ගෙදරක ස්ලැබ් එක මේ විදියට කැඩිලා තියෙනවා. මෙහෙම වෙන්නේ මොන වගේ හේතු නිසාද?
මේක හදන්න පුළුවන්ද?
ඔවු මේක තමා හේතුව..kambi malakada allala kohen hari kambi expose wela thiyana nisa. malakada allala iron oxide hadeddi expand wenawa ethana pipila. e pipeddi yata thiyana cover concrere kotasa nikanma thallu wela pupurala halenawa. structural repair karannanam puluwan high strength grout dala. habai ithin patta ganan
ඔවු මේක තමා හේතුව..
පිළියමක්නං දන්නෙ නෑ. කපරාරු කරල වැහුවත් තාවකාලිකයි..
samanya cement samanya kapararu hariyanne na. special structural repair grout ganna wenawa kambi hodata sudda karala thawa mesh anan manan dala. samanya minissunta karanna danne na. FINEX ekata oka aran giyanam samahara with wade podi nisa un chemical tikai mesh tikai wikunala karana hati kiyala deiඔතන වෙලා තියෙන්නෙ මට නම් පේන විදිහට කොන්ක්රීට් දාපු මුල්ම කාලෙ අවුලක්, කම්බි හරියට කොන්ක්රීට් එක මැදට ඇවිත් නැ සැටලිමට හේත්තු වෙලා තිබ්ල තියෙන්නෙ..ඕකට ඉතින් ලාබම දේ සිමෙන්ති විතරක් අරන් කපරාදු කරල වහන එක තමයි...
ඕක ඇතුලට තාම ගිහින් නෑ. එළියෙන් විතරයි තියෙන්නේ. තව කල් ගියොත් ඇතුලට යන්නත් ඉඩ තියෙනවද?kambi malakada allala kohen hari kambi expose wela thiyana nisa. malakada allala iron oxide hadeddi expand wenawa ethana pipila. e pipeddi yata thiyana cover concrere kotasa nikanma thallu wela pupurala halenawa. structural repair karannanam puluwan high strength grout dala. habai ithin patta ganan
ඔව් මොකක් හරි සින් එකක් තියෙනවා. ඕක වෙලා තියෙන හරියේ ස්ලැබ් එකේ ගණකම අඩුයි අනිත් තැන් වලට වඩා.ඔතන වෙලා තියෙන්නෙ මට නම් පේන විදිහට කොන්ක්රීට් දාපු මුල්ම කාලෙ අවුලක්, කම්බි හරියට කොන්ක්රීට් එක මැදට ඇවිත් නැ සැටලිමට හේත්තු වෙලා තිබ්ල තියෙන්නෙ..ඕකට ඉතින් ලාබම දේ සිමෙන්ති විතරක් අරන් කපරාදු කරල වහන එක තමයි...
ඕවා ලංකාවේ හැමතැනම තියෙනවද?samanya cement samanya kapararu hariyanne na. special structural repair grout ganna wenawa kambi hodata sudda karala thawa mesh anan manan dala. samanya minissunta karanna danne na. FINEX ekata oka aran giyanam samahara with wade podi nisa un chemical tikai mesh tikai wikunala karana hati kiyala dei
ඔව් බං.කම්බි මලකඩ කාලනේ බං.
machan man wedakarana thana oya wage problem ekak thibala up engineering lata kiyala karagaththaaa.wede poddak kost .number eka 0718231664,0772488424 pubuduView attachment 94971View attachment 94972
ගෙදරක ස්ලැබ් එක මේ විදියට කැඩිලා තියෙනවා. මෙහෙම වෙන්නේ මොන වගේ හේතු නිසාද?
මේක හදන්න පුළුවන්ද?
View attachment 94971View attachment 94972
ගෙදරක ස්ලැබ් එක මේ විදියට කැඩිලා තියෙනවා. මෙහෙම වෙන්නේ මොන වගේ හේතු නිසාද?
මේක හදන්න පුළුවන්ද?
cost kiwwe samanayen kiyak withara giyada mcn?machan man wedakarana thana oya wage problem ekak thibala up engineering lata kiyala karagaththaaa.wede poddak kost .number eka 0718231664,0772488424 pubudu
ow bn. oya tika kadala aluthen slab eka dammoth aulak ena ekak nati wei neda?waterproof ekak karaganna thibba ubata kalinma, dan nam godak parakkui wage. slab eke athulata wathura gihin iwarai. hadaganna puluwan loku wiyadamak yai habei. ikmanata hoda engineer kenek hamba weyan
කඩලා අයින් කරලා අලුතෙන් ඔය තිකට විතරක් ස්ලැබ් කැල්ලැක් දැම්මොත් වැඩේ හරි යයිද?පේන් විදිහට නියමිත ප්රමිතියෙන් තොරයි.
ඕවා හදන්න පුලුවන්.. සාමාන්යෙන් දැන් වෙනම ගම් තියෙනවා ඕවා අලවන්නම. ඒකටත් සිස්ටම් එකක් තියෙනවා.ඒවා දන්න වෙනම අය ඉන්නවා..ඒ ගම් වලට පුලුවන් වතුර උරා නොගන්න විදිහට හදන්න.
හැබැයි ඊට වඩා හොදම දේ ඔය කැඩුන තැන් ටික සම්පූරන්යෙන්ම කඩලා අයින් කරන එක.
තාවකාලික සැනසීමක් හා මුදල් ඉතිරියක් වෙනුවෙන් කාලය වැය කරලා අනතුරක් කර ගන්න අවස්තාවක් උදා කර ගන්න ඕනී නෑනේ..
දැක්කනේ නුවර ගේ කඩා වැටෙන එක.
I am sure you know better...Probably if you chip away a bit more, clean the steel rods and use an epoxy bond to cover it to prevent further corrosion and fill it up.kambi malakada allala kohen hari kambi expose wela thiyana nisa. malakada allala iron oxide hadeddi expand wenawa ethana pipila. e pipeddi yata thiyana cover concrere kotasa nikanma thallu wela pupurala halenawa. structural repair karannanam puluwan high strength grout dala. habai ithin patta ganan