ගෙදරදීම Sideburns අඩුකරන්න /කපන්න Clippers/Hair Trimmer පාවිච්චි කරනවද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ගෙදරදීම Sideburns අඩුකරන්න /කපන්න Clippers/Hair Trimmer පාවිච්චි කරනවද ?
    මොනවාද හොද මොඩෙල් මචන් ? තමන්ටම කරගන්න පුලුවන්ද ?

    Hair-Trimmer-or-Electric-Hair-Cutting-Machine-Sri-Lanka-for-Men-VGR-V-176-skyray-electronics-and-gadget-sri-lanka-3.jpg
     
    • Like
    Reactions: kinkon

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932

    Ow mn nam use karanne kotwe Chinese ek , salun yanne ne , myself kapa gannawa
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    Ow mn nam use karanne kotwe Chinese ek , salun yanne ne , myself kapa gannawa
    මචන් මට ඕනේ කරන්නේ sideburns අඩු කරගන්න විතරයි. ඒක කරන්න පුලුවන්ද අවුලක් නැතුව ? එකට හොදම clipper type එක මොකද්ද ?

    how-long-should-sideburns-be.jpg
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    මචන් මට ඕනේ කරන්නේ sideburns අඩු කරගන්න විතරයි. ඒක කරන්න පුලුවන්ද අවුලක් නැතුව ? එකට හොදම clipper type එක මොකද්ද ?

    how-long-should-sideburns-be.jpg
    Oke mm gana aduma eka tiye , eken issela adu karanna ita passe තලය galawala , line eka tiyan , ita passe razor eken tawa polish kara ganin
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    පිටකොටුවේ ගන්න ෂොප් එකක් දන්නවද ? (පේමන්ට් බඩු නෙමේ )