ගෙදරකට සර්පයෙක් ආවොත්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,143
    46,845
    113
    මරන්නෙ නම් නෑ.ඒත් ගෙදරට අාවොත් කොහොමහරි ඵළියට දාන්න තමා හදන්නෙ..ඒක නිසාම මැරෙන්නත පුළුවන්.උනුත් දැනගන්න ඕන අනුන්ගෙ ගෙවල් අස්සට නොයා කැලේ හරි වෙන කොහේ හරි ඉන්න..😠
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Mamanam 2x2 pollak thiyan inne,

    deparak hithanne na marala danawa, okun yawannath ba apahu awoth ehema,

    danatama 7/8k marala thiyenawa
     
    • Like
    Reactions: nalin0001

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    වැලිත් එක්ක සර්ප පැටවු එනවා කියන්නේ ඇත්තද. මාත් වැලි දේකක් විතර බෑවා ගෙදර වැඩ වලට. සර්ප පැටවු තුන් හතර දේනෙක්ම එහේට මෙහෙට යනවා සෙට් උනා දවස් දෙක තුනක්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,587
    113
    මරලා විසික්කරනවා අපි නම්
    මාත් එහෙමයි. ගේ ඇතුළෙට ආවෙත් නම් ඉතිං කිසිම සමාවක් නෑ. ගත්තා පොල්ලක් තැළුවා. සර්පයින්ට ලව් කරන්න ගිහිං අම්මා තාත්තට හරි කෑවොත් කාට කියන්නද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    භූමිතෙල් නම් දාන්න එපා. උන් විදවලා ලු මැරෙන්නේ.
     
    • Like
    Reactions: TCB Rox

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අමු ගොබ්බයො ඉන්නෙ ලංකාවෙ.මිනිහෙක්ට හානියක් වෙන්න තරම් විශ තියෙන සර්පයො බොහොම ටිකයි ඉන්නෙ ලංකාවෙ.එයිනුත් වැඩිපුරම ගෙවල් අස්සට එන්නෙ නයා,තිත් පොලඟා,කුණකටුවා(උඝ්‍ර විශ) විතරයි.කලාතුරකින් මාපිල්ලු,කරවැල්ලු(උඝ්‍ර විෂ) එන්න පුලුවන්.ගොඩක් එන සර්පයො එක්කො සුලු විශ එක්කො නිර්විෂ.සර්පයො ඉන්න ඕන පරිසරේ සමතුලිත බව තියෙන්න නම්.පොල්ලක් අරන් තලලා තව පම්පෝරිත් ගහනවා.හොඳ ලීයකුයි එක පැත්තක් වහපු බට කෑල්ලකුයි තියෙනව නම් ඕන සර්පයෙක් ලේසියෙන්ම අයින් කරන්න පුලුවන්.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අමු ගොබ්බයො ඉන්නෙ ලංකාවෙ.මිනිහෙක්ට හානියක් වෙන්න තරම් විශ තියෙන සර්පයො බොහොම ටිකයි ඉන්නෙ ලංකාවෙ.එයිනුත් වැඩිපුරම ගෙවල් අස්සට එන්නෙ නයා,තිත් පොලඟා,කුණකටුවා(උඝ්‍ර විශ) විතරයි.කලාතුරකින් මාපිල්ලු,කරවැල්ලු(උඝ්‍ර විෂ) එන්න පුලුවන්.ගොඩක් එන සර්පයො එක්කො සුලු විශ එක්කො නිර්විෂ.සර්පයො ඉන්න ඕන පරිසරේ සමතුලිත බව තියෙන්න නම්.පොල්ලක් අරන් තලලා තව පම්පෝරිත් ගහනවා.හොඳ ලීයකුයි එක පැත්තක් වහපු බට කෑල්ලකුයි තියෙනව නම් ඕන සර්පයෙක් ලේසියෙන්ම අයින් කරන්න පුලුවන්.
    2500 සභ්‍යත්වය තමයි 🤣