lol::lol::lol:
    mamanam thama mas kadayakatawath gihin naha......
    harak mas kaalama naha......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන බොරු කතා ද බං ඕව.......
    හැබැයි අපරාදෙ යන්න ඇරියේ...... හදන්න තිබ්බා.......
    කාටවත් කරදරයක් නැති දෙන දෙයක් කාල වෙන දෙයක් බලං ඉන්න සත්තු......
    අනික පොඩි එකෙකුටවත් දකින්න ඉන්නේ කලාතුරකින් නෙව.....
    මම නම් ඉබ්බන්ට කැමතියි.......උන් හොද සාමකාමී සත්තු.......
    :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol:
    mamanam thama mas kadayakatawath gihin naha......
    harak mas kaalama naha......

    :lol::lol::lol: මස් කඩ වල‍ ඉබිමස් නැ මචන්, ඉබිබො මරන්ඩ තහනමිද කොහෙද
    ඒකනේ වනජිවි එක යේවි කියලා කටුත් අස්කරන්නෙ:lol::lol::lol::lol:
     
    LEEDER

    Member
    Oct 12, 2011
    169
    7
    0
    ***HEAVEN***
    මොන බොරු කතා ද බං ඕව.......
    හැබැයි අපරාදෙ යන්න ඇරියේ...... හදන්න තිබ්බා.......
    කාටවත් කරදරයක් නැති දෙන දෙයක් කාල වෙන දෙයක් බලං ඉන්න සත්තු......
    අනික පොඩි එකෙකුටවත් දකින්න ඉන්නේ කලාතුරකින් නෙව.....
    මම නම් ඉබ්බන්ට කැමතියි.......උන් හොද සාමකාමී සත්තු.......
    :)

    gedara aya kiwwa hadamu kiyala......
    e unata hadanna apita koheda welaawa....
    unta monowada kanna denne ?
    ahinsaka saththu ne... wewata demma...:P:P
     
    LEEDER

    Member
    Oct 12, 2011
    169
    7
    0
    ***HEAVEN***
    :lol::lol::lol: මස් කඩ වල‍ ඉබිමස් නැ මචන්, ඉබිබො මරන්ඩ තහනමිද කොහෙද
    ඒකනේ වනජිවි එක යේවි කියලා කටුත් අස්කරන්නෙ:lol::lol::lol::lol:

    mama kiwwe mama vegitarian kiyala:):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෙයි ඔවි:baffled::P
    "අහල නැද්ද කැස්බයි ඉබිබයි ලග ඥාති, දෙන්නම හොද්දේ හැදිගාති "කියල:lol::lol:

    :lol::lol::lol: මස් කඩ වල‍ ඉබිමස් නැ මචන්, ඉබිබො මරන්ඩ තහනමිද කොහෙද
    ඒකනේ වනජිවි එක යේවි කියලා කටුත් අස්කරන්නෙ:lol::lol::lol::lol:

    ඉබ්බන්ව කොහොම කනවද මංද බං........
    ඒ අහිංසක මූණු දැක්කාමයි, එන ගන්දස්සාරේ දැනුනාමයි කන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ........
    (ගන්දස්සාරේ කිව්වේ වන ඉබ්බන්...ගෙදරක ඇති කරන උන් ව නම් හොදට හෝදන්න වෙනව දවසක් ඇර දවසක්වත්....
    මගේ හොදම යාළුවා ගාව ඉන්නව ඇති කරන මේවර ඉබි(තාරුකා ඉබ්බන්) ජෝඩුවක්......
    හරි ජොලි සත්තු.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉබ්බන්ව කොහොම කනවද මංද බං........
    ඒ අහිංසක මූණු දැක්කාමයි, එන ගන්දස්සාරේ දැනුනාමයි කන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ........
    (ගන්දස්සාරේ කිව්වේ වන ඉබ්බන්...ගෙදරක ඇති කරන උන් ව නම් හොදට හෝදන්න වෙනව දවසක් ඇර දවසක්වත්....
    මගේ හොදම යාළුවා ගාව ඉන්නව ඇති කරන මේවර ඉබි(තාරුකා ඉබ්බන්) ජෝඩුවක්......
    හරි ජොලි සත්තු.......

    ඔවි බන් වනසත්තුන්ට වැඩිය අන්ත මිනිස්සු ඉන්නවනේ ඒවගේ කාලකන්නින්ට ඔක මහලොකු වැඩක් නෙම්:confused::(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    gedara aya kiwwa hadamu kiyala......
    e unata hadanna apita koheda welaawa....
    unta monowada kanna denne ?
    ahinsaka saththu ne... wewata demma...:P:P

    උන් කන්නේ ගෝව,බතල, වට්ටක්කා,පතෝල, කංකුං වගේ එළවළු.....
    බෝංචි කන්න හරි ම කෑදරයි........
    බෝංචි කරලක් පෙන්නුවාමත් දෙනකං පස්සෙන් එනවා.......:P