ගෙදරින් ගෙනාව proposal එක - Part 02

coolasanka88

Member
Feb 19, 2015
42
3
0
ගෙදරින් ගෙනාව proposal එක - Part 02

හැමෝම කියල තිබ්බ වගේම මම කෙල්ලගෙන් කෙලින්ම ඇහුවා ගෙදර බල කරනවට කැමති වෙන්න එපා ...මැරී කරලා ජිවත් වෙන්නේ අපි දෙන්නයි ..ඒක නිසා ඔයා මාව ආශ්‍රය කරලා හොදයි කියලා හිතෙනවා නම් විතරක් කැමැති වෙන්න කියල ...:dull::dull::dull:එහෙම කිවුවම කෙල්ල ගොඩක් සතුටු උනා ...:D:D:Dමට එකෙන්ම තේරුණා කෙල්ල ට ප්‍රෙෂර එක එනවා කියල මට කැමති වෙන්න කියල..:frown::frown::frown: එයත් එක්ක කතා කරනකොට තේරුන අනිත් දේ තමයි මේ මංගල්ලේ කරන්න පුදුම කැක්කුමක් තියෙන්නේ අපේ ගෙවල් ලග ඇන්ටිට කියල ..:angry::angry::angry::angry:ඒ ඇන්ටි කෙල්ලගේ ලගම නෑදෑයෝ ..කෙල්ලගේ අම්මත් ඒ ඇන්ටිගේ කීමට පිටින් යන්නේ නැහැ කියලයි මට කතාවෙන් තේරුනේ ....නිතරම කෙල්ලගේ ගෙදර ගිහින් ඇන්ටි විස්තර අහනවලු ..දැන් කොහොමද ..මම කතා කරනවද ..මාව හොදයිද කියල ....අනිත් පැත්තට ඔය ඇන්ටි අපේ ගෙදර ඇවිත් කියල තියෙනවා කෙල්ලගේ ගෙදරින් නම් කැමති ..wedding එක ගන්න හොටෙල් බූක් කරන්නත් ඕනි වගේ කතා ..හැබැයි කෙල්ල කියන විදියට කෙල්ලගේ පැත්තෙන් එහෙම final decision එකක් අර ගෙනත් නැහැ මේක අනිවාර්යෙන් කරන්න ඕනි කියල ..කෙල්ලට කියල තියෙන්නේ මාව ආශ්‍රය කරලා බලන්න ..හොද නම් කැමති වෙන්න කියල...මට නම් තේරෙන එකම දේ කෙල්ලගේ වැඩි කැමැත්තක් නැහැ වගේ ...තාමත් කෙල්ල මගේ කිසිම විස්තරයක් ඇහුවේ නැහැ ..අහන්න උවමනාවකුත් නැහැ වගේ ..මම පහු ගිය ටිකේ දවස ගානෙම වගේ call කලා ..ඒකි මගෙන් මුකුත් අහන්නේ නැති නිසා එපා වෙලා හිටියේ ..ආයේ දවස් 2ක් විතර call නොකර හිටියා ..අඩුම ගානේ miss call එකක් වත් ගහයිද කියල බලන්න ..එහෙමත් නැහැ ..ඊට පස්සේ ආයෙම මම කතා කලා ..අඩුම ගානේ පහු ගිය ටිකේ කතා කලේ නැත්තේ ඇයි කියලවත් ඇහුවේ නැහැ ....දැන් මට තියෙන එකම අවුල ඇයි මේකි කෙලින්ම කියන්නේ නැත්තේ මට අකමැතියි කියලා ...මම කෙල්ලට කිවුවා එයා අකමැති නම ගෙදරට කියන්නත් බැරි නම් කෙලින්ම මට කියන්න ..ඒකට බය වෙන්න එපා ..එයාට කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ ..මම අකමැති කියලා මේක close කරලා දාන්නම් කියලා ..ඒත් එකට කිසිම උත්තරයක් නැහැ ..මට තේරෙන්නේ නැහැ මේකි මොනවා කරන්න හදනවද කියල ...:confused::confused::confused::confused:
