මුලින්ම අපේ ගෙදරට ගෙනාවෙ 2002 වගේ computer එකක්. ඒකාලෙ ක්ලාස් එකක් තිබිල ඒක වහල දැම්ම ඕකෙ computer ටික විකුණල දාද්දි අඩුවට තාත්ත එකක් ගෙනාව. ඒකාලෙ දන්නෙ නෑ මොනවත් mario ගහන්ව dangerous dave ගහනව paint එකේ චිත්ර අදිනව.
WWindows 98 තමා තිබ්බෙ.
දෙවනි එක 2008 pentium 3
ඒකෙන් තමා ගේම් ගැහුවෙ
කිරියේ සාමාජිකයන්ගේ මුල්ම පරිගණකය පිලිබද අතිත මතක කෙසේද.
@Solo Rider මට අලුත් එකක් අරං දෙනව කිව්ව ලගදිම
WWindows 98 තමා තිබ්බෙ.
දෙවනි එක 2008 pentium 3
ඒකෙන් තමා ගේම් ගැහුවෙ
කිරියේ සාමාජිකයන්ගේ මුල්ම පරිගණකය පිලිබද අතිත මතක කෙසේද.
@Solo Rider මට අලුත් එකක් අරං දෙනව කිව්ව ලගදිම