කොහොමද උබලා ගෙදර වියදම පාලනය කරන්නේ. සෑහෙන වියදමක් යනවානේ බන් මාසේකට. එක පාර ගත්තත් ආයේ මාසේ අන්තිම වෙද්දී ඉවරයි. එක පාර ගන්නේ ලාබයක් ලැබෙයි කියලා හැබැයි එහෙම ලොකු ලාබයකුත් නෑ බන්. මන් නම් දැනට කරන්නේ හාල්,සීනි,අල, ලූණූ,කිරිපිටි,කරවල වගේ දේවල් තොග කඩයකින් (foodcity) වගේ එකකින් ගනේ. Rs. 10,000 බඩු ගතොත් බන් Rs. 600ක් වගේ අඩුවෙන්නෙත්.මස්, මාලු , එලවලු සතිය ගානේ ගන්නවා, සමහර අය credit card එකෙන් offers දෙන ඒවා බලලා ගන්නවලු. ඒත් බන් SPAR එකේ 25% off total බිල් එකට දෙන්නේ හාල්, කිරිපිටි වගේ අතයවශය බඩු නැතුව. උබලා කොහොමද ගෙදරට බඩු ගේන ඒවා කරන්නේ. උබලා ගන්න අඩුවට ගන්න පුලුවන් තැන් දන්නවනම් ඒකත් කියපන්.
මේකෙ categories වලට හාල්, අනිත් උයන දේවල්, පෙට්‍රල්, phone/Internet, short eats, electricity bills, වතුර බිල්, medical ඔය විදිහට වෙන වෙනම දාන්න. (මේ කියන තරම් අමාරු නෑ)1. Money manager - Realbyte කියන app එක දාගන්න
2. ඒ ඒ දවසට හැම වියදමක්ම (අන්තිම රුපියලටම) enter කරන්න. ආදායම් ටිකත් enter කරන්න.
3. මාස කීපයකට පස්සෙ summary එක බලන්න.
4. ඒක බලලා ඊළඟ මාසෙ plan කරන්න
මේ පාර අක්කලා ආව දවස් 5ක් හිටියා. සෑහෙන්න වියදම්.![]()
Umba kiyapu eka 100% hari na mcn.සල්ලි නැතිකම වහගන්න ලියන පල්හෑලි. උඹ ඔය කියන තියරිය හරි නම් ඩොකාලා එහෙමත් ඔය විදියේ කෑම රටාවක් ගෙනියන්න එපයි උන් එච්චර සෞඛ්‍යය ගැන දැනගෙනත්. උඹටත් සල්ලි තිබ්බා නම් උඹත් අනික් උන් වගේ වියදම් කරලා කනවා. සත්‍යය බොහොම කටුකයි. ඔච්චර High IQ තියෙනවා නම් වැඩිපුර සල්ලි හම්බ කරපන්කෝ ගණන් වැඩි දේවල් කෑවත් ඒවා දැනෙන්නේ වත් නැති ගානක් වෙනකන්. ඕකත් හරියට අර පීසා එකට වඩා ලුණු මිරිසුයි රොටියි කන එක දිව්‍යය සැපක් කියනවා වගේ. ඕක ශෙයාර් කරන එවුන් ඉස්සරහින් ඔය කෑම ජාති දෙක තිබ්බොත් හැමෝම ගන්නේ පීසා එක. අර නැතිකමට හිත හදාගන්න දිව්‍යය සැප කතා කියනවා.
නෑ, ගහේ වැවෙනවා සල්ලි.
mata mathakai uba nahayen ada ada hitiya wage kalekata kalin. gym ekath wehuwa kiwwa
ubala money management app use karanne nedda?
ඉතින් සල්ලි නැති අනාථයෙක් තමා ඉන්දසිරි කියන්නේත් නැත්නම් අර සුද්දි ගහන ත්‍රෙඩ් එකේ ලොකුවට ලියන්නේ නෑ නේ හොදම ඇදුම් ඇදලා හොදම කෑම කාල හොදම හොටල් වල ඉදගෙන සුද්දිට ගහන ඒවා සතියක් vlog විදියට දාන කතාවක් ඉන්දසිරි ත් ආසයි රසට ලස්සනට කන්න ඒත් ඉන්ද සිරි ට නෑ ඒක නිසා හයි iq හැල්ල දාලා මිනිස්සුන්ට අපහාස කරලා මාළු හොදි හැලුණු ඉරි ඉරි බෙඩ් ෂිට් එක පෙරවගෙන මලකඩ යකඩ ඇදේ ඉඳන් හැලි ලියලා දානවා දුකින්එහෙම මගුලක් නන් නෑ. හොඳට සල්ලි තියෙන දන්න උන් ඉන්නව 5 star buffets වලට ගිහින් කිරිබත් පොල් රොටි කන උන්. සල්ලි නැති එකා තමයි දවස් දෙකක් විතර තිස්සෙ නොකා නොබී ගිහින් buffet එකම කාලා එන්නෙ. පීසා එකට වඩා යහමින් පොල් දාපු රොටියක් එක්ක සුපිරි බිම්මල් කරියකුයි ප්ලේන්ටියකුයි ගහද්දි ආතල් මටනන් සිරාවටම.
discipline eka hadaganna wenwa itinowwwa karanna mathak wenawada? math dan me ekak dagathhta. kalinuth dammath mata eka henama complicated. eeta wada lesi excel sheet ekak update karana eka.