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan man kalinuth kiuwa wage kellata wena affair ekak wage thibila ekata gedarin akamathi wenna athi.. ita passe ara aunty uba hodai kiyala ubalata proposal eka genna athi.. ohoma hangi hangi wada karana un ekka jeewithe geniyanna ba ban.. ekko ha ekko ba. uththara 2i ne.. uba gana kamathak nathi kellek badagena duk widinna epa ban.. ubama oka gana theeranayak ganin
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කියන්න කණගාටුයි ඔය මගුල හරියන්නේ නැ මචන්
    දැන් ඔය විදිහට පටන් ගත්තොත් අවුල්
    ඔන්න ඔහේ තව ටික කාලයක් game එකක් ගහලා ට්වි සිරිස් එකක් බලලා ඉමු
    පතාගෙන අපු කෙනා ඔතාගෙන යන්න ලැබෙන කම්
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    ඒකි ෆුල් හොල්මන් වෙලා ඇත්තේ බන් එක්කෝ කලින් මෙව්වා එකක් තියනවා නැත්තම් 1 වෙනි එක මේ, 1 වෙනි එකා උබ නම් උබ වාසනාවන්තයෙක් හැබැයි එයා ගැන උබ මාර විදිහට Study පාරක් දාන්න වෙයි එහෙම කෙල්ලෙක්ගෙ හිත දිනා ගන්න
    මන් කලින් thread එක කියෙව්වා,
    මෙහෙමත් දෙයක් තියනවා මචෝ කෙල්ලෝ කවදාවත් කැමති නෑ කෙලින්ම අහනවට ඔය කැමති මොනවටද ආස මොන කරන්නද ආස පාට මොකක්ද අන්න ඒ වගේ, උබට එයාගේ හිත දිනාගන්න ඕනි නම් කරන්න තියෙන්නේ හිනිට එයාට ලංවෙන්න,
    උදාහරණයක් විදිහට උබ එයාගෙන් අහන්න එපා උබ උබේ ජීවිතෙත් ගොඩදාගන්න එපයි මචෝ
    ඉතින් ගෙවල් වලට කියපන් තව කල් ඕනි කියල, එතකොට උබට වෙලාව තියනවා කෙල්ලගේ හිතේ මොනවද තියෙන්නේ කියල අදහසක් ගන්න, එයාගේ හිතේ ඉන්නේ උබ නෙමේ නම් ඕක නවත්තාපන් මචං උබත් පවු එකිත් පවු ඒකිගේ කොල්ලත් පවු, ඉස්සෙල්ලම උබ ඊකිට ආදරෙයි බදිමු ළමයි හදමු අරව මේවා කියල කෙල්ලගේ ඔලුව අවුල් කරන්න යන්න එපා, එයත් එක්ක කාලය ගත කරන්න පුළුවන් බව උබ මුලින්ම එයට කියන්න නෙමේ දැනෙන්න සලස්සපන්, එතනින් ආරම්භය ගනින් මචෝ උබ හොදට හිතල වැඩ කරපන් උබේ ජීවිතේම මේක මත තියෙන්නේ
    Happy Wife Happy Life :D
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    කියන්න කණගාටුයි ඔය මගුල හරියන්නේ නැ මචන්
    දැන් ඔය විදිහට පටන් ගත්තොත් අවුල්
    ඔන්න ඔහේ තව ටික කාලයක් game එකක් ගහලා ට්වි සිරිස් එකක් බලලා ඉමු
    පතාගෙන අපු කෙනා ඔතාගෙන යන්න ලැබෙන කම්

