ගෙදරට යවපු ගෑස් එක ලීක්.

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Toiyinta hari yana baru karayek
    Gas leek wenawank meka post dada inna modaya mokdada
    පුක දීමේ සීමාවක් තියාගනින් බන්. අපේ ගෙදර මිනිස්සුත් පොහොට්ටුවට තමා චන්දෙ දුන්නෙ.
     
    • Like
    Reactions: hirugalbandara

    thomian

    Well-known member
  • May 20, 2011
    12,592
    17,777
    113
    :(

    භූමිතෙල් ලිපක් හරි.. වෙන දෙයක් හරි බලන්න.. වැඩි ගානක් දීලා හරි කමක් නෑ ඒ වගේ එකක් සෙට් කරලා දෙන්න..ගෑස් ලීක් එකක් උනත් එක සැරේට අම්මලට ඕක මීටර් වෙන්නේ නැහැ අපිට වගේ..මේක පොඩ්ඩක් හරියනකම් ඒ වගේ දෙයක් කරන්න වෙයි.. කරදරයක් උනාට පස්සේ අපහු මොනවා කරත් වැඩක් නෑ
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    69ලක්ශෙ ගෙවල් වලට ලීක් වෙන ගෑස් සපයා, කිරිපිටි ගෑස් පොලිම් තැනවීම නිසා තවත් කවුරුහරි මෙතුමට සම්මානයක් දේවි V8 එකක් බලාපොරොත්තුවෙන්