ගෙදරක ස්ලැබ් එක සම්බන්ධව

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    IMG-a99194a03f1be4ec6813cb2f49434051-V.jpg
    IMG-741c07dec4da4311fd009b6761d19695-V.jpg

    ගෙදරක ස්ලැබ් එක මේ විදියට කැඩිලා තියෙනවා. මෙහෙම වෙන්නේ මොන වගේ හේතු නිසාද?
    මේක හදන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: lasankandy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    kambi malakada allala kohen hari kambi expose wela thiyana nisa. malakada allala iron oxide hadeddi expand wenawa ethana pipila. e pipeddi yata thiyana cover concrere kotasa nikanma thallu wela pupurala halenawa. structural repair karannanam puluwan high strength grout dala. habai ithin patta ganan
    ඔවු මේක තමා හේතුව..
    පිළියමක්නං දන්නෙ නෑ. කපරාරු කරල වැහුවත් තාවකාලිකයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන වෙලා තියෙන්නෙ මට නම් පේන විදිහට කොන්ක්‍රීට් දාපු මුල්ම කාලෙ අවුලක්, කම්බි හරියට කොන්ක්‍රීට් එක මැදට ඇවිත් නැ සැටලිමට හේත්තු වෙලා තිබ්ල තියෙන්නෙ..ඕකට ඉතින් ලාබම දේ සිමෙන්ති විතරක් අරන් කපරාදු කරල වහන එක තමයි...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොදට මික්ස් වෙලා නැද්ද දන්නේ නෑ බන්. සැල්බ් එකට කොන්ක්‍රීට් දාල හොදට කුරක් තියාන ඇන ඇන කලවම් කරන්න ඕන බන්. නැත්තම් මැටල් සිමෙන්ති එක්ක මික්ස් වෙන්නේ නැතිව ලේයර් එකක් විදිහට බැහැලා තියෙනව.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔවු මේක තමා හේතුව..
    පිළියමක්නං දන්නෙ නෑ. කපරාරු කරල වැහුවත් තාවකාලිකයි..
    ඔතන වෙලා තියෙන්නෙ මට නම් පේන විදිහට කොන්ක්‍රීට් දාපු මුල්ම කාලෙ අවුලක්, කම්බි හරියට කොන්ක්‍රීට් එක මැදට ඇවිත් නැ සැටලිමට හේත්තු වෙලා තිබ්ල තියෙන්නෙ..ඕකට ඉතින් ලාබම දේ සිමෙන්ති විතරක් අරන් කපරාදු කරල වහන එක තමයි...
    samanya cement samanya kapararu hariyanne na. special structural repair grout ganna wenawa kambi hodata sudda karala thawa mesh anan manan dala. samanya minissunta karanna danne na. FINEX ekata oka aran giyanam samahara with wade podi nisa un chemical tikai mesh tikai wikunala karana hati kiyala dei
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    kambi malakada allala kohen hari kambi expose wela thiyana nisa. malakada allala iron oxide hadeddi expand wenawa ethana pipila. e pipeddi yata thiyana cover concrere kotasa nikanma thallu wela pupurala halenawa. structural repair karannanam puluwan high strength grout dala. habai ithin patta ganan
    ඕක ඇතුලට තාම ගිහින් නෑ. එළියෙන් විතරයි තියෙන්නේ. තව කල් ගියොත් ඇතුලට යන්නත් ඉඩ තියෙනවද?
    ඔතන වෙලා තියෙන්නෙ මට නම් පේන විදිහට කොන්ක්‍රීට් දාපු මුල්ම කාලෙ අවුලක්, කම්බි හරියට කොන්ක්‍රීට් එක මැදට ඇවිත් නැ සැටලිමට හේත්තු වෙලා තිබ්ල තියෙන්නෙ..ඕකට ඉතින් ලාබම දේ සිමෙන්ති විතරක් අරන් කපරාදු කරල වහන එක තමයි...
    ඔව් මොකක් හරි සින් එකක් තියෙනවා. ඕක වෙලා තියෙන හරියේ ස්ලැබ් එකේ ගණකම අඩුයි අනිත් තැන් වලට වඩා.
    samanya cement samanya kapararu hariyanne na. special structural repair grout ganna wenawa kambi hodata sudda karala thawa mesh anan manan dala. samanya minissunta karanna danne na. FINEX ekata oka aran giyanam samahara with wade podi nisa un chemical tikai mesh tikai wikunala karana hati kiyala dei
    ඕවා ලංකාවේ හැමතැනම තියෙනවද?
    කම්බි මලකඩ කාලනේ බං.
    ඔව් බං.
     