    අන්න කතාව, ඔය මගුල හරි යන පාටක් නෑ:no:
    ඔතාගෙන යනකම් ගේමක් ගහගෙන ඉමු
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඉතින් බං අහවල් එකකටද ලතවී ලතවී ඉන්නේ උඹ කෙලින්ම බෑ කියල වැඩේ close කරහන්කෝ රෙද්ද, එකට කෙල්ලගේ අවසරේ ලැබෙන කන්ද ඉන්නේ? Be a man.. Do the right thing

    මේකට ඇවිල්ල ත්‍රෙඩ් පුරවා පුරවා ඉන්නේ නැතුව. :angry:

    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0
    Machan man kalinuth kiuwa wage kellata wena affair ekak wage thibila ekata gedarin akamathi wenna athi.. ita passe ara aunty uba hodai kiyala ubalata proposal eka genna athi.. ohoma hangi hangi wada karana un ekka jeewithe geniyanna ba ban.. ekko ha ekko ba. uththara 2i ne.. uba gana kamathak nathi kellek badagena duk widinna epa ban.. ubama oka gana theeranayak ganin

    අනේ මන්ද බන් මට නම් එපා වෙලා තියෙන්නේ දැන්...දැන් නම් මම කොහොමත් කැමති න මේකිට ..ඔහොම ජිවත් වෙන්න බැහැනේ

    කියන්න කණගාටුයි ඔය මගුල හරියන්නේ නැ මචන්
    දැන් ඔය විදිහට පටන් ගත්තොත් අවුල්
    ඔන්න ඔහේ තව ටික කාලයක් game එකක් ගහලා ට්වි සිරිස් එකක් බලලා ඉමු
    පතාගෙන අපු කෙනා ඔතාගෙන යන්න ලැබෙන කම්

    :yes::yes: මටත් එහෙම හිතිලා තියෙන්නේ

    oya ganunwa nan malata theruna ganna ba bn un karana deval harima amuthui :v

    සහතික ඇත්ත

    කෙල්ල කැමති නෑ. එකිට වෙන කෙනෙක් ඇති. එකිව අමතක කරන්න.

    වෙන කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ ..මාව නම් care කරන්නේ නැහැ කියලයි මට තේරෙන්නේ

    ඒකි ෆුල් හොල්මන් වෙලා ඇත්තේ බන් එක්කෝ කලින් මෙව්වා එකක් තියනවා නැත්තම් 1 වෙනි එක මේ, 1 වෙනි එකා උබ නම් උබ වාසනාවන්තයෙක් හැබැයි එයා ගැන උබ මාර විදිහට Study පාරක් දාන්න වෙයි එහෙම කෙල්ලෙක්ගෙ හිත දිනා ගන්න
    මන් කලින් thread එක කියෙව්වා,
    මෙහෙමත් දෙයක් තියනවා මචෝ කෙල්ලෝ කවදාවත් කැමති නෑ කෙලින්ම අහනවට ඔය කැමති මොනවටද ආස මොන කරන්නද ආස පාට මොකක්ද අන්න ඒ වගේ, උබට එයාගේ හිත දිනාගන්න ඕනි නම් කරන්න තියෙන්නේ හිනිට එයාට ලංවෙන්න,
    උදාහරණයක් විදිහට උබ එයාගෙන් අහන්න එපා උබ උබේ ජීවිතෙත් ගොඩදාගන්න එපයි මචෝ
    ඉතින් ගෙවල් වලට කියපන් තව කල් ඕනි කියල, එතකොට උබට වෙලාව තියනවා කෙල්ලගේ හිතේ මොනවද තියෙන්නේ කියල අදහසක් ගන්න, එයාගේ හිතේ ඉන්නේ උබ නෙමේ නම් ඕක නවත්තාපන් මචං උබත් පවු එකිත් පවු ඒකිගේ කොල්ලත් පවු, ඉස්සෙල්ලම උබ ඊකිට ආදරෙයි බදිමු ළමයි හදමු අරව මේවා කියල කෙල්ලගේ ඔලුව අවුල් කරන්න යන්න එපා, එයත් එක්ක කාලය ගත කරන්න පුළුවන් බව උබ මුලින්ම එයට කියන්න නෙමේ දැනෙන්න සලස්සපන්, එතනින් ආරම්භය ගනින් මචෝ උබ හොදට හිතල වැඩ කරපන් උබේ ජීවිතේම මේක මත තියෙන්නේ
    Happy Wife Happy Life :D
    ඔව් උඹ කියන එක තේරෙනවා මචන් මට...මටත් වෙලාවක හිතෙනවා මේක first experience එකද කියලා ..එහෙම වෙන්න විදියකුත් නැහැ ..මොකද කෙල්ල කැම්පස් කෙල්ලෙක් ..ඉතින් ඒක විශ්වාස කරනත් අමාරුයි ...මමත් පුළුවන් තරම එයාට කිට්ටු වෙන්න තමයි බන් බැලුවේ ..එත් මෙහෙම වෙන කොට එපා වෙනවා ..කොටින්ම කියනවා නම් කතා කරන්නවත් හිත්තෙන්නේ නැහැ ...
     
