මාත් එහෙමයි. ගේ ඇතුළෙට ආවෙත් නම් ඉතිං කිසිම සමාවක් නෑ. ගත්තා පොල්ලක් තැළුවා. සර්පයින්ට ලව් කරන්න ගිහිං අම්මා තාත්තට හරි කෑවොත් කාට කියන්නද?මරලා විසික්කරනවා අපි නම්
කෑවොත් අපි නම් සැප විඳල ස්වර්ගයෙ ඉපදෙනවා.භූමිතෙල් නම් දාන්න එපා. උන් විදවලා ලු මැරෙන්නේ.
උයලා කෑවොත් ද?
නෑ නෑ, අමුවෙන් සෝයි සෝස් ටිකක් එක්ක.උයලා කෑවොත් ද?
2500 සභ්‍යත්වය තමයිඅමු ගොබ්බයො ඉන්නෙ ලංකාවෙ.මිනිහෙක්ට හානියක් වෙන්න තරම් විශ තියෙන සර්පයො බොහොම ටිකයි ඉන්නෙ ලංකාවෙ.එයිනුත් වැඩිපුරම ගෙවල් අස්සට එන්නෙ නයා,තිත් පොලඟා,කුණකටුවා(උඝ්‍ර විශ) විතරයි.කලාතුරකින් මාපිල්ලු,කරවැල්ලු(උඝ්‍ර විෂ) එන්න පුලුවන්.ගොඩක් එන සර්පයො එක්කො සුලු විශ එක්කො නිර්විෂ.සර්පයො ඉන්න ඕන පරිසරේ සමතුලිත බව තියෙන්න නම්.පොල්ලක් අරන් තලලා තව පම්පෝරිත් ගහනවා.හොඳ ලීයකුයි එක පැත්තක් වහපු බට කෑල්ලකුයි තියෙනව නම් ඕන සර්පයෙක් ලේසියෙන්ම අයින් කරන්න පුලුවන්.