2008. Pentium dual core 1.2 GHz da koheda.... 80gb hard. Thawa 1tb ekak gennagaththa uk walin.
Pc eka 2014 wenakm use kala.
Genakota windows xp thibbe.
Pc eka 2014 wenakm use kala.
Genakota windows xp thibbe.


Leading edge kiyana brand ekey DOS computer ekak. 2000 wage hambenna aththe. Maamage putha use karana uta aluth ekak (win 98) aran deepu nisada koheda mata uge parana eka dunna. monochrome screen eka.මුලින්ම අපේ ගෙදරට ගෙනාවෙ 2002 වගේ computer එකක්. ඒකාලෙ ක්ලාස් එකක් තිබිල ඒක වහල දැම්ම ඕකෙ computer ටික විකුණල දාද්දි අඩුවට තාත්ත එකක් ගෙනාව. ඒකාලෙ දන්නෙ නෑ මොනවත් mario ගහන්ව dangerous dave ගහනව paint එකේ චිත්ර අදිනව.
WWindows 98 තමා තිබ්බෙ.
දෙවනි එක 2008 pentium 3
ඒකෙන් තමා ගේම් ගැහුවෙ
කිරියේ සාමාජිකයන්ගේ මුල්ම පරිගණකය පිලිබද අතිත මතක කෙසේද.
@Solo Rider මට අලුත් එකක් අරං දෙනව කිව්ව ලගදිම


ගේන දවසෙ මම ට්රේන් ස්ටේෂන් එකටත් ගියා තියෙන අසාවට2002 අපේ අයිය යුනි ඉන්න කාලෙ මුල්ම කොම්පියුටරේ ගෙනාවෙ..
AMD Duron එකක්.. 128mb RAM, 40gb hdd.. parts ටික unity එකෙන් අරං පඩිපෙළ ගාව ඉඳන් assemble කරගෙන ආව කිව්වෙ
14" crt monitor එකක් තිබුනෙ ඉතින් මම මුලින්ම හිතුවේ ඒක තමයි කොම්පුයුටරේ කියල
ඕකෙන් ඒකාලෙ delta force 2, nfs 2, Oni, gta 3 එහෙම ගැහුව ඇති වෙනකන්
ATI rage 128 pro 32mb vga එකකුත් ගහල තිබුනෙ..
කොහොමහරි ඕකෙ win98 තිබුනෙ මම සතියක් යන්න කලින් තනියම වින්ඩෝස් දාල සේරම කරලත් ඉවරයි ඉතින්
