ගෙදරදි ව්‍යායාම...

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    504
    93
    කිරියෙ ඉන්නවද ජිම් නොයා/ ගෙදරදි ම ව්‍යායාම කරන අය. මොනවද කරන්නෙ. අදහසක් ගන්න පුලුවන් ඔයාල ෆලෝ කරන යූටියුබ් චැනල් එහෙම තියෙද? පොඩි අදහස් ටිකක් දෙන්නකෝ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    ඔව්, පුළු පුළුවන් වෙලාවට මේක කරනවා abs, 6pack හදාගන්න කෙසේවෙතත් බඩ ගෙඩිය අඩු කරගන්න

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113
    බඩ අඩු කරගන්න නම් අමුතුවෙන් ව්‍යායාමයක් කරන්න ඕනේ නෑ. පිෂ්ටය අඩංගු කෑම අඩු කරලා පුලුවන් තරම් වේගයෙන් ඇවිදපං, බයිසිකල් පැදපං, වත්ත පිටිය සුද්ද කරපං
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    බඩ අඩු කරගන්න නම් අමුතුවෙන් ව්‍යායාමයක් කරන්න ඕනේ නෑ. පිෂ්ටය අඩංගු කෑම අඩු කරලා පුලුවන් තරම් වේගයෙන් ඇවිදපං, බයිසිකල් පැදපං, වත්ත පිටිය සුද්ද කරපං
    මේක විතරක් මදි කොල්ලෝ. Sleep, posture matters.
    කොන්ඩෙටත් posture එක බලපානවා. Computer ඉස්සරහා ඉන්න උන්ගෙ කොන්ඩෙ අඩු වෙන්න ලොකු හේතුවක් 'ලු' forward head posture එක
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,528
    13,113
    113
    🤍
    Chatgpt ta kiyala Bodyweight Home workout ekak hadaganna

    mama Gym yanakan ehma ekk krnw

    Maha loku Target daganna epa , Gedara karala maha loku Results Balaporoththu wenda epa.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    Chatgpt ta kiyala Bodyweight Home workout ekak hadaganna

    mama Gym yanakan ehma ekk krnw

    Maha loku Target daganna epa , Gedara karala maha loku Results Balaporoththu wenda epa.
    ඒක කරන්න එපා.
    උබට තියන mobility issues, injuries chatgpt දන්නෙ නෑනෙ. අඩුම තරමේ වීඩියෝ ටිකක්වත් බලල පොඩි අයිඩියා එකක් අරන් ඉන්න ඕනෙ.
     
    • Wow
    Reactions: Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    හරියට කලොත් විනාඩි දෙකයිනෙ :confused:
    ඒ නොහැකියාව

    ගනින් පත්තරේ ඕකේ පස්සේ පිටුවේ තියේ

    ක්ශනික මෝචනය පැයක් දක්වා පමාකර විවාහ දිවියේ උපරිම වින්දය කරා

    මස්ටඩ් ක්‍රීම් , මස්ටඩ් ස්ප්‍රේ තැපෑලෙන් විමස්න්න කියලා

    ආන්න එකක් විමසලා ගනින් .

    නැත්තම් සංජීවනී ගුලියක් කාල කල් කිරි භාගයක් ගහපන් . ☝️
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඕක හරියට වෙන වැඩක් නෙමෙයි මචන් මාත් කරල බලල තියනවා..මට අවුරුදු දෙකක් home workouts කරල ගන්න බැරි උන results මන් ජිම් ගිහින් මාඅස 6න් ගත්තා,,.. උබ මුලින් අවුද්දක් විතර ජිම් එක්කට යමන් consistency තියාගෙන..ඊට පස්සෙ උබ ඕකට addict වෙනවා.. workout එකක් මිස් උනොත් නිකන් එදාට හෙන ඩල් ගතියක් දැනෙන්න ගන්නව.. එතනින් පස්සෙ උබට ඕන්නම් ජිම් යන එක නවත්තලා ගෙදර ඉදන් workout කරන්න පුලුවන්..

    ජිම් යන එකෙන් උබ තව දේවල් ඉගන ගන්නව body එක ගැන, neutritions ගැන, muscle groups ගැන එහෙම..
    ආධුනිකයෙක් විදියට ගෙදරින් පටන් ගන්න එක success නෑ.. අනික ගෙදරදි උබට workout නොකර ඉන්න දාහක් හේතු හදාගන්න පුලුවන්.
    Gym යද්දි උබට නිකන් උබව බලෙන් හරි ඇදගෙන gym එක ගාවට ඇරන් යන්න විතරයි mind එක force කරන්න ඕනෙ.. එතනින් පස්සෙ workout ටික කොහොමත් වෙනවනෙ..
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,930
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    nothing wrong with working out on your own
    but do your research, read about exercises and watch some tutorials. plenty of great youtube channels who give great advise
    as for injuring yourself, that can happen in a gym as well. besides most local gyms don't have proper coaches or if there are they don't have enough time to give detailed advise on how to exercise properly
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    කිරියෙ ඉන්නවද ජිම් නොයා/ ගෙදරදි ම ව්‍යායාම කරන අය. මොනවද කරන්නෙ. අදහසක් ගන්න පුලුවන් ඔයාල ෆලෝ කරන යූටියුබ් චැනල් එහෙම තියෙද? පොඩි අදහස් ටිකක් දෙන්නකෝ.
    youtube videos chatgpt use karala karapn. all in one gym ekak ganin oya gym walata gewana membership fees aparadayak mokda gym frequently practical naa
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ගෙදරදි ගොඩක්ම කරන්නේ jump roping 💪


    අඩෝ මාත් ජිම් යන් නැති දවසට ගෙදර ඉදන් jump rope කරනවා.මන් අර Nut දෙකක් එන adjustable rope එකක් ගත්තා ඒක මරු..මූත් සමහර video වල ඒක use කරනවා. බලන් ඉද්දි හෙන ලේසියි වගේ පෙනුනට පනින එකා තමයි දන්නෙ ආතල් එක :lol: සුපරි හැබැයි පට්ට විදියට warm up වෙලා බර calories ගණක් burn කරන්න පුලුවන්..

    phonk music + Jump rope = 🚀
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    අඩෝ මාත් ජිම් යන් නැති දවසට ගෙදර ඉදන් jump rope කරනවා.මන් අර Nut දෙකක් එන adjustable rope එකක් ගත්තා ඒක මරු..මූත් සමහර video වල ඒක use කරනවා. බලන් ඉද්දි හෙන ලේසියි වගේ පෙනුනට පනින එකා තමයි දන්නෙ ආතල් එක :lol: සුපරි හැබැයි පට්ට විදියට warm up වෙලා බර calories ගණක් burn කරන්න පුලුවන්..

    phonk music + Jump rope = 🚀
    rope eka kohenda gatte?