ගෙදරට CLI ලෑන්ඩ් ෆෝන් එකක් ගන්න හිතුණ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නිකරුණේ සල්ලි නාස්ති කරන්න එපා බං

    නංගිගේ නඩුවටත් තව සල්ලි ඕන නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    oka atha arala dapan ban.

    mokatada boruwata monthly ganak gewanne?

    ape eka nam wisi kala.


    දැන් CLI වලට Monthly subscription එකක් ගෙවන්න ඕන නෑ. FOC වැඩ, CLI තියෙන Phone එකක් හරි, CLI external device එකක් හරි හයි කරානම් වැඩේ හරි. Call block feature එක ඒ Device එකෙ තියෙනම් Block කරන්නත් පුලුවන්. SLT Teleshop වල තියෙනවා, තව දිනපාල වගේ කට්ටිය ගාවත් විකුනන්න තියෙනවා.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් උබ ටෙලිකොම් එකේ වයර් කනෙක්‍ෂන් එකක් ගන්න එපා බන්. උබට පිස්සුද? පියෝටීවි, ඉන්ටනෙට් පාවිච්චි කරනව නම් විතරක් ගනින්. උබට ලෑන් ෆෝන් එකක් ඕනිම නම් ඩයලොග් එකෙන් CDMA ෆෝන් එකක් ගනින්. ටෙලිකොම් එකෙන් ඕනි නම් ටෙලිකොම් එකෙන් ගනින්. ඒත් මම නම් ටෙලිකොම් එකෙන් ගන්න කියලා රෙකමන්ඩ් කරන්නෙ නැ. ෆෝන් එක කැඩූනොත් ඉස්සර වගේ නිකං මාරු කරලා දෙන්නෙත් නෑ. අනික ඕකුන්ට කොච්චර කම්ප්ලේන් දැම්මත් අපිව සත පහකට ගණන් ගන්නෙ නැ. ඩයලොග් එකේ උන් කම්ප්ලේන් මග ඇරලා හිටියොත් , ඩයලොග් ෆේස්බුක් පේජ් එකට ගිහින් කමෙන්ට් එකක් දාපු ගමන් කොළඹින් ටීම් එකක් එවලා හරි හදලා දෙනවා. (මේවා උබලට නොමිලේ ලබා දෙන උපදෙස්;))

    ලෑන්ඩ් ෆෝන් කියන එක දැන් ගෙදරකට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ගන්නව නම් prepaidඑකක් ගනින්. නැත්නම් බිල ගෙවන්න සල්ලි නෑහැ, ,, දරා ගන්න බැරි රෙන්ටල් එකක් ආවා , කියලා ත්‍රෙඩ් දාන්න වෙයි හොදේ. :P
     
    • Love
    • Like
    Reactions: AnuradhaRa and Ulti

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,140
    34,729
    113
    ලෑන්ඩ් ලයින් පාවිච්චි කරන්න පිස්සුද බං ගෙදරකට. ඔය මගුල රින්ග් වෙන ගානේ දුවපංකෝ ඕක තියෙන තැනට. උඹ තාම ඉන්නේ 19 වෙනි සියවසේද? ඩයලෝග් හරි මොබිටෙල් සිම් එකකට 650 දාගනිං. මාසයක් අන්ලිමිඩට් කෝල්ස්
     
    • Like
    Reactions: AnuradhaRa