ගෙදරදිම ගෑස් හාදන්න දන්න එකේක් නැද්ද කිරියේ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,488
    100,601
    113
    පෝලිමක් කොතනද, වටපඩ බයියා එතන! බයියෝන්ට පෝලිම් එක්ක තියෙන්නේ ආත්මිය බැදීමක්නේ යකෝ 😂🤌
    අනිත් ඒව බැරි උනාට පෝලිං හදන එක නං බැරි උනේ නෑ පොනිල්ස්ට. 🙈

    ඒකටත් බංකොළොත් සිලි බයි ඩෝබියො දෙතුන් දෙනෙක්ම බැහැලා පුම්බපු පොනිල්ව හෝදන්න.
    මතක නැති කම නෙවෙයි උබල වගේ වේස බයියන්ගෙ ගොං කම. රටක ජනාධිපති කම එහෙම එක එක පොන්නයන්ට ඕන විදියට බාරදෙන්නවත්, බාරගන්නවත් බෑ කියන එකවත් අඩුමගානෙ ඉගෙනගනින් මෝඩ බයි හරකෝ. 🤌🏼😹

    පොහොට්ටුවෙ ගෝතබයියා රනිල්ව අගමැති විදියට පත්කරගත්තා. ඌ බල්ලා වගේ ගියාම තාවකාලිකව ඔටෝ ජනාධිපති කරවන්න. ඊට පස්සෙ පාර්ලිමේන්තුවෙ චන්දයක් තියලා පොනිලට පොහොට්ටු හොර නඩේ චන්දෙ දීලා පත්කරගත්තා. ඒ හැම අවස්ථාවෙම පොනිලව පත්කරගත්තෙ පොහොට්ටුවෙන් 😂

    මේක හැමදාම මම මතක් කරන්න ඕන ඇයි බයි හරකෝ? 🙈
    ආ ඩොබිලා දෙන්නා උදෙන්ම හෝදනවා වගේ නෙ. 🥲
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෑස් නැති වුනොත් අපි ගේන්න ඕන යූ.ඇන්.පියද පොහොට්ටුවද ?

    රට ජාතිය අනතුරේ නම් අපි ගේන්න ඕන යූ.ඇන්.පියද පොහොට්ටුවද ?

    Horse Meme GIF
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,961
    8,299
    113
    Kotahena
    මතක නැති කම නෙවෙයි උබල වගේ වේස බයියන්ගෙ ගොං කම. රටක ජනාධිපති කම එහෙම එක එක පොන්නයන්ට ඕන විදියට බාරදෙන්නවත්, බාරගන්නවත් බෑ කියන එකවත් අඩුමගානෙ ඉගෙනගනින් මෝඩ බයි හරකෝ. 🤌🏼😹

    පොහොට්ටුවෙ ගෝතබයියා රනිල්ව අගමැති විදියට පත්කරගත්තා. ඌ බල්ලා වගේ ගියාම තාවකාලිකව ඔටෝ ජනාධිපති කරවන්න. ඊට පස්සෙ පාර්ලිමේන්තුවෙ චන්දයක් තියලා පොනිලට පොහොට්ටු හොර නඩේ චන්දෙ දීලා පත්කරගත්තා. ඒ හැම අවස්ථාවෙම පොනිලව පත්කරගත්තෙ පොහොට්ටුවෙන් 😂

    මේක හැමදාම මම මතක් කරන්න ඕන ඇයි බයි හරකෝ? 🙈
    පෝළිම් නැති කරන්න අනුර ට බාර දුන්නම අනුර panala දුවද්දී පෝළිම් නැති කරේ රනිල් තමයි
    මේ තිත්ත ඇත්ත හැමදාම mathak කරන්න ඕනෙත් ai jepi harako 🤣
     
    • Like
    Reactions: nimcha55

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,042
    113
    ආශ්චර්යමත් රටක
    මේ තිත්ත ඇත්ත හැමදාම mathak කරන්න ඕනෙත් ai jepi harako 🤣

    බයි ගොබ්බයට රිදුනද පොහොට්ටු හැතිකරේ තමන්ගෙ ජාතියෙම පොනිලව ජනාධිපති කරවපු හැටි මතක් කරල දුන්නම? 😹😹

    ඕක උබට විතරක් වෙන එකක් නෙවෙයි බයි, සිලි බයි හැතිකරේම අතුරුදහන් වෙනව, එක්කො මරු කියෝනව ඕක මතක් කරල දුන්නම. 🤌🏼😂

    හොඳට ගලේ ගහලා හොදාපන් කම්මැලි කමට කියෝ කියෝ ඉන්නේ නැතුව.

    උබ තරං වේගෙන් හෝදන්න බෑ බන් සක්කරය ආවත් 🙁
    ------ Post added on Feb 20, 2026 at 7:45 AM
     
    • Like
    Reactions: nimcha55

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,601
    113
    ගෑස් නැති වුනොත් අපි ගේන්න ඕන යූ.ඇන්.පියද පොහොට්ටුවද ?

    රට ජාතිය අනතුරේ නම් අපි ගේන්න ඕන යූ.ඇන්.පියද පොහොට්ටුවද ?

    Horse Meme GIF
    Trip එකක් යමු ඔව්ව ඔක්කොම අමතක වෙන්න.
     
    • Like
    Reactions: nimcha55

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,961
    8,299
    113
    Kotahena
    බයි ගොබ්බයට රිදුනද පොහොට්ටු හැතිකරේ තමන්ගෙ ජාතියෙම පොනිලව ජනාධිපති කරවපු හැටි මතක් කරල දුන්නම? 😹😹

    ඕක උබට විතරක් වෙන එකක් නෙවෙයි බයි, සිලි බයි හැතිකරේම අතුරුදහන් වෙනව, එක්කො මරු කියෝනව ඕක මතක් කරල දුන්නම. 🤌🏼😂

    උබ තරං වේගෙන් හෝදන්න බෑ බන් සක්කරය ආවත් 🙁
    ------ Post added on Feb 20, 2026 at 7:45 AM
    Dan Ko ponnayo gas? කෑවද gas tika? 🤣
     
    • Like
    Reactions: nimcha55

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,756
    4,670
    113
    Anyone can guide how to make alternative energy and fuel at home in case of severe failure in supplying. It seems no credibility in essential supplies
     
    • Like
    Reactions: nimcha55

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,307
    36,402
    113
    කෑගල්ල

    රනිල් ගේ කාලේ මාස හතරක stock එකක් තියන තවත් මාස දෙකක් ඉස්සරහට සල්ලි බැදලා තිබ්බ litro එක කිවේ ආයේ ගෑස් හිගයක් එන්නේ නෑ කියලා.. කවුද හිතුවේ මේ වගේ සක්කිලි ටිකක් රට විනාශ කරයි කියලා.. :lol:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,601
    113
    Ubata lejja hitunada petiyo hodapu heti matak unama? 😂👌
    හාමුදුරු කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න එක මට ලැජ්ජාවක් නෙවෙයි මචං.

    ලිස්සලා යන්න වෙන වෙන රෙද්දවල් උස්සං එන්නේ නැතුව ගෑස් තියෙන තැන් කියපං 🤭
     
    • Haha
    Reactions: kasun090354t