ගෙදරට මුලින්ම computer එකක් ගෙනාපු දවස ගැන මතකය

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    1997
    intel pentium
    windows 95
    2GB hard
    32mb RAM
    97000/=

    colombo ෂොප් එකෙන් පොරක් ගෙදරටම (Kandy)එනවා වයර් ටික එහෙම සෙට් කරලා දෙන්න
    මම ඉතින් නොදන්නා කමට පොරගෙන් ප්‍රශ්න එහෙම අහනවා
    හාඩ් එක 2GB එකේ තමයි ඔයාල save කරන ඒවා save වෙන්නේ
    මගේ ප්‍රශ්නේ එතකොට අන්කල් ඒක පිරිලා පිරිලා ඉවර උනාම මොකද වෙන්නේ
    පොර කින්ඩි හිනාවක් දාල කිවා ඔයාට මේක පුරවලා ඉවර කරන්න බෑ
    කියලා
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,838
    113
    2005

    P3 - 933mhz
    128 MB RAM
    16MB VGA
    40GB HDD
    Windows XP

    NFS II
    Jet audio
    VCD cutter
    Win amp
    Movie maker
     
    • Love
    Reactions: garfieldzz

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,438
    2,241
    113
    Sri Lanka
    1997
    intel pentium
    windows 95
    2GB hard
    32mb RAM
    97000/=

    colombo ෂොප් එකෙන් පොරක් ගෙදරටම (Kandy)එනවා වයර් ටික එහෙම සෙට් කරලා දෙන්න
    මම ඉතින් නොදන්නා කමට පොරගෙන් ප්‍රශ්න එහෙම අහනවා
    හාඩ් එක 2GB එකේ තමයි ඔයාල save කරන ඒවා save වෙන්නේ
    මගේ ප්‍රශ්නේ එතකොට අන්කල් ඒක පිරිලා පිරිලා ඉවර උනාම මොකද වෙන්නේ
    පොර කින්ඩි හිනාවක් දාල කිවා ඔයාට මේක පුරවලා ඉවර කරන්න බෑ
    කියලා
    2gb hard wenna be
    20gb wenna athi
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    2gb hard wenna be
    20gb wenna athi
    ඇයි එහෙම කියන්නේ මචන්. වෙන්න පුළුවන්. මාත් පාවිච්චි කරලා තියෙනවා. win98 වලට යන්නේ මෙගාබයිට් දෙසියගනක් මතක විදියට. 2GB වැඩිත් එක්ක :D
     
    • Like
    Reactions: pasansnoop

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,438
    2,241
    113
    Sri Lanka
    ඇයි එහෙම කියන්නේ මචන්. වෙන්න පුළුවන්. මාත් පාවිච්චි කරලා තියෙනවා. win98 වලට යන්නේ මෙගාබයිට් දෙසියගනක් මතක විදියට. 2GB වැඩිත් එක්ක :D
    ehemada?
    mama hithuwe weradila kiyala
     
    • Like
    Reactions: garfieldzz

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    SRkLmTx.png
     

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    pentium 3
    Grade 5 da koheda. eth hariyatama access hambune 9 grade waladi wage.
    Desktop eke madura dictionary eka dakala, genapu kenagen ahuwa oya ge name ekath madurada kiyala. Uta hina.:baffled:
     

    shanu7426

    Active member
  • Dec 22, 2009
    188
    32
    28
    kelaniya
    2006 PI 166MHz 1st PC
    NFS2
    MAXTT superbike
    Mario
    Roadrush
    Mini games
    etc...

    2nd pc P3

    3rd p4

    4th Quard 2 Duo

    5th MAC book

    6th Macbook Pro

    7th DELL I7 LAP
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉල්ලුවට ගෙදරින් සල්ලි දුන්නෙ නැති නිසා රුපියල් 700 ක් එකතු කරලා 386 cpu එකක් අරන් ආවා. ඉතුරු බඩු ටික මාස හයක් විතර තටමලා හොයාගෙන අටවගෙන යන්තම් windows 95 ගහගත්තා. RAM 8MB, HDD 480MB. අන්තිමට ගෙදරින් සල්ලි පාස් කරා. 50 කට AMD athlon XP එකක් ගත්තා, 512MB ram, 80GB HDD, cd writer, 15" crt monitor. ඒ කාලෙ තිබ්බ හොඳම බඩු :D

