යු ටියුබ් වලින් සල්ලි හොයන්න නෙමේ මේ චැනල් එක ලොකු පුතා පටන්ගත්තේ.කොහොමත් ගෙදර කරන දේවල් තව කෙනෙකුටත් ප්රයෝජනයක්/උත්තේජනයක් වෙයි කියල.දරුවෝ හැමෝම මේ වගේ දේවල් කරන්න පොළඹවන එක උත්තේජනයක් දෙන එක දැනමුතු පරම්පරාවක වගකීම.
https://www.youtube.com/channel/UC3T-CIP_wUNwrh0Vgfvm61g
https://www.youtube.com/channel/UC3T-CIP_wUNwrh0Vgfvm61g