meeke daapnko link eka. mama hamadaama awiddata bada aduwennema naaදැන් ගොඩක් කල් මචන් අරන් online order කරේ Aliexpress එකෙන්
meeke daapnko link eka. mama hamadaama awiddata bada aduwennema naaදැන් ගොඩක් කල් මචන් අරන් online order කරේ Aliexpress එකෙන්
මොකක්ද ගෝල් එක?
ඔව්, පුළු පුළුවන් වෙලාවට මේක කරනවා abs, 6pack හදාගන්න කෙසේවෙතත් බඩ ගෙඩිය අඩු කරගන්න
හරි හමන් කෝච් කෙනෙක් නැතුව කරන්න එපා ඉන්ජරීස් ආවම ආපහු හොඳ කරන්න බෑ.
කරන්න හිතාගෙන පස් මහ බැලුම් බල බල ඉන්නව මිසක් කෙරෙන්නෙ නෑ
Gedara innwa nam hawasata game ground ekata palayan kollo ekka Cricket hari volleyball hari gahapan
මේක විතරක් මදි කොල්ලෝ. Sleep, posture matters.
කොන්ඩෙටත් posture එක බලපානවා. Computer ඉස්සරහා ඉන්න උන්ගෙ කොන්ඩෙ අඩු වෙන්න ලොකු හේතුවක් 'ලු' forward head posture එක
Chatgpt ta kiyala Bodyweight Home workout ekak hadaganna
mama Gym yanakan ehma ekk krnw
Maha loku Target daganna epa , Gedara karala maha loku Results Balaporoththu wenda epa.
ගෙදරදි ගොඩක්ම කරන්නේ jump roping
රමණය![]()
ඒක කරන්න එපා.
උබට තියන mobility issues, injuries chatgpt දන්නෙ නෑනෙ. අඩුම තරමේ වීඩියෝ ටිකක්වත් බලල පොඩි අයිඩියා එකක් අරන් ඉන්න ඕනෙ.
හරියට කලොත් විනාඩි දෙකයිනෙ![]()
ඒ නොහැකියාව
ගනින් පත්තරේ ඕකේ පස්සේ පිටුවේ තියේ
ක්ශනික මෝචනය පැයක් දක්වා පමාකර විවාහ දිවියේ උපරිම වින්දය කරා
මස්ටඩ් ක්‍රීම් , මස්ටඩ් ස්ප්‍රේ තැපෑලෙන් විමස්න්න කියලා
ආන්න එකක් විමසලා ගනින් .
නැත්තම් සංජීවනී ගුලියක් කාල කල් කිරි භාගයක් ගහපන් .![]()
ඕක හරියට වෙන වැඩක් නෙමෙයි මචන් මාත් කරල බලල තියනවා..මට අවුරුදු දෙකක් home workouts කරල ගන්න බැරි උන results මන් ජිම් ගිහින් මාඅස 6න් ගත්තා,,.. උබ මුලින් අවුද්දක් විතර ජිම් එක්කට යමන් consistency තියාගෙන..ඊට පස්සෙ උබ ඕකට addict වෙනවා.. workout එකක් මිස් උනොත් නිකන් එදාට හෙන ඩල් ගතියක් දැනෙන්න ගන්නව.. එතනින් පස්සෙ උබට ඕන්නම් ජිම් යන එක නවත්තලා ගෙදර ඉදන් workout කරන්න පුලුවන්..
ජිම් යන එකෙන් උබ තව දේවල් ඉගන ගන්නව body එක ගැන, neutritions ගැන, muscle groups ගැන එහෙම..
ආධුනිකයෙක් විදියට ගෙදරින් පටන් ගන්න එක success නෑ.. අනික ගෙදරදි උබට workout නොකර ඉන්න දාහක් හේතු හදාගන්න පුලුවන්.
Gym යද්දි උබට නිකන් උබව බලෙන් හරි ඇදගෙන gym එක ගාවට ඇරන් යන්න විතරයි mind එක force කරන්න ඕනෙ.. එතනින් පස්සෙ workout ටික කොහොමත් වෙනවනෙ..
nothing wrong with working out on your own
but do your research, read about exercises and watch some tutorials. plenty of great youtube channels who give great advise
as for injuring yourself, that can happen in a gym as well. besides most local gyms don't have proper coaches or if there are they don't have enough time to give detailed advise on how to exercise properly
youtube videos chatgpt use karala karapn. all in one gym ekak ganin oya gym walata gewana membership fees aparadayak mokda gym frequently practical naa
අඩෝ මාත් ජිම් යන් නැති දවසට ගෙදර ඉදන් jump rope කරනවා.මන් අර Nut දෙකක් එන adjustable rope එකක් ගත්තා ඒක මරු..මූත් සමහර video වල ඒක use කරනවා. බලන් ඉද්දි හෙන ලේසියි වගේ පෙනුනට පනින එකා තමයි දන්නෙ ආතල් එකසුපරි හැබැයි පට්ට විදියට warm up වෙලා බර calories ගණක් burn කරන්න පුලුවන්..
phonk music + Jump rope =![]()
rope eka kohenda gatte?
meeke daapnko link eka. mama hamadaama awiddata bada aduwennema naa![]()
78kg
Bump
Yes I'm doing this. High intencity workout. Experience eken kiyanne masen bahinawa aga
මම කොළපාට නයිලෝන් ලනුවෙන් කරන්නෙදැන් ගොඩක් කල් මචන් අරන් online order කරේ Aliexpress එකෙන්
උබට හරි ගෝල් එකක් නෑ කියන්නෙ උබ කරන වැඩේ එපා වෙන්න තියන චාන්ස් එක වැඩියි. Exercise කරනවා කිව්වම ලොකු area එකක්. Muscle gain, strength, mobility, yoga වගේ ගොඩක් දේවල් තියනවා.
