ගෙදරට මුලින්ම computer එකක් ගෙනාපු දවස ගැන මතකය

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මුලින්ම අපේ ගෙදරට ගෙනාවෙ 2002 වගේ computer එකක්. ඒකාලෙ ක්ලාස් එකක් තිබිල ඒක වහල දැම්ම ඕකෙ computer ටික විකුණල දාද්දි අඩුවට තාත්ත එකක් ගෙනාව. ඒකාලෙ දන්නෙ නෑ මොනවත් mario ගහන්ව dangerous dave ගහනව paint එකේ චිත්‍ර අදිනව.
    WWindows 98 තමා තිබ්බෙ.

    දෙවනි එක 2008 pentium 3

    ඒකෙන් තමා ගේම් ගැහුවෙ
    කිරියේ සාමාජිකයන්ගේ මුල්ම පරිගණකය පිලිබද අතිත මතක කෙසේද.

    @Solo Rider මට අලුත් එකක් අරං දෙනව කිව්ව ලගදිම
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මතක විදිහට, Steve Jobs ඇපල් පළවෙනි කොම්පියුටරේ හැදුවට පස්සේ, දෙවෙනි එක අපේ තාත්තාට තමා දීලා තිබ්බේ....හැබැයි OS එක windows 3.1, yellow and black ස්ක්‍රීන් එකක් තමයි තිබ්බේ... ඒකාලේ කොම්පියුටරේට mouse එකක් අවේ නෑ, මගේ එක ඇරෙන්න..... 198* බර ගණන් වල.....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    2002 ගත්තේ Pentium 3, 40GB HDD, 128 RAM. PC House කියලා එකකින් ගත්තේ. (දැන් එහෙම කම්පැනියක් තියෙනවද දන්නෑ) ගෙදර ගෙනෙද්දි හවස් වුණා. එදා රෑ එළිවෙනකල්ම ඇහැරලා හිටියේ.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    2002 ගත්තේ Pentium 3, 40GB HDD, 128 RAM. PC House කියලා එකකින් ගත්තේ. (දැන් එහෙම කම්පැනියක් තියෙනවද දන්නෑ) ගෙදර ගෙනෙද්දි හවස් වුණා. එදා රෑ එළිවෙනකල්ම ඇහැරලා හිටියේ.
    anna hari PC House.. :D :yes:
    e kale eka patta prasidday
     

    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    2002 April or May
    Compaq Pentium 1
    10GB HDD
    32MB RAM
    Windows 98

    Games Played
    Need for speed 1,2
    GTA 1
    Commandos: Behind Enemy Lines is -1998
    Virtual Cop
    Other DOS games

    2006
    Pentium 3

    2009
    Acer Laptop (Cant remember the model)
    Celeron processor with 4 GB RAM

    2012
    Acer Laptop
    Core i3 3rd Gen
    8GB HDD


    Now - 2021 NZ
    1670462540352.png
     
    • Like
    Reactions: RottenCOLT

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    P4 3.0Ghz, 1GB ram, 256 onboard vga, windows xp
    ඒ කාලෙ 45,000/= කට අරන් තිබ්බෙ


    2007 දි තාත්ත ගෙනල්ල දුන්නෙ. ගේම් ගහන්නම තමා ගෙනාවෙ. සතියක් විතර ගේම් එකක් දාගන්න බැරි උනා. පස්සෙ ගෙවල් පැත්තෙ යාලුවෙක් san andreas ගෙනාව.මුල්ම ඒක තමා ගහපු ගේම් එක.ඌ කාලෙන් කාලෙට එක එක ගේම් උස්සන් ආවා. ඌ තමා ගේම් ගෙනල්ල මුලින්ම ටෙස්ට් කරල බලන්නෙ. මාර ආතල් කාලෙ

    @Solo Rider මෙයා ලබන මාසෙ පඩි ගත්තම මට ලැප් එකක් ගන්න සල්ලි දෙනව කිව්වා