    ඒ කාලෙ computer එකක ගද්දි හෙන software සෙට් එකක් දාල දෙනවා. acdsee, encarta encyclopedia, vcd cutter, jetaudio, nero express, miniclips flash games, power dvd, nfs, winamp, get right downloader, flashget, system mechanic, tweakui, cool edit, sound probe, sound forge, limewire, shareza, daemon tools, google talk, alcohol, directx, divx codecs+palyer, pidgin,trillian astra, babylon dictionary, typing master, musicmatch-jukebox, icofx....
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,527
    7,911
    113
    හ්ම්ම්ම්ම්.... ලොකූ අතීතයක් ඕක.. මුලින්ම යූස් කලේ 2001 දී.. අම්මා රට ගිහින් ඇවිත් අරන් දුන්නේ.. තිඹිරිගස් යායේ කැඩී ශැක් කියන පොට් එකෙන්.. පෙන්ටියම් 2 එකක්.බෝ ඒ කාලේ අම්මා රට ගිහින් ගෙනාව බඩු සෙට් එක බන්.. පිටරට සුවඳ මුළු කාමරේම පුරා. ඒ සුවඳ විඳ විඳ vcop 2 / Manax TT bike game සුපර් මාරියෝ ගැහුවේ. හම්බේ එහෙමත් කාලයක්... මර්කරි සවුන්ඩ් සෙට් එක ගලේ ගැහුවත් කැඩෙන්නේ නෑ..පට්ට සවුන්ඩ්.. ෆ්ලෝපී ඩිස්ක් තිබ්බ කාලේ.. හ්ම්ම්ම්ම්ම්ම්.... ඇනලොග් මොනිටර්ස්.. මාරයි අප්පා... 2002 දි පෙන්ටියම් 4 එකක් ගත්තේ... winapm / jetAudio වල රසය වින්ඳ කාලේ.. චාමරගේ සිතින් විතරක් , කිංස්ලි පීරිස්ගේ වැල් දොඩම් මලක්.. / බස් අජිත්ගේ - මට දැන් අවසරද අහපු යුගයක් බන්... යකෝ කාමරේ ඉඳන් සාලේ සෙට් ව්කට වයර් ඇදලා input connect කරලා සාලේ ඉඳන් සද්දෙට සිංදු අහපු කොල්ලෝ බන් අපි..

    මේකත් කියන්නම්කෝ.. ඉස්සර අපේ ගෙදර තිබ්බ හයියෙස් වෑන් එකට මම කොම්පියුටර් එකෙන් කැස්ට් වලට සිංදු රෙකෝඩ් කලා.Thanks jetAudio. අනේ අම්බෝ එහෙමත් කාලයක් අප්පා..
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    P4, VGA 256MB, Hard eka 160GB එකක් අරන් දුන්නෙ ඕලෙවල් පාස් උනාම (2007). ගාණ 80ක් වගේ උනා මතක විදියට

    ඒ වෙනකන් 8 වසරෙ වගේ ඉදල හැමමාසෙම පරිගණක සගරා එකතු කරල කරල විස්තර බලල ගොඩක් දේවල් ඒක ගැන දැනගෙන හිටිය. ඒක අරගෙන මාසයක් යන්න කලින් හැදුන පැපොල. ආයෙ මොකවත් නෑ ගේම්ම ගැහුව ඒ මාසෙම. ඊට පස්සෙ සෙට් උනා ස්කොලෙ වෙබ් එකක් හදන්න. මොකවත් දන්නෙ නෑ පස්සෙ ඒ කාලෙ අදුරන අයිය කෙනෙක් ඉදල පොරගෙන් ඩ්‍රීම්විවර් එකයි ඒකට ඕනි වීඩියෝ ටිකකුයි නෝට් ටිකකුයි හොයනා වෙබ් එක හැදුව.
    මට තාම මතක් වෙනව ඒක ඒ කාලෙ සින්දු එහෙම ප්ලේ වෙනකොට. මුලදි බබා වගේ තියන හිටියට අන්තිමට කේසින් එක ඇරල කරන්න තියෙන හැම එක්ස්පෙරිමන්ට් එකම කරල තිබ්බෙ.

    ගත්ත කඩේ අයියත් මාරම සපෝට් එකක් දුන්නෙ අවුල් කරගන්න කරගන්න පාරට අරන් ගියාම.

    ලැප් එක අරගෙන කැම්පස් ගියාම ඒක මැරිල ගියා. :( :(

    ඊට පස්සෙ ආයෙ ඩෙස්ක්ටොප් එකක් ගත්තෙ ගිය අවුරුද්දෙ. අවුරුදු 10කට විතර පස්සෙ. ඒක නන් AMD Ryzen එකක්
    Ubage apecsma thama matath thibbe 2007 di. Ethakotama wage thama dualcire awe.eth mn gatte p4
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඉසෙල්ලා ම එකක් ගත්තේ 2007 දී

    Pentium 4 එකක් Singer AGC එකක් , එත් එක නැති උණා.

    අය 2008 දී එකක් ගත්ත Singer එකෙන් ම AGC එකනම් Atom තිබ්බේ 512MB RAM , 80GB HDD එක 2014 වෙනකම් Use කරා