cooking hood

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,831
    946
    113
    කුකින් හුඩ් එකක් ගන්න ව නම් හොද බ්‍රෑන්ඩ් එක මොකක් ද ?
    ගන්න ඕන මොන මොඩෙල් එකේ එකක්ද ?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම ගත්ත කුකර් හොබ් එක 35000 යි, කුකර් හුඩ් එක 15000 යි. අබාන්ස් එකෙන් (ELBA). ස්ටේන්ලස් ස්ටීල් දෙකම.

    01-500x500.jpg


    web.jpg
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මම ගත්ත කුකර් හොබ් එක 35000 යි, කුකර් හුඩ් එක 15000 යි. අබාන්ස් එකෙන් (ELBA). ස්ටේන්ලස් ස්ටීල් දෙකම.

    01-500x500.jpg


    web.jpg


    Hood eke charcoal filter ekak enawada? Replace karanna oneda?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Hood eke charcoal filter ekak enawada? Replace karanna oneda?

    ඔවු මචං චාකෝල් ෆිල්ටර් එක තියෙනවා. ඒක රීප්ලේස් කරන්න ඕනේ වෙන්නේ එලියට එයා අවුට් එකක් නොදා ඉන්නවනම් විතරයි. මමනං බිත්තිය කඩලා එලියට එයා අවුට් එක දානවා. එතකොට චාකෝල් ෆිල්ටර් එක වැඩක් වෙන්නේ නැහැ. මොකද සම්පුර්ණයෙන්ම කිචන් එක ඇතුලේ තියෙන වාතය ඇතුලෙම සර්කියුලේට් වෙන්නේ නැහැ. එහෙම එලියට දාන්න අමාරුනම් චාකෝල් ෆිල්ටර් එක හරහා වාතය ඇතුලෙම සර්කියුලේට් කරනාවානම් ෆිල්ටර් එක යම් කිසි කාල සීමාවකදී මාරු කරන්න වෙනවා. සමහර ගෙවල් වල කිචන් එකේ බිත්ති එලියට මායිම් වෙලා නැත්නම්, ඒ කියන්නේ කිචන් එක ගෙයි මැදට වෙන්න තියෙනවනම් එලියට එයා අවුට් එකක් දාන්න බැරි අවස්ථා වලදී ෆිල්ටර් එක වැදගත් වෙන්නේ.
     
    Last edited: