ගෙදරින් ගෙනාව proposal එක - Part 03

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උඹ ඇන්ටිව බැදපන්.case close. ඇන්ටි තරහ වෙන්නෙත් නෑනේ.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මොකක්ද බන් මේ අඬවැඩියාව.:growl:
    කියන හුක්තක් කියපන් මූණටම ඒකිගේ.හෝ අනිත් එවුන්ට මට බැහැ කියල.:dull:
    ඇන්ටිගෙන් බේරිල්ලක් නැත්නම් එක්කන් පලයන් එයාව රූම් එහෙකට.:P

    ඔය ගැනී බලන්නේ උබල දෙන්න ගැටගහල දෙගොල්ලන්ගෙන්ම කීය කීය හරි කඩාගන්න.:growl:
    අපි හිතන තරම් මිනිස්සු අපිට ආදරේ නැ බන්:dull:
    ටික කාලයක් ඉඳල වෙන හොඳ කෙල්ලෙක් හොයාගනින්.:dull:
     

    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0
    මගුල
    බැන්දම ඒකිගෙ පදේට නටන්න වෙනවා ශුවර් පුතේ
    උඹට දැන් කෙල්ලට අකමැතියි කියල කියාගන්න බෑ වගේම තමයි උඹ බැන්දට පස්සේ තීරණ ගන්නෙත්
    ඒක හින්ද කෙලින් කටින් ඉන්න පුරුදු වෙයන් ඉස්සෙල්ල
    අල්ලපු ගෙදර ඇන්ටි නෙමෙයිනේ බඳින්නේ

    එහට මෙහෙට වැනෙන්න එපා හුට්ටො කෙලින් තීරණයක් ගනින් ඕනද එපා කියල..
    මඩේ හිටෝපු ඉන්න වගේ එහෙට මෙහෙට වැනෙන පරඩලක් වෙන්නෙ නැතුව කෙලින් තීරණයක් ගනින්..
    එහාගෙදර මෙහාගෙදර ඇන්ටිල නෙවේ නෙ කසාද බදින්නෙ..
    ඒකිව උබට ඕනද එපාද කියාල උබෙන් ම අහල බලපන්..
    ගැලපෙනවද නැද්ද කියල මේ දවසෙන් දෙකෙන් නම් බලන්න බෑ බං..
    එක්කො මාස හය හතක ආශ්‍රය කරල බලපන්..
    ක්ෂණික නූඩ්ල්ස් වගේ කෙල්ලන්ව ජජ් කරන්න බෑ බං..


    නැහැ බන්..මෙතන තියෙන්නේ තීරණයක් ගන්න බැරි සීන් එකක් නෙමෙයි ..කොහොමත් මම තීරණයක් අර ගත්තා ඒකිට අකමැති කියල ...එත් මේ කෙල්ලත් මහා කපටි වැඩක් බන් කරන්නේ ..එකී මුල ඉදලම පස්ස ගැහුවා ..ඒක මට හොදට දැනුන ..ඒක මම ඒකිට අගවන්න ගියේ නැහැ ...මම කතා කළෙම කැමති විදියට ..කොටින්ම wedding එක අහවල් දවසේ තියමු වගේ කතා හිටන් කිවුවා ..එහෙම කලේ ඒකිගේ reaction එක බල ගන්න ..එතකොට මෙකි කියපි එහෙම ඉක්මනට කරන්න බැහැ දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැත්නම් දෙඉයනේ කියලා කතා බහ කරලා දෙපතකට වෙමු කියල...ඒකිට ඕනි ගෙදරට අර ඇන්ටිට හොද මුන පෙන්නගෙන කියන්න මම තමයි මේකට අකමැති එයාගේ කිසි අකමැත්තක් නැහැ කියල ...මෙකි ගෙදරට කියල තියෙන්නෙත් මම තාම උත්තරයක් දුන්නේ නැහැ කීයල ..මුලින් අකමැති වගේ හිටපු කෙල්ල එකපාරට කැමති වගේ ඉන්නේ මම ඒකිට දැන් අකමැති බව දැනිල ...
     
    Kellage father tattayekda??
    Tattayek nam, lamai hambunoth lamai
    Tattayo wenna puluwan!
    Tattayo wunoth lamai ANATHAI!
    Lamai tatte awama thota baninne, ai tho
    tatteyekge duwek dagatte kiyala.
    Balapan api den tattayo, pare yanna be,
    hemoma wihilu karanawa. AYYOOO API
    DEN ANATHAI!!!
    Tatta lamai tika manne aran thowa kapai
    unwa anatha karaata!
    Thowa marala pare yana unta wihilu kara
    hema ekama mannen kotala damai.
    Anthimata okkoma loka tattayo kelabei.
    Tatta Terrorists kiyala hedei, ISIS tath wada
    anathai!
    Tatta terrorist konde tiyena loke hema
    ekama marala kai. Anthimata loke Tattayo
    witarai!
    Meh okkoma wune ai?? Tho tattayekge
    kellek dagatta nisa!!!

    Source - Scurvy

    දන්නෑ බන් බම්ප්