කොච්චර කියනවද light off කරන්න කියලා ....
හප්පටහුඩු! ප්රධානම දෙබස අමතක උනා...
අප්පච්චි මට චිත්තරයක් අඳින්න ඕනේ ඔකේ..........
අප්පච්චි මට බස් එකක් ඇඳල දෙන්නකෝ ..............
දැන් අපි ලුණු යන් ..................(11.00 pm )

කොච්චර කියනවද light off කරන්න කියලා ....
හප්පටහුඩු! ප්රධානම දෙබස අමතක උනා...
![]()
![]()




"


WE eke gedara giyama aniwa bonna set wenawa. aye enne ra 10 pahuwela. awama amma kittuwela balanawa arakku gada
"Uba adath beegena awane. ubatanam kiyala wadak naha. ona magulak karaganin kiyana eka ahanne nathnam"
eeta passe tikakin
"Ai daruwo ohoma nasthi wenne? ara loku ayya wage hodata inna barida? "
meka ithin hama WE ekema mata ahena deyak thamai




ඇයි දරුවෝ ඔහොම නාස්ති වෙන්නේ ?
වීක් එන්ඩ් එකේවත් අරක්කු බීම අනුමත නොකරමි....![]()




ජොනී බට්ට;16624071 said:ඔය කාලකන්නි සයිට් එකේ (elakiri.com) හිටිය ඇති දැන්, අදවත් කාමරේ අස්කරගන්නවද
- බිරිද





