ගෙදරින් ගෙනාව proposal එක - Part 02
හැමෝම කියල තිබ්බ වගේම මම කෙල්ලගෙන් කෙලින්ම ඇහුවා ගෙදර බල කරනවට කැමති වෙන්න එපා ...මැරී කරලා ජිවත් වෙන්නේ අපි දෙන්නයි ..ඒක නිසා ඔයා මාව ආශ්‍රය කරලා හොදයි කියලා හිතෙනවා නම් විතරක් කැමැති වෙන්න කියල ...

එහෙම කිවුවම කෙල්ල ගොඩක් සතුටු උනා ...

මට එකෙන්ම තේරුණා කෙල්ල ට ප්‍රෙෂර එක එනවා කියල මට කැමති වෙන්න කියල..

එයත් එක්ක කතා කරනකොට තේරුන අනිත් දේ තමයි මේ මංගල්ලේ කරන්න පුදුම කැක්කුමක් තියෙන්නේ අපේ ගෙවල් ලග ඇන්ටිට කියල ..

ඒ ඇන්ටි කෙල්ලගේ ලගම නෑදෑයෝ ..කෙල්ලගේ අම්මත් ඒ ඇන්ටිගේ කීමට පිටින් යන්නේ නැහැ කියලයි මට කතාවෙන් තේරුනේ ....නිතරම කෙල්ලගේ ගෙදර ගිහින් ඇන්ටි විස්තර අහනවලු ..දැන් කොහොමද ..මම කතා කරනවද ..මාව හොදයිද කියල ....අනිත් පැත්තට ඔය ඇන්ටි අපේ ගෙදර ඇවිත් කියල තියෙනවා කෙල්ලගේ ගෙදරින් නම් කැමති ..wedding එක ගන්න හොටෙල් බූක් කරන්නත් ඕනි වගේ කතා ..හැබැයි කෙල්ල කියන විදියට කෙල්ලගේ පැත්තෙන් එහෙම final decision එකක් අර ගෙනත් නැහැ මේක අනිවාර්යෙන් කරන්න ඕනි කියල ..කෙල්ලට කියල තියෙන්නේ මාව ආශ්‍රය කරලා බලන්න ..හොද නම් කැමති වෙන්න කියල...මට නම් තේරෙන එකම දේ කෙල්ලගේ වැඩි කැමැත්තක් නැහැ වගේ ...තාමත් කෙල්ල මගේ කිසිම විස්තරයක් ඇහුවේ නැහැ ..අහන්න උවමනාවකුත් නැහැ වගේ ..මම පහු ගිය ටිකේ දවස ගානෙම වගේ call කලා ..ඒකි මගෙන් මුකුත් අහන්නේ නැති නිසා එපා වෙලා හිටියේ ..ආයේ දවස් 2ක් විතර call නොකර හිටියා ..අඩුම ගානේ miss call එකක් වත් ගහයිද කියල බලන්න ..එහෙමත් නැහැ ..ඊට පස්සේ ආයෙම මම කතා කලා ..අඩුම ගානේ පහු ගිය ටිකේ කතා කලේ නැත්තේ ඇයි කියලවත් ඇහුවේ නැහැ ....දැන් මට තියෙන එකම අවුල ඇයි මේකි කෙලින්ම කියන්නේ නැත්තේ මට අකමැතියි කියලා ...මම කෙල්ලට කිවුවා එයා අකමැති නම ගෙදරට කියන්නත් බැරි නම් කෙලින්ම මට කියන්න ..ඒකට බය වෙන්න එපා ..එයාට කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ ..මම අකමැති කියලා මේක close කරලා දාන්නම් කියලා ..ඒත් එකට කිසිම උත්තරයක් නැහැ ..මට තේරෙන්නේ නැහැ මේකි මොනවා කරන්න හදනවද කියල ...

machan oya eka eyata kiyanna mata thani athin athpudi gahanna one ne mata thama oya kemath wage denenne ne mama me masen witarai balanne kiyala kiyanna tiyna onama deyak kiyanna kiyanna hoda yaluwek kiyala hithala hari eka oya denna athara witarai kiyalath kiypan gewal walin dena ganne ne kiyala