ගෘහස්ත හිංසනයට , අතවරයට ලක් වුන පිරිමියෙක් .. පවු අනුකම්පා කරපල්ලා....පොන්නකමද මන්දා
කොල්ලෝ ගහනවා මෙ දවස් වල එනවද හැබැයි උබට පොඩ්ඩක් දුර වැඩි ලංකාවට ආවම එන්නම් මල්ලි
ගෘහස්ත හිංසනයට , අතවරයට ලක් වුන පිරිමියෙක් .. පවු අනුකම්පා කරපල්ලා....පොන්නකමද මන්දා
ප්රශ්න අහන්නේ නැති කෙල්ලෙක්කොච්චර හොඳද බන් කනක් ඇහිලා හිටියැකිනෙ
![]()
ප්රශ්න අහන්නේ නැති කෙල්ලෙක්කොච්චර හොඳද බන් කනක් ඇහිලා හිටියැකිනෙ
![]()





මගෙ ගැනිත් ඉස්සර කතා කරේ නැහැ මම කියන එවා අහන් පාඩුවේ හිනා වෙලා හිටියා බන් එත් දැන් එකේ අනික් පැත්ත
ඔපන් එකේ කතා කරපන් බන් කොල් වලින් සෙල්ලම් දලා කෙල්ලව තිරණය කරනන් එපා අවුරුදු ගනන් ලව් කරලා ෆොන් එකෙන් කතා කරනකොට ඔන එකක් නොදන්න කෙනෙක් ෆොන් එකෙන් කතා කරද්දි වෙන එකක් මිට් වෙලා මුනට අහන්න මුන දිහා බලද්දි කියන දෙවල් මුනෙන් ඇග වෙනවා නේ , උබට අනුන්ගේ හිත් රිද්දන්න ඔන නැහැ නේ බෝ ඉතින් එහෙම එකක් තියෙනවද කියල අහන්න , ගෙදරින් බලකිරිමටද මෙක කරන්නේ ඔය වගේ දෙවල්, ජයවේවා, වචනෙකට හිත රිද්දගන්න එපා බන් අපි බැදලා කොච්චර කතා අහනවද බන් වචන වලට හිත් රිද්ද ගන්න ගියොත් හිත් නැහැ, සුභ මංගලම්
මේ උට්ටො කලබල වෙන්නේ නැතිව ඉඳහන්. වැඩිය හම්බවෙලා නැති, දැන අඳුරගෙන නැති කෙනෙක් එක්ක කතා කරනකොට එහෙම තමයි බන්. ඒකිට මුකුත් එන්නේ නැතිව ඇති අහන්න. නැත්නම් ඒකිට බඳිනවයි කියන එක එච්චර ගානක් නැතිව ඇති. ඉතින් උබ අහන එකට උත්තර දීගෙන ඉන්නව ඇති. කෙල්ලට උබගැන හැගීමක් තියෙනව නම් උබට කෝල් කරන්න ඕන. ඔය වගේ බෝරිං කෙල්ලො හරියන්නෑ බන්. ඒත් කලබල වෙන්න එපා. උබව ටිකක් ෆැමිලියර් උනාම ඒකිත් උබට කතා කරයි. ටිකක් ඇදන් පලයන් ප්රගතියක් නැත්නම් අතඇරල දාපන්. මටනම් කරදරයක් උනත් මම ගැන හොයල බලන, මං ගැන කෙයා කරන කෙල්ලෙක් තමයි හොඳ. එහෙම එකියක් තමයි බැඳගෙනත් ඉන්නෙ.



උඹ පොඩ්ඩක් CID පාරක් දාල බලපන් බන් කෙල්ලගෙ කෙරුවාව කොහොමද කියල හිටන්![]()
samahara kello muladi katha karan na ban. e hati.ahana ekata uththara denawa witharai.welawakata epa wenawa. eth kalayak yanakota hariyanawa.. ubath poddak balala eth naththan wena athak bala ganin



ammalage bala kirimata uba ekka yalu unada danne nane ban.. e nisa katha nokara bari nisa ohoma katha karanwada dan na.. kokakath uba poddak kella gana hoyala balapan.. issara wage neme ban ada kale proposal walin enne godakma wate gihin kate purogaththa kello



එළ මේ සතියෙත් ආතල් ත්රෙඩ් එකක්




Kella adi madi karanna athi. ekai ehen answer ekak enna parakku wenna aththe. kella gedarata baya athi. kellata kiyapan mekata kemathi nathnam oyaata kiyanna kiyala. ehema vunoth umba kemathi nathi vidiyata parents lata inform karannam kiyanna eyaawa ahu karanne nathuwa. ethakota scene ekak thiye nam kiyai.
balen bandana scene ekak nam kellai umbai dennam pau
eki exam kiyanne me heta thiyena o/l neda yako?
bala aparada karanna epa WTF


o/l newei yako ..campus