ගෙදරක මූලික වාස්තු විද්‍යාව

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මචංලා ගෙයක් හදන කොට බලන්න ඕන මුලිකම වාස්තු විද්‍යාත්මක කරුණු මොනවද?
    දොරජනෙල්, බාත්රූම්, නිවස ඉදිරිපිට ලිද, බාල්කය, මුදුන් ලීය වැනි ප්‍රධාන කරුණු ටික දන්න කෙනෙක් කියන්න.
     
    • Like
    Reactions: D_Mad