    kingzz

    Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    View attachment 94971View attachment 94972

    ගෙදරක ස්ලැබ් එක මේ විදියට කැඩිලා තියෙනවා. මෙහෙම වෙන්නේ මොන වගේ හේතු නිසාද?
    මේක හදන්න පුළුවන්ද?
    machan man wedakarana thana oya wage problem ekak thibala up engineering lata kiyala karagaththaaa.wede poddak kost .number eka 0718231664,0772488424 pubudu
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,652
    8,383
    113
    waterproof ekak karaganna thibba ubata kalinma, dan nam godak parakkui wage. slab eke athulata wathura gihin iwarai. hadaganna puluwan loku wiyadamak yai habei. ikmanata hoda engineer kenek hamba weyan
     
    • Like
    Reactions: nethumshan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    View attachment 94971View attachment 94972

    ගෙදරක ස්ලැබ් එක මේ විදියට කැඩිලා තියෙනවා. මෙහෙම වෙන්නේ මොන වගේ හේතු නිසාද?
    මේක හදන්න පුළුවන්ද?

    පේන් විදිහට නියමිත ප්‍රමිතියෙන් තොරයි.
    ඕවා හදන්න පුලුවන්.. සාමාන්යෙන් දැන් වෙනම ගම් තියෙනවා ඕවා අලවන්නම. ඒකටත් සිස්ටම් එකක් තියෙනවා.ඒවා දන්න වෙනම අය ඉන්නවා..ඒ ගම් වලට පුලුවන් වතුර උරා නොගන්න විදිහට හදන්න.
    හැබැයි ඊට වඩා හොදම දේ ඔය කැඩුන තැන් ටික සම්පූරන්යෙන්ම කඩලා අයින් කරන එක.

    තාවකාලික සැනසීමක් හා මුදල් ඉතිරියක් වෙනුවෙන් කාලය වැය කරලා අනතුරක් කර ගන්න අවස්තාවක් උදා කර ගන්න ඕනී නෑනේ..

    දැක්කනේ නුවර ගේ කඩා වැටෙන එක.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    machan man wedakarana thana oya wage problem ekak thibala up engineering lata kiyala karagaththaaa.wede poddak kost .number eka 0718231664,0772488424 pubudu
    cost kiwwe samanayen kiyak withara giyada mcn?
    waterproof ekak karaganna thibba ubata kalinma, dan nam godak parakkui wage. slab eke athulata wathura gihin iwarai. hadaganna puluwan loku wiyadamak yai habei. ikmanata hoda engineer kenek hamba weyan
    ow bn. oya tika kadala aluthen slab eka dammoth aulak ena ekak nati wei neda?
    පේන් විදිහට නියමිත ප්‍රමිතියෙන් තොරයි.
    ඕවා හදන්න පුලුවන්.. සාමාන්යෙන් දැන් වෙනම ගම් තියෙනවා ඕවා අලවන්නම. ඒකටත් සිස්ටම් එකක් තියෙනවා.ඒවා දන්න වෙනම අය ඉන්නවා..ඒ ගම් වලට පුලුවන් වතුර උරා නොගන්න විදිහට හදන්න.
    හැබැයි ඊට වඩා හොදම දේ ඔය කැඩුන තැන් ටික සම්පූරන්යෙන්ම කඩලා අයින් කරන එක.

    තාවකාලික සැනසීමක් හා මුදල් ඉතිරියක් වෙනුවෙන් කාලය වැය කරලා අනතුරක් කර ගන්න අවස්තාවක් උදා කර ගන්න ඕනී නෑනේ..

    දැක්කනේ නුවර ගේ කඩා වැටෙන එක.
    කඩලා අයින් කරලා අලුතෙන් ඔය තිකට විතරක් ස්ලැබ් කැල්ලැක් දැම්මොත් වැඩේ හරි යයිද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    kambi malakada allala kohen hari kambi expose wela thiyana nisa. malakada allala iron oxide hadeddi expand wenawa ethana pipila. e pipeddi yata thiyana cover concrere kotasa nikanma thallu wela pupurala halenawa. structural repair karannanam puluwan high strength grout dala. habai ithin patta ganan
    I am sure you know better...Probably if you chip away a bit more, clean the steel rods and use an epoxy bond to cover it to prevent further corrosion and fill it up.