ගෙදරින් ගෙනාව proposal එක ..

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔

ගෘහස්ත හිංසනයට , අතවරයට ලක් වුන පිරිමියෙක් .. පවු අනුකම්පා කරපල්ලා....පොන්නකමද මන්දා

කොල්ලෝ ගහනවා මෙ දවස් වල එනවද හැබැයි උබට පොඩ්ඩක් දුර වැඩි ලංකාවට ආවම එන්නම් මල්ලි
 
mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    samahara kello muladi katha karan na ban. e hati.ahana ekata uththara denawa witharai.welawakata epa wenawa. eth kalayak yanakota hariyanawa.. ubath poddak balala eth naththan wena athak bala ganin
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    වටේ ගිහින් හිල බොර කර ගත්ත එකක් ද දන්නේ නැහැ බන්

    ඇඟිල්ල ගහලම බලපන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ammalage bala kirimata uba ekka yalu unada danne nane ban.. e nisa katha nokara bari nisa ohoma katha karanwada dan na.. kokakath uba poddak kella gana hoyala balapan.. issara wage neme ban ada kale proposal walin enne godakma wate gihin kate purogaththa kello
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Kella adi madi karanna athi. ekai ehen answer ekak enna parakku wenna aththe. kella gedarata baya athi. kellata kiyapan mekata kemathi nathnam oyaata kiyanna kiyala. ehema vunoth umba kemathi nathi vidiyata parents lata inform karannam kiyanna eyaawa ahu karanne nathuwa. ethakota scene ekak thiye nam kiyai.
    balen bandana scene ekak nam kellai umbai dennam pau
     
    coolasanka88

    Member
    Feb 19, 2015
    42
    3
    0
    මගෙ ගැනිත් ඉස්සර කතා කරේ නැහැ මම කියන එවා අහන් පාඩුවේ හිනා වෙලා හිටියා බන් එත් දැන් එකේ අනික් පැත්ත

    ඔපන් එකේ කතා කරපන් බන් කොල් වලින් සෙල්ලම් දලා කෙල්ලව තිරණය කරනන් එපා අවුරුදු ගනන් ලව් කරලා ෆොන් එකෙන් කතා කරනකොට ඔන එකක් නොදන්න කෙනෙක් ෆොන් එකෙන් කතා කරද්දි වෙන එකක් මිට් වෙලා මුනට අහන්න මුන දිහා බලද්දි කියන දෙවල් මුනෙන් ඇග වෙනවා නේ , උබට අනුන්ගේ හිත් රිද්දන්න ඔන නැහැ නේ බෝ ඉතින් එහෙම එකක් තියෙනවද කියල අහන්න , ගෙදරින් බලකිරිමටද මෙක කරන්නේ ඔය වගේ දෙවල්, ජයවේවා, වචනෙකට හිත රිද්දගන්න එපා බන් අපි බැදලා කොච්චර කතා අහනවද බන් වචන වලට හිත් රිද්ද ගන්න ගියොත් හිත් නැහැ, සුභ මංගලම්

    hamaba welama kata karanna widiyak na ban exam iwara wenakan...etakan itin 4n call thamai...

    මේ උට්ටො කලබල වෙන්නේ නැතිව ඉඳහන්. වැඩිය හම්බවෙලා නැති, දැන අඳුරගෙන නැති කෙනෙක් එක්ක කතා කරනකොට එහෙම තමයි බන්. ඒකිට මුකුත් එන්නේ නැතිව ඇති අහන්න. නැත්නම් ඒකිට බඳිනවයි කියන එක එච්චර ගානක් නැතිව ඇති. ඉතින් උබ අහන එකට උත්තර දීගෙන ඉන්නව ඇති. කෙල්ලට උබගැන හැගීමක් තියෙනව නම් උබට කෝල් කරන්න ඕන. ඔය වගේ බෝරිං කෙල්ලො හරියන්නෑ බන්. ඒත් කලබල වෙන්න එපා. උබව ටිකක් ෆැමිලියර් උනාම ඒකිත් උබට කතා කරයි. ටිකක් ඇදන් පලයන් ප්‍රගතියක් නැත්නම් අතඇරල දාපන්. මටනම් කරදරයක් උනත් මම ගැන හොයල බලන, මං ගැන කෙයා කරන කෙල්ලෙක් තමයි හොඳ. එහෙම එකියක් තමයි බැඳගෙනත් ඉන්නෙ.

    umba kiyana eka hari..oni kellek danne nati ekek ekka wadiya katha karanna enne naha thamai..itin ban mama cekith ekka katha karala poddak fit wenna hadanakota mage name ekawath ahanne nathuwa innakota matat aulne ban:dull::dull::dull:
    උඹ පොඩ්ඩක් CID පාරක් දාල බලපන් බන් කෙල්ලගෙ කෙරුවාව කොහොමද කියල හිටන් :lol::lol::lol::lol:

    hmmm..aniwar poddak hoyala balanna oni...

    samahara kello muladi katha karan na ban. e hati.ahana ekata uththara denawa witharai.welawakata epa wenawa. eth kalayak yanakota hariyanawa.. ubath poddak balala eth naththan wena athak bala ganin

    hmm..ow..exam iwara wela meet welama balanawa kohomada thatwe kiyala....
    :dull::dull::dull:

    ammalage bala kirimata uba ekka yalu unada danne nane ban.. e nisa katha nokara bari nisa ohoma katha karanwada dan na.. kokakath uba poddak kella gana hoyala balapan.. issara wage neme ban ada kale proposal walin enne godakma wate gihin kate purogaththa kello

    :dull::dull::dull:

    එළ මේ සතියෙත් ආතල් ත්‍රෙඩ් එකක්
    :rofl::rofl::rofl::dull::dull:

    :angry::angry::angry::angry:

    Kella adi madi karanna athi. ekai ehen answer ekak enna parakku wenna aththe. kella gedarata baya athi. kellata kiyapan mekata kemathi nathnam oyaata kiyanna kiyala. ehema vunoth umba kemathi nathi vidiyata parents lata inform karannam kiyanna eyaawa ahu karanne nathuwa. ethakota scene ekak thiye nam kiyai.
    balen bandana scene ekak nam kellai umbai dennam pau

    ow ban..thawa tikak katha karala balanawa..exam iwara wenakam balanawa mokatada enna hadanne kiyala

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එක්කො කෙල්ල පොඩි වැඩියි නැත්තන් ඒකිට කොල්ලෙක් ඉන්නව එහෙමත් නැත්තන් ගෙදරින් බලෙන් කැමතිකරගෙන....
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මුලදි ඔහොම තමා බන්, අපේ අම්මලා අපේ ගාල්ල පැත්තේ නැදැවෙන කොල්ලේකුයි අනුරධපුරේ නැදැවෙන කෙල්ලෙකුයි සෙට් කරලා උන් දෙගොල්ලෝ කතාකරගෙන කැමතිවුනා, මු පෝන් එකෙන් කතාකරන වැඩේ උබ වගේ නිසා පොර අනුරාධපුර