ගෙදරදීම ෆේස් මාස්ක් මසමු

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    ගෙදරදීම ෆේස් මාස්ක් මසමු

    ගෙදරදී ෆේස් මාස්ක් එකක් හදන හැටි























     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    coronavirus එකේ size එක 0.5 and 0.2 microns. ඔය රෙදි mask වලින් ඉට වඩා ලොකු ඒවා filter වෙන්නේ..

    රෙදි mask වැඩක් නෑ. මුකුත්ම නැතුවට හොඳයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,979
    2
    54,712
    113
    coronavirus එකේ size එක 0.5 and 0.2 microns. ඔය රෙදි mask වලින් ඉට වඩා ලොකු ඒවා filter වෙන්නේ..

    රෙදි mask වැඩක් නෑ. මුකුත්ම නැතුවට හොඳයි.

    N95 ඇර අනිත් මාස්ක් කොහොමත් වැඩක් නෑ වයිරස් එක ෆිල්ටර් කරන්න, අනික N95 එක වුණත් fit test කරන්නෙ නෑනෙ සාමාන්‍ය මිනිස්සු.

    රෙදි මාස්ක් එක දාන්නෙ asymptomatic patients ල නහයෙන් කටින් පිටකරන droplets වලින් ලෙඩේ බෝවෙන එක අඩු කරන්න




    Testing the Efficacy of Homemade Masks: Would They Protect in an Influenza Pandemic?

    This study examined homemade masks as an alternative to commercial face masks. Several household materials were evaluated for the capacity to block bacterial and viral aerosols. Twenty-one healthy volunteers made their own face masks from cotton t-shirts; the masks were then tested for fit. The number of microorganisms isolated from coughs of healthy volunteers wearing their homemade mask, a surgical mask, or no mask was compared using several air-sampling techniques. The median-fit factor of the homemade masks was one-half that of the surgical masks. Both masks significantly reduced the number of microorganisms expelled by volunteers, although the surgical mask was 3 times more effective in blocking transmission than the homemade mask. Our findings suggest that a homemade mask should only be considered as a last resort to prevent droplet transmission from infected individuals, but it would be better than no protection. (Disaster Med Public Health Preparedness. 2013;0:1-6).

    https://www.researchgate.net/public...s_Would_They_Protect_in_an_Influenza_Pandemic
     
    Last edited:
    • Like
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    ෆිල්ටර් ලේයර් එකක් දාලා මහගන්න ඕනේ ඉතින්.


    3-ply-surgical-mask-layers.jpg

     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    no point of wearing any mask. u have to cover ur eyes. mainly masks are for people not to infect other
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    coronavirus එකේ size එක 0.5 and 0.2 microns. ඔය රෙදි mask වලින් ඉට වඩා ලොකු ඒවා filter වෙන්නේ..

    රෙදි mask වැඩක් නෑ. මුකුත්ම නැතුවට හොඳයි.


    ෆිල්ටර් ලේයර් එකක් දාලා මහගන්න ඕනේ ඉතින්.


    3-ply-surgical-mask-layers.jpg