ගෙදරට මාසෙට අවශය බඩු ගන්නේ කොහොමද?

kavindagk

Well-known member
  • Dec 18, 2008
    989
    1,001
    93
    Colombo
    කොහොමද උබලා ගෙදර වියදම පාලනය කරන්නේ. සෑහෙන වියදමක් යනවානේ බන් මාසේකට. එක පාර ගත්තත් ආයේ මාසේ අන්තිම වෙද්දී ඉවරයි. එක පාර ගන්නේ ලාබයක් ලැබෙයි කියලා හැබැයි එහෙම ලොකු ලාබයකුත් නෑ බන්. මන් නම් දැනට කරන්නේ හාල්,සීනි,අල, ලූණූ,කිරිපිටි,කරවල වගේ දේවල් තොග කඩයකින් (foodcity) වගේ එකකින් ගනේ. Rs. 10,000 බඩු ගතොත් බන් Rs. 600ක් වගේ අඩුවෙන්නෙත්.මස්, මාලු , එලවලු සතිය ගානේ ගන්නවා, සමහර අය credit card එකෙන් offers දෙන ඒවා බලලා ගන්නවලු. ඒත් බන් SPAR එකේ 25% off total බිල් එකට දෙන්නේ හාල්, කිරිපිටි වගේ අතයවශය බඩු නැතුව. උබලා කොහොමද ගෙදරට බඩු ගේන ඒවා කරන්නේ. උබලා ගන්න අඩුවට ගන්න පුලුවන් තැන් දන්නවනම් ඒකත් කියපන්.


    Okata thiyana hondama method eka thama mokahari honda app 1k hari pothak aran hari maseta yana wiyadama aduwak nokara liyapan , ehema kalam next month eke idea 1k ganne puluwan wadiyen yana dewal, eka bala adu karaganne balanne , anika Keela, SPar, Cargills wage nathiwa podi place balapan, Example widiyata polata ehema giyama cost eka adui , puluwan tharam Thoga kada walin ganne ewage adui
     
    • Like
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    962
    1,149
    93
    1. Money manager - Realbyte කියන app එක දාගන්න
    2. ඒ ඒ දවසට හැම වියදමක්ම (අන්තිම රුපියලටම) enter කරන්න. ආදායම් ටිකත් enter කරන්න.
    3. මාස කීපයකට පස්සෙ summary එක බලන්න.
    4. ඒක බලලා ඊළඟ මාසෙ plan කරන්න
    මේකෙ categories වලට හාල්, අනිත් උයන දේවල්, පෙට්‍රල්, phone/Internet, short eats, electricity bills, වතුර බිල්, medical ඔය විදිහට වෙන වෙනම දාන්න. (මේ කියන තරම් අමාරු නෑ)

    එතකොට මාස කීපයකට පස්සෙ හරියටම දැනගන්න පුලුවන් මොන දේවල් වලටද වැඩියෙන්ම වියදම් වුණේ, නොදැනී වියදම් වුණ අනවශ්‍ය දේවල් මොනවද වගේ ඒවා.

    ඔය වියදම් update කරන කොට අපේ accounts වලයි, පර්ස් එකෙයි මේ වෙලාවෙදි තියෙන ගාණත් හරියටම calculate වෙනවා. පට්ට ලේසියි. හැබැයි අමතක නොකර ඒවා enter කරන්න ඕනෙ.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,574
    1,647
    113
    සල්ලි නැතිකම වහගන්න ලියන පල්හෑලි. උඹ ඔය කියන තියරිය හරි නම් ඩොකාලා එහෙමත් ඔය විදියේ කෑම රටාවක් ගෙනියන්න එපයි උන් එච්චර සෞඛ්‍යය ගැන දැනගෙනත්. උඹටත් සල්ලි තිබ්බා නම් උඹත් අනික් උන් වගේ වියදම් කරලා කනවා. සත්‍යය බොහොම කටුකයි. ඔච්චර High IQ තියෙනවා නම් වැඩිපුර සල්ලි හම්බ කරපන්කෝ ගණන් වැඩි දේවල් කෑවත් ඒවා දැනෙන්නේ වත් නැති ගානක් වෙනකන්. ඕකත් හරියට අර පීසා එකට වඩා ලුණු මිරිසුයි රොටියි කන එක දිව්‍යය සැපක් කියනවා වගේ. ඕක ශෙයාර් කරන එවුන් ඉස්සරහින් ඔය කෑම ජාති දෙක තිබ්බොත් හැමෝම ගන්නේ පීසා එක. අර නැතිකමට හිත හදාගන්න දිව්‍යය සැප කතා කියනවා.
    Umba kiyapu eka 100% hari na mcn.
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    671
    986
    93
    Amsterdam
    චිකන් 1200 වගේ. චිකන් කිලො 10ක් ගන්නවා.12000
    මාළු srilak eken gannawa.15k wage yanawa.

    බත් රෝස කැකුළු කිලො 25 ට 6000.

    එලවළු වලට 5000 වගේ.500 ක් 100 කඩ වලින් ගන්නෙ.

    50k වැඩිත් එක්ක
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    361
    468
    63
    එහෙම මගුලක් නන් නෑ. හොඳට සල්ලි තියෙන දන්න උන් ඉන්නව 5 star buffets වලට ගිහින් කිරිබත් පොල් රොටි කන උන්. සල්ලි නැති එකා තමයි දවස් දෙකක් විතර තිස්සෙ නොකා නොබී ගිහින් buffet එකම කාලා එන්නෙ. පීසා එකට වඩා යහමින් පොල් දාපු රොටියක් එක්ක සුපිරි බිම්මල් කරියකුයි ප්ලේන්ටියකුයි ගහද්දි ආතල් මටනන් සිරාවටම.
    ඉතින් සල්ලි නැති අනාථයෙක් තමා ඉන්දසිරි කියන්නේත් නැත්නම් අර සුද්දි ගහන ත්‍රෙඩ් එකේ ලොකුවට ලියන්නේ නෑ නේ හොදම ඇදුම් ඇදලා හොදම කෑම කාල හොදම හොටල් වල ඉදගෙන සුද්දිට ගහන ඒවා සතියක් vlog විදියට දාන කතාවක් ඉන්දසිරි ත් ආසයි රසට ලස්සනට කන්න ඒත් ඉන්ද සිරි ට නෑ ඒක නිසා හයි iq හැල්ල දාලා මිනිස්සුන්ට අපහාස කරලා මාළු හොදි හැලුණු ඉරි ඉරි බෙඩ් ෂිට් එක පෙරවගෙන මලකඩ යකඩ ඇදේ ඉඳන් හැලි ලියලා දානවා දුකින් 😓
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    තොග කඩ හොය හොය රස්තියාදු වෙන්නත් වෙලාවක් නෑ... ලොකූ ලාබෙකුත් නෑ. හාල් එහෙමත් ඒ ගණංමනෙ වැටෙන්නෙ...
    50නං පනිනව මාසෙට කොහොමත්...
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    කොරෝනා වලට කලින් මස් මාළු එළවලු ඇරෙන්න අනිත් හැම එකක්ම මාසෙටම ගෙනත් දාන්න ගියේ 12000 ක් විතර දැන් මාසෙට 25000 ට වැඩියෙන් යනවා ඒ බඩු ටිකම ගේන්න. මන් හිතන්නේ නෑ අපහු කවදාවත් තිබ්බ මට්ටමට අඩු වෙයි කියලා. ලංකාවේ වැඩි වෙච්ච එකක් ආපහු කවද්ද අඩු වුනේ
     
    • Like
    Reactions: Be_Positive