උබට ඕනෙ (ගොඩක් අයට ඕනෙ මේක) මස්ල් ටිකක් හදාගෙන, strength එකක් හදාගෙන, athletic look එකත් හදාගෙන, fitness තියාගෙන ඉන්නවනම්, හොඳම hybrid workout එකක්. මට සෙට් උනේ calisthenics + weight training. (දැන්නම් අතරමග නතර වෙලා තියෙන්නෙ වැඩ වැඩි නිසා)
First step එක විදියට calisthenics වල basic movements කරන්න. Calimove ලගෙ youtube එක බලන්න. ලොකු වැඩ කරන්න යන්න එපා පුලුවන් වගේ පෙනුනට. මුල් මාස 3 pushup progression එකක්, Squats progression එකක් එක්ක mcgill big 3 කරන්න. Progression වලදි තමන්ගෙ ලෙවල් එක අවංකව තේරුම් අරගෙන ඒක කරන්න. කාවවත් impress කරන්න හිතාගෙන බැරි ඒවා කරන්න එපා.
මේකෙ thread ගොඩක් තියනවා. කියවල බලන්න. දැනුම එකතු වෙන තරමට තමන් කරන්නෙ මොනවද මොනවද කරන්න ඕනෙ කියන එක අවබෝධ වෙනවා. පුලුවන්නම් ඔය ටික කරන ගමන් swimming, cycling වගේ දෙයක් කරන්න. කොල්ලො එක්ක එකතු වෙලා sport එකක් කරනවානම් තවත් හොඳයි.
Good luck brother
Bro Home Workouts are completely useless and bullshit for most people.කිරියෙ ඉන්නවද ජිම් නොයා/ ගෙදරදි ම ව්‍යායාම කරන අය. මොනවද කරන්නෙ. අදහසක් ගන්න පුලුවන් ඔයාල ෆලෝ කරන යූටියුබ් චැනල් එහෙම තියෙද? පොඩි අදහස් ටිකක් දෙන්නකෝ.
මන් දැන් හිතලම forward head position එක control කරන් ඉන්නෙ.ජිම් යද්දි ලස්ස්නට තිබ්බා posture එක දැන් ආයෙ නැවීගෙන එනවා.ආයෙ යන්න ඕනෙමේක විතරක් මදි කොල්ලෝ. Sleep, posture matters.
කොන්ඩෙටත් posture එක බලපානවා. Computer ඉස්සරහා ඉන්න උන්ගෙ කොන්ඩෙ අඩු වෙන්න ලොකු හේතුවක් 'ලු' forward head posture එක
ඔව් බන්. මගෙත් දැන් shoulder බැහැලා, මොකාද වගේ වේගෙන එන්නෙ. ආයෙ පටන් ගන්න ඕනෙ. ගෙදර ඉඳන් මේ මාස ටික කරලා, ආයෙ ජිම් එකට යන්න ඕනෙ.මන් දැන් හිතලම forward head position එක control කරන් ඉන්නෙ.ජිම් යද්දි ලස්ස්නට තිබ්බා posture එක දැන් ආයෙ නැවීගෙන එනවා.ආයෙ යන්න ඕනෙ
meka thama seen eka, gammata patan gaththata tika dawasai,ඕක හරියට වෙන වැඩක් නෙමෙයි මචන් මාත් කරල බලල තියනවා..මට අවුරුදු දෙකක් home workouts කරල ගන්න බැරි උන results මන් ජිම් ගිහින් මාඅස 6න් ගත්තා,,.. උබ මුලින් අවුද්දක් විතර ජිම් එක්කට යමන් consistency තියාගෙන..ඊට පස්සෙ උබ ඕකට addict වෙනවා.. workout එකක් මිස් උනොත් නිකන් එදාට හෙන ඩල් ගතියක් දැනෙන්න ගන්නව.. එතනින් පස්සෙ උබට ඕන්නම් ජිම් යන එක නවත්තලා ගෙදර ඉදන් workout කරන්න පුලුවන්..
ජිම් යන එකෙන් උබ තව දේවල් ඉගන ගන්නව body එක ගැන, neutritions ගැන, muscle groups ගැන එහෙම..
ආධුනිකයෙක් විදියට ගෙදරින් පටන් ගන්න එක success නෑ.. අනික ගෙදරදි උබට workout නොකර ඉන්න දාහක් හේතු හදාගන්න පුලුවන්.
Gym යද්දි උබට නිකන් උබව බලෙන් හරි ඇදගෙන gym එක ගාවට ඇරන් යන්න විතරයි mind එක force කරන්න ඕනෙ.. එතනින් පස්සෙ workout ටික කොහොමත් වෙනවනෙ..
අඩෝ සිරාවට. දවසෙන් බාගයක් විතර ඔහොම ඉන්නේ, අඩු කරන්න ඕනomputer ඉස්සරහා ඉන්න උන්ගෙ කොන්ඩෙ අඩු වෙන්න ලොකු හේතුවක් 'ලු' forward head posture එක