අවකලනය;21964449 said:.ඒ වගේමයි sex පැත්තෙනුත් ...මාරම sexy කෙල්ලෙක් ..sex වලදී මාරම active ......
![]()
සෙක්ස් වලට ඇක්ටිව් කියලා කිව්වෙත් අහල පහළ උන්ද![]()

aruge hitha kadanna epatroll baitsinhalu nam maara jathiyak
kellage penuma madilu kollek wagelu habai anala iwara wela thread dala ahanawa badinnada kiyala![]()
අවකලනය;21965220 said:me katawa nam saratama hitata waduna ban...me kiyana kella game hama ekakatama nam wadiya yanne naha..but marama social...eka mata terune ape gedara tibba dane gedara bana gedarada hitapu widiyata...meya wada karannet godak boys la ekka office eke..propose karapu kellage yaluwekge wedding ekakata giya mama issara..eda me kella wedding ekata awith hitiye kellage office eke mallila 2-3 ekka unge car eke..wedding eke hitiyeth un ekkamai..matat kellage kata karana widiya dirawanne naha ban..garment type ban kata karanne...godak durata igena gena naha..samaniya igena gena tiyenne..owat mata aul ban..mage parana kella campus giya kellek...owa hitena kota tamai matat aul yanne..
පොන්න නීති දාන්න එපා බන්! ගෑනියෙක් මුළු දවසම පවුලට කඹුරලා පොඩ්ඩක් ටීවී බැලුවම මොකෝ?අවකලනය;21965220 said:indian jara kathat balanawa..danmama kiuwa ewa balana eka natara karanna kiyala...
හෙනයා;21974841 said:ටහුඩු.. බඩු ප්‍රොපෝසල්![]()
බදිනකන් වත් ඉවසිමක් නැත්තම් අනික්ව ගැන කවර කතාද?![]()



අවකලනය;21974787 said:mama kisi tanaka kiyala naha kellata anna kiyala..umbalatat pissu ban..sex kala kiyana eken adahas wenawada kellata anna kiyala
ඔය දානෙ ගෙවල් වල අරකෙයි මේකෙයි උදව් වෙවී ඉන්න උන් තමා සිරාම බඩු
අනික ප්‍රොපෝසල් එකක් ඇවිත් උඹට අනින්න දුන්නා කියන්නෙ දානෙ ගෙවල් අස්සෙත් රෙදි උස්සලා තමා
ගමේම උන් ඇරපු එකකට කර ගහලා නිකම් ලංගම බස් කොන්දෙක් වෙන්න එපා බන්![]()





Me tiyenne Sinhalenma..ammmmooo...ude pandara mehema hina gassanna epa yakothen what do you mean by "sex kala" ??? did you done it back side then ?
හෙනයා;21974899 said:උබ ගැන පිස්සු වැටිච්ච කෙල්ලෙකුත් නෙමෙයිනෙ... උබ කෙරෙහි වැඩිය feelings උත් නෑලු.. හැබයි දෙන්නා sexඋත් කරලලු.. වෙන උන් එක්කත් ඔහොම කරල නම්..![]()
අවකලනය;21974885 said:
u kiyane kellata pitipassen aria kiyalaතෝ පූසා වගේ නූලට එන්ටර් උනාට අර කෙල්ලටත් සනිකෙට ඇරලා නේද?
මට කියන්න තියෙන්නේ මෙච්චරයි බන්, බදිනකොට බෝනික්කෝ වගේ කෙල්ලෝ බදින්නේ නැතුව ඔය වගේ පොළවේ පයගහලා ඉන්න, හැමෝම එක්ක සුහදව ඉන්න සමාජශීලී, කඩිසර, බුද්ධිමත් කෙල්ලෙක්ව බැදපන්. බෝනික්කෝ බදිනවා නම් උබේ පොකට් එක අඩුම තරමේ අගල් 4,5 ක් වත් ඝණකම් වෙන්න ඕනේ, වාහනයක් තියෙන්න ඕනේ නැත්නම් බෝනික්කෝ පැනලා යනවා, නමුත් පොළවේ පයගහලා ඉන්න කෙල්ලෙක් බැන්දොත් දෙන්නටම එකට පවුල අදින්න පුලුවන්.
ඔය කෙල්ල උබ කියලා තියෙන ඒවායේ හැටියට සමාජශීලි, බුද්ධිමත් (බුද්ධිමත් කිව්වේ ගෙදර කීමට උබ ඒකිගෙන් අහපු එක කෙල්ල අනුමාන කරපු නිසයි), කඩිසරයි. ඒ කියන්නේ අනිවා උබේ අනාගතය හොදයි ඔය කෙල්ලව බැන්දොත්, කෙල්ල සමාජශීලි නිසා පිට යනවත් අඩුයි, වෙන කොල්ලෙක්ට ලේසියෙන් රවට්ටන්නත් බෑ. පෙනුම ගැනම විතරක් හිතන්නේ නැතුව ගතිගුණවලත් ආදරය කරන්න බලපන්, අනික ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න එපා. එතකොට නැති වැරදි අඩුපාඩු පේනවා. කෝකටත් තව බැක්ග්‍රවුන්ඩ් එක බලපන්, බලලා ඒවායේ වැරදිත් නැත්නම් බැදපන්. බැන්ද හැටියේ ගෑණි හැබැයි පවුල හැන්ඩල් කරන්න බලයි, නමුත් කෙල්ල උබට සිරාවටම ආදරය නම් උබට වදයක් වෙන එකක් නෑ, උබට ලේසියෙන්ම ලොකු පෝසතෙක් වෙන්න පුලුවන්. කෙල්ලගේ ආදරය බලන්න නම් ටිකක් ඩේට් කරන්නත් වෙනවා.
අවකලනය;21964449 said:මේකයි කොල්ලනේ සිද්දිය ...අපේ ගෙදරින් ගේනවා මට ප්රෝපොසල් එකක් ...අපේ ගෙවල් කිට්ට්වුවම කෙල්ලෙක් ...මමත් කතා බහ කරලා නොතිබ්බට අහලා තියෙන විදියට හරිම හොද කෙල්ලෙක් ...ඒ කෙල්ලගේ ගති ගුණ වුනත් හොදයි මාරම විදියට...ප්රෝපොසල් එක ගේන්න කලින් උනත් ඒ කෙල්ල අපේ ගෙදර දානේ ගෙයක් බන ගෙයක් වගේ තියෙන කොට බැහැලා වැඩ කලා ...මොකද කෙල්ල ඉන්නේ අපේ ගෙවල් ගාවම නිසා ...හැබැයි එහෙම ඇවිත් උදවු කලේ මනුස්සකමට කියල මට හොදටම sure ..ඒකිට කිසිම උවමනාවක් තිබ්බේ නැහැ මාව දැලේ දා ගන්න ...හේතුව ඒකි කොච්චර අපේ ගෙදර වැඩ වලට ඇවිත් උදවු කලත් මගෙත් එක්ක එල්ලී එල්ලී ඇවිත් කතා කලේ නැහැ ..ඒකි ඒකිගේ පාඩුවේ එයාගේ යාළුවොත් එක්ක වැඩට උදවු කලා මිසක් ...අනිත් එක ඕනි කෙනෙක්ගේ හිත දිනාගෙන ඉන්න දන්නවා ...ඒක මටත් තේරිලා තිබ්බේ ...මොකද අහල පහල කීප දෙනෙක්ම මට ඇහිලා තියෙනවා එයාගේ හොද කියනවා ...හැබැයි කොච්චර හොද කෙල්ල උනත් ඒකි ගැන මට ලොකු ඉන්ටෙරෙස්ට් එකක් නැහැ මචන් ...මගේ පරණ love එක බ්රෙඅක් උනේ පරණ කෙල්ලගේ වැරදි නිසාමයි ...අනික මට තේරුන දෙයක් තමයි පරණ කෙල්ල වගේ නෙවෙයි මේ කෙල්ල ඕනි දෙයක් තේරුම් අරන් කතා බහ කරලා ඕනිම ප්‍රශ්නයක් විසදා ගන්න ලැහැස්ති ..මට ඉතින් හිතුනා ප්රෝපොසල් කෙල්ලත් එක්ක මට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියල ...ගෙදර අයගේ කීමට වගේම ඒකිගේ හොද ගති ගුණ නිසාම මම කෙල්ලත් එක්ක කතා බහ කරලා බැලුවා ...ඒකි පල වෙනි දවසෙම කිවුවේ අයියේ ඔයා මට කැමති වෙන්නේ ගෙදර අයගේ බල කිරීමටද නැත්නම් ඔයා ඇත්තටම මට ආදරේ නිසාද කියල ...ඔයාට girl කෙනෙක් ඉන්නවා නම් එයාට ගෙදරින් අකමැති නම් ඇත්තම මට කියන්න ..මම අයියට උදවු වෙන්නම් ඔයාලා දෙන්නව එකතු කරන්න කියල ...ඇත්තටම මම ගොඩක් පැහැදුණා එයාගේ ඒ වචන ටිකටම ...එයා ඕනි වෙලාවක අනිත් කෙනෙක්ට උදවු කරන්න ලැහැස්ති ..ඒක එයාගේ හැටි ...අනික ආගම දහමට උනත් ගොඩක්ම ලැදි ..ඒ වගේමයි sex පැත්තෙනුත් ...මාරම sexy කෙල්ලෙක් ..sex වලදී මාරම active ...මට තියෙන ලොකුම අවුල මෙච්චර හොද කෙල්ල ගැන මට පරණ කෙල්ල වගේ ගොඩක් ලොකු ආදරයක් හිතට දැනෙන්නේ නැහැ ..ඒකට හේතුවක් තියෙනවා ...ඒකි වයසෙන් මට වඩා අවුරුදු 3 විතර බාල උනාට පෙනුමෙන් ඇත්තටම කෙල්ලට මට වඩා වයස පේනවා ..අනික samaniya කෙල්ලෙක් හුරු බුහුටි වුනාට මේ කෙල්ල හොද උස මහතක් තියෙනවා ...හුරු බුහුටි ගතියක් නැහැ ..ඇත්තටම කිවුවොත් මට දැනෙන්නෙම ඒකි නිකන් කොල්ලෙක් වගේ කියලා ...
මේ හේතු නිසා වෙන්න ඇති මට එකී ගැන ලොකු ආදරයක් හිතෙන්නේ නැහැ ..ඒත් මගේ පරණ කෙල්ල හරි හුරුබුහුටි ..ඒක මට ගොඩක් දැනෙනවා ...උඹලට මොකද හිතෙන්නේ ...?මේ කෙල්ලව බැන්දොත් ඒකිට අසාදාරනයක් වෙයිද ..?මගේ හිතේ ලොකු ආදරයක් දැනෙන්නේ නැති නිසා ...
![]()