ගෙදර ප්රමාණය, ඉඩමේ ප්රමාණය අනුව තීරණය වෙනවා. සාමාන්යෙන් රු 30000 සිට රු ලක්ෂ 3-4 දක්වා පරාසයක මිලකට හොඳ නිවසක් අන්දවා ගැනීමට පුළුවන්.

මම නම් ස්වීට් හෝම් ත්රීඩි එකෙන් මමම ඇද ගත්ත
මැනල බලල උඹම ඇද ගනින් ඉවරනෙ. නෙට් එකේ ටෙම්ප්ලේට් තියෙනව ඕන තරම්
වාස්තු දෝෂ බලන්න එකෙකුට පෙන්නුව.