"වෙන Boy ලා කොච්චර කට්ට කනවද GF මීට් වෙන්න.. මං හැමදාම මෙයාව බලන්න එන නිසා මෙයාට අගේ නෑ.. එන්නෑ ආයෙම මං.." - කැබැල්ල
මටත් මේකනම් හැමදාම අහන්න වෙනවා

පට්ට බන්

ඔව් බන් මම හිතා ගත්තා ටිකක් විතර මෙවගෙනුත් අත් වෙන්න
උන්ලා කියන කතාව ඇත්ත බං.. සමහර කොල්ලො කෙල්ලොන්ව මීට් වෙන්න කොච්චර කට්ටක් කනවද.. සමහර උන්ට හරියට මීට් වෙන්නවත් තැනක් නෑ.. ඒත් බං මට ඒ අවුල නෑ.. අනික මං ඒකිව බලන්න යන්නෑ.. ඒකියි මාව බලන්න එන්නෙත්.. ඒකි දන්නවා මට එන්න විදියක් නෑ කියලා වැඩ නිසා.. ඉතිං එයාට නිවාඩු වෙලාවට එයා මාව බලන්න එනවා.. ඒ ආවත් අපිට අගයක් නැහැ බං..
තෑන්ක්ස් චානකයා..

apo බෑනා එක්ක බොතලේ ගහන මාමන්ඩී
හින්දි ෆ්ල්ම් එකක් වගේ නේ බඩී

ඔව් බන් මම හිතා ගත්තා ටිකක් විතර මෙවගෙනුත් අත් වෙන්න
හැමදම බැනුම් අහන්න බැනේ බන්![]()

බොසා පට්ට ෆිට් හලෝ අපිත් එක්ක.. ඒකයි..
හ්ම්.. ඒක හොඳයි.. මට බනින්නෙ නම් නැහැ බං.. ඒත් ඒකි අප්සට් යනවා..
අපේ වැරදිනේ.. ඉතිං මොනා කියන්නද..
මේක නිසාම නෙමේ බං.. ජොබ් එකත් එක්ක ඉතිං මට ෆ්රී එක අඩුයි..
හැබැයි ඒකි කියන කතාවත් සාධාරණයි.. ජොබ් එක නිසා බිසී කිය කිය මං ඉන්නෙම එළකිරියෙනේ..

sra ban matath baninawa innema elakiriye kiyala 
ඔව් බන් මම හිතා ගත්තා ටිකක් විතර මෙවගෙනුත් අත් වෙන්න
හැමදම බැනුම් අහන්න බැනේ බන්![]()

sra ban matath baninawa innema elakiriye kiyala
![]()

එක හොඳ තීරණයක් මචන් මොකද මේ හැම දේටම වඩා උඹට එයාව වටිනවා.![]()

එක හොඳ තීරණයක් මචන් මොකද මේ හැම දේටම වඩා උඹට එයාව වටිනවා.![]()

ow ban sira balance eke karan yanna hituwata me pathta wadi wenawa e nisa balance ma koragann hituwa 

ඒ වුණාට ගාණට හැමදේම පාලනය කරන්න ඕනි බං..
ow ban sira balance eke karan yanna hituwata me pathta wadi wenawa e nisa balance ma koragann hituwa
aruge tread eka api kawa kiyayida danne na![]()

එක ඇත්ත එත් ඒවගේ දේවල් වලට වැඩි ප්රමුකත්වය දෙන්න ඕනේනේ බන්.

Balanna welawa kyada kiyala. Hetath parakku wela yanna,wenne.. Oka shutdown karala enna nidaganna....
Oyata calk ekak...
Mokadda saddayak ahuna...
Monawada kanne?
Apo Big Bang Theory nam danna epa..
Oyata ekama dahaparak withara balanna puluwanda?
Mage phone eka dakkada baba?
Ane mage phone ekath charger ekata gahanna..
Net eka ethule maduruwek.
Serama ithin wife thama kiyanne....
ow ban sira balance eke karan yanna hituwata me pathta wadi wenawa e nisa balance ma koragann hituwa
aruge tread eka api kawa kiyayida danne na![]()

kolla salli illanne petrol gahannada? Gf ta present aran dennada kiyala thaththa danne nahane...
![]()

owa kiyanna epa alee prasiddiye lajjai 
.. api dan igeneemata mul thana 