එතකොට අර නිර්වායු ශුද්‍ර ජිවින්ග් මගින් ජීර්නය කරන සිසිටම් එකකුත් තියේද,![]()
3.35AM ??
You must spread some Reputation around before giving it to upulpdn again.

Good Post..
ඇත්ත දැන් කිරියේ trend එක ටිකක් වෙනස්වෙලා, construction පැත්ත ගැන හොඳ පොස්ට් යනවා..
ගෙදරක wastewater management ගැනත් ත්‍රෙඩ් එකක් දාන්න
You must spread some Reputation around before giving it to upulpdn again. ලු
anaerobic action ekak thama wenne. seal typene.
waste quantity eka adu nisa sewerage system one nea. moderate treatment ekak athi,,,


TFS .Rep +.අපේ 2nd floor එකේ එකත් කොච්චර වතුර ගැහුවත් පැය 4කින් වගේ කොමෙඩ් එකේ වතුර කහ පාට වෙනවා.මොනවා කරන්නද හිතා ගන්න බෑ .

දෙවනි පේලිය තේරුනෙ නෑ
ඔය අරන ගෙවල් වල කවදාවත් වල සුද්ද කරල නැතිව ඇතිනෙ![]()
kelinma soakage pit ea hadanne. pasa hondata urana pasak nam solid particle clog wela hari ul diya dana prasna noena nisa hari prasne danenne nea.