ගෙදරක වර්ග අඩියක රේට් එක

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,352
    1,546
    113
    32
    Earth-Cj025
    ගෙදරක වර්ග අඩියක රේට් එක

    බඩු දලා හදන්න ගෙදරක වර්ග අඩියකට කීයක් විතර යනවද?
    ටයිල් අල්ලලා, සිවිලිම එහෙම තියෙද්දී
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔහොම අඩියට ගණන් හදල ගෙවල් හදන්න ගියොත් උබේ ඇට 2ත් නැතිවෙනවා....

    උබට දැනුමක් නැ කියල තේරුනොත් කන අතගාල කනට ගහන්නේ....හොදට study කරලා උබේ capacity එකට ගැලපෙන විදියට පොඩියට දෙසිග්න් කරලා bass ල දැම්මල වැඩ කරගනින්....

    වැලි cube එකක ගාන හරියට දන්නෙත් නැත්නම් ඉතින්....ඔය විදියට කරන්න නම් බැ....එහෙමනම් ඉතින් architect කෙනෙක්ගේ පිහිට පතපන්....

    ලක්ෂ 60 කින් කරන්න පුළුවන් ගෙට ලක්ෂ 80 ක් විතර දෙන්නත් ලෑස්ති වෙලා වැඩ පටන් ගනින්....ගූඩ් ලුක්..
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Uba badu dila hadapan, netnam patta padui. Pennana cost ekata 25-40% withara unge fee eka gannawa. (Ekath include karala thamai rate eka kiyanne.. Thattu 2 nam 3500-5000/6000 wage kiyanawa)
    Uba contract dila badu dala hadapan. Balanna wela nethnam wiswasa kenek laga thiyala pay kalla hari kamak ne..
    Hodama badu dala ( Lanva, sanstha, Tokyo cement, kos lee+ teak, lanka tile etc..20 lak - 40 lak athara labai.. ( by experience kiyanne)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ගූඩ් ලුක්?