ගෙදරදී ඇහෙන දෙබස්

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    putho oya aduma dawas dekak adan hitiya neda.hodanna danne nadda.-amma

    thamuse gawa dadiya gadai oi.hariyata nala naa-akka

    puthe mee bedsheet eka hodanna danne nadda.ganiyek gatha dawasata gani matath ekka bani puthata adumakwath hodanna purudu karala naa kiyala-amma

    apo ban nanne nethi ekekda? :rofl::P:rofl:
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    "රෑ වෙනකන් ඕකේ එල්ලිලා ඉන්නේ එහෙම නෑ" :dull:~අම්මා~
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    උදේම නෙගිටිනකොට අල්ලා ගාල එක පකයෙක් කෑ ගහනවා ඇහෙනවා... පස්සේ room mate ඉන්න එකා- "හු### කෝ බන් සිගරට් pack එක.
    අල්ලපු room එකේ එකා ඇවිත් - අ### හු#### සිගරට එකක් දියන්.පස්සේ වැඩට ගියාම බෝසා - ඊයේ off උනේ කාට කියලද.කරන්න බැරිනම් කියන්න. කෙල්ල උදේම - ඉයේ රෑ කීයටද නිදාගත්තේ../ මොකද්ද අද වැඩට ඇන්දේ.. / බොරු කියන්න එපා අයියා /

    Office කැන්ටිමට කන්න ගියාම මම - මොන හු###ද ඔයි මේ උයල තියෙන්නේ,,,
    :lol::lol::lol::lol:
     

    dulanms

    Member
    May 8, 2007
    9
    0
    0
    බාත් රූම් එකට ගියාම ලයිට් එක නිවල එන්න බැරිද.......????
    ඉක්මනට ඇවිත් කෑම කන්න අපිට නිදාගන්න (අම්මා)
    අම්මේ වතුර ඉවරයි මෝටරය ගහන්න...(නාන ගමන්)
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අදවත් මට නින්ද යන්න ඉස්සෙල්ලා ඕක නිවල සරම ගලවන් එන්නකෝ - බිරිඳ
    ඔයා කාලද ඉන්නේ -මම
    මට කන්න ඕනේ නෑ.. #කන්න තියෙනව නම් ඇති - බිරිඳ

    :baffled:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    "දැන් වත් කන්ඩකෝ අද දවල්ට කන්නේ රෑටද?" මේ දැන් ටිකකට කලින් මගේ ඔලුවට පාරක් ගහල අපේ අම්ම කිව්ව :D
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    නිවාඩු දවසටත් ඕක අස්සටම වෙලා ඉන්නවා, රෙදි ටිකවත් හෝද ගන්න එපා : අම්මා