ගෙදරට බඩු යවන්න

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මම රට ඉන්නේ, මට ඕනේ උඅපේ ගෙදරට ඔය කිරිපිටි , චොකලට් වගේ කන බොන දේවල් ටිකක් යවගන්න. හොද සිතේ එකක් දන්නා වද ? කලින් දැම්මේ දරස් එකෙන් උන්ගේ හේන ගණන් අනේ
     
    • Like
    Reactions: Yin And Yang

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මම බලලා විස්තරයක් හම්බුනොත් කියන්නම් ඉංගිරිය පැත්තේ ඩිලිවර් සර්විස් ගැන.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔන්ලයින් කඩේ කියලා ශොප් එකක් ඇති බලපං .😃