    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    hithapn thamwa

    :rolleyes::rolleyes:machan eka deyak kiyiannam wate ayage adahas neme thamage hitha kiyana de ahapn mama dekka widiyata godak un kiyala tibbe oka hariyanne wena ekke ethi kiyala but mata ehema hitahhana be samhara wita oya kellage kalin kisima afr ekka nethuwa ethi wayasa kiyada bn gedarin yojanawak awa echchrai oya kellatath hithaganna beruwanm inne mokda karanne anika ube kiwanm mama be kiyannam kiyala ethakota kellata kemati wenna tibba wena ekka innwanm ethakota ekita wadayakuth neti nisa mthaka tiyaganini eki kellek lankwe kellek un lejjai bayai anika eki unawa test karanwada kauda danne thirane kaleta ganna dila uba hitapn ahanna tiyna deyak apen neme kelin pirimiyek wage kellagen ahapan katawath kagewath hitha kiyawannath be e nisa direkt weda karapn kolklek wage ethakota eki ubata kiyanna one de kelin kiyai wediya hithanna epa baln inne denma ubata thiranaketa enna kal wedi yojanwakadi apu gamn ha kiyanne welili welila 30 kittu una genu samahara wita oya grl ube life eka wennath p[uluwan ehema nowennth puluwan e nisa kaleta dila poddak balagena inne peththakata wela neme dawasata col ekkawath dila kelein ahapn ona hemadema hithe tiyagena inna epa mama dena thathta kenek wenna yana ekke e nisa mama hithanawa mata me upadesa kollekuta denna pulwaun kiyala gd lk machan
     
    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0
    ඉතින් බං අහවල් එකකටද ලතවී ලතවී ඉන්නේ උඹ කෙලින්ම බෑ කියල වැඩේ close කරහන්කෝ රෙද්ද, එකට කෙල්ලගේ අවසරේ ලැබෙන කන්ද ඉන්නේ? Be a man.. Do the right thing

    මේකට ඇවිල්ල ත්‍රෙඩ් පුරවා පුරවා ඉන්නේ නැතුව. :angry:

    කෙල්ල කෙලින් උත්තරයක දෙන්නේ නැනේ .කොහොමත් මම මේ මාසේ විතරයි බලන්නේ ...පුළුවන් තරම එයට ලං වෙන්න බලනවා ..එයාගේ ප්‍රතිචාරේ අනුව මම decision එකක් ගන්නවා ..මේක මම දැම්මේ කට්ටියගේ අදහස් ගැන දැන ගන්න ..උඹ එළකිරි එකේ අයිති කාරය නෙවිනේ ..එක නිසා කට වහගෙන හිටපන්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    machn. dan nam scene eka daruni wage neh. oyaa kelinma kiyanna oyaata hithenne eyaa kemathi ne wage kiyala. e hinda kemathi ne kiyala gedarata kiyannam kiyanna. balanna reactions kohomada kiyala. kiyapan hoda yaaluwo wage imu kiyala. umbata avulak nane, thava proposal ekak thiyenava kivva neh. ara aunty kaaraya elawapan ban. mala wade ovva. genunta oni nathi magulak ne
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    කෙල්ල කෙලින් උත්තරයක දෙන්නේ නැනේ .කොහොමත් මම මේ මාසේ විතරයි බලන්නේ ...පුළුවන් තරම එයට ලං වෙන්න බලනවා ..එයාගේ ප්‍රතිචාරේ අනුව මම decision එකක් ගන්නවා ..මේක මම දැම්මේ කට්ටියගේ අදහස් ගැන දැන ගන්න ..උඹ එළකිරි එකේ අයිති කාරය නෙවිනේ ..එක නිසා කට වහගෙන හිටපන්

    මල්ලි උඹ ප්‍රශ්නයක් ඇහුව නම් ලැබෙන උත්තරත් බාර ගනින් :lol:
     
    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0
    :rolleyes::rolleyes:machan eka deyak kiyiannam wate ayage adahas neme thamage hitha kiyana de ahapn mama dekka widiyata godak un kiyala tibbe oka hariyanne wena ekke ethi kiyala but mata ehema hitahhana be samhara wita oya kellage kalin kisima afr ekka nethuwa ethi wayasa kiyada bn gedarin yojanawak awa echchrai oya kellatath hithaganna beruwanm inne mokda karanne anika ube kiwanm mama be kiyannam kiyala ethakota kellata kemati wenna tibba wena ekka innwanm ethakota ekita wadayakuth neti nisa mthaka tiyaganini eki kellek lankwe kellek un lejjai bayai anika eki unawa test karanwada kauda danne thirane kaleta ganna dila uba hitapn ahanna tiyna deyak apen neme kelin pirimiyek wage kellagen ahapan katawath kagewath hitha kiyawannath be e nisa direkt weda karapn kolklek wage ethakota eki ubata kiyanna one de kelin kiyai wediya hithanna epa baln inne denma ubata thiranaketa enna kal wedi yojanwakadi apu gamn ha kiyanne welili welila 30 kittu una genu samahara wita oya grl ube life eka wennath p[uluwan ehema nowennth puluwan e nisa kaleta dila poddak balagena inne peththakata wela neme dawasata col ekkawath dila kelein ahapn ona hemadema hithe tiyagena inna epa mama dena thathta kenek wenna yana ekke e nisa mama hithanawa mata me upadesa kollekuta denna pulwaun kiyala gd lk machan

    ඔව් ..මචන් ..උඹ කියන දේ මට තේරෙනවා ...උඹ කියපු සමහර දේවල් එක්ක එකයි ..එයට වයස තියෙන නිසා කාලය ගන්නවා වෙන්න පුළුවන්..හැබැයි එකී කැම්පස් කෙල්ලෙක් ..ඒක නිසා හිතන්න අමාරුයි ලැජ්ජාවට බයට කතා නොකර ඉන්නවා කියලා ..කොහොමත් මම මේ මාසේ ආශ්‍රය කරලා බලනවා ..

    machn. dan nam scene eka daruni wage neh. oyaa kelinma kiyanna oyaata hithenne eyaa kemathi ne wage kiyala. e hinda kemathi ne kiyala gedarata kiyannam kiyanna. balanna reactions kohomada kiyala. kiyapan hoda yaaluwo wage imu kiyala. umbata avulak nane, thava proposal ekak thiyenava kivva neh. ara aunty kaaraya elawapan ban. mala wade ovva. genunta oni nathi magulak ne

    ඇන්ටි ගැන නම් දැන් මටත් මල ..කොහොමත් මේ මාසේ ආශ්‍රය කරලා බලනවා ..එතකොට වත් තේරුම් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා ..දැනට නම් මට හිතෙන්නෙම මේක හරි යන මගුලක් නෙමෙයි කියල..

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ප්‍රශ්නෙට අදාල උත්තර බාර ගන්නවා ..:):):)

    අදාළ උත්තරයක් තම දීල තියෙන්නේ. උඹ අහවල් එකකටද ඕකි පස්සෙම යන්නේ? වෙන ගෑනු නැති නිසාද? නිකන් ඉදන් ඔලුව අවුල් කරගන්නවා ප්‍රශ්නේ හාර හාර. ඒකිට කෙලින්ම කියල වැඩේ අත අරිය නම් ඉවරනේ.
     
    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    :growl: machan oya eka eyata kiyanna mata thani athin athpudi gahanna one ne mata thama oya kemath wage denenne ne mama me masen witarai balanne kiyala kiyanna tiyna onama deyak kiyanna kiyanna hoda yaluwek kiyala hithala hari eka oya denna athara witarai kiyalath kiypan gewal walin dena ganne ne kiyala