ගෙදරකට ප්ලෑන් එකක් අඳින්න කියක් යනවද ?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    ගෙදරකට ප්ලෑන් එකක් අඳින්න කියක් යනවද ?

    මචන් උඹල දන්නවද

    ගෙදරකට ප්ලෑන් එකක් අඳින්න කියක් යනවද ?

    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    ගෙදර ප්‍රමාණය, ඉඩමේ ප්‍රමාණය අනුව තීරණය වෙනවා. සාමාන්යෙන් රු 30000 සිට රු ලක්ෂ 3-4 දක්වා පරාසයක මිලකට හොඳ නිවසක් අන්දවා ගැනීමට පුළුවන්.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ගෙදර ප්‍රමාණය, ඉඩමේ ප්‍රමාණය අනුව තීරණය වෙනවා. සාමාන්යෙන් රු 30000 සිට රු ලක්ෂ 3-4 දක්වා පරාසයක මිලකට හොඳ නිවසක් අන්දවා ගැනීමට පුළුවන්.

    :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ගෙදර ප්‍රමාණය, ඉඩමේ ප්‍රමාණය අනුව තීරණය වෙනවා. සාමාන්යෙන් රු 30000 සිට රු ලක්ෂ 3-4 දක්වා පරාසයක මිලකට හොඳ නිවසක් අන්දවා ගැනීමට පුළුවන්.

    ow me kiwa ganan yanawa

    normally 1000sqft wage podi geyak plan eka witarak nam 30000 wage gannawa

    natnam estimate eken 1% or 5% atara ganak ganawa

    estimate eka kotiyak nam plan ekata ea siyata gana charge wenawa
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    මම නම් ස්වීට් හෝම් ත්‍රීඩි එකෙන් මමම ඇද ගත්ත
    මැනල බලල උඹම ඇද ගනින් ඉව‍රනෙ. නෙට් එකේ ටෙම්ප්ලේට් තියෙනව ඕන තරම්
    වාස්තු දෝෂ බලන්න එකෙකුට පෙන්නුව. :P
     
    Giripura Galpatha

    Junior member
  • Jun 1, 2014
    187
    15
    18
    මම නම් ස්වීට් හෝම් ත්‍රීඩි එකෙන් මමම ඇද ගත්ත
    මැනල බලල උඹම ඇද ගනින් ඉව‍රනෙ. නෙට් එකේ ටෙම්ප්ලේට් තියෙනව ඕන තරම්
    වාස්තු දෝෂ බලන්න එකෙකුට පෙන්නුව. :P

    Ee mokada bn e
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Umbe gedara sqft matha thamai theeranaya wenne. Hariyatama ganak kiyanna amarui. Poddak honda designer kenekta kiyala andawaganin.