පෝලිමක් කොතනද, වටපඩ බයියා එතන! බයියෝන්ට පෝලිම් එක්ක තියෙන්නේ ආත්මිය බැදීමක්නේ යකෝ![]()
අනිත් ඒව බැරි උනාට පෝලිං හදන එක නං බැරි උනේ නෑ පොනිල්ස්ට.
ඒකටත් බංකොළොත් සිලි බයි ඩෝබියො දෙතුන් දෙනෙක්ම බැහැලා පුම්බපු පොනිල්ව හෝදන්න.
ආ ඩොබිලා දෙන්නා උදෙන්ම හෝදනවා වගේ නෙ.මතක නැති කම නෙවෙයි උබල වගේ වේස බයියන්ගෙ ගොං කම. රටක ජනාධිපති කම එහෙම එක එක පොන්නයන්ට ඕන විදියට බාරදෙන්නවත්, බාරගන්නවත් බෑ කියන එකවත් අඩුමගානෙ ඉගෙනගනින් මෝඩ බයි හරකෝ.
පොහොට්ටුවෙ ගෝතබයියා රනිල්ව අගමැති විදියට පත්කරගත්තා. ඌ බල්ලා වගේ ගියාම තාවකාලිකව ඔටෝ ජනාධිපති කරවන්න. ඊට පස්සෙ පාර්ලිමේන්තුවෙ චන්දයක් තියලා පොනිලට පොහොට්ටු හොර නඩේ චන්දෙ දීලා පත්කරගත්තා. ඒ හැම අවස්ථාවෙම පොනිලව පත්කරගත්තෙ පොහොට්ටුවෙන්
මේක හැමදාම මම මතක් කරන්න ඕන ඇයි බයි හරකෝ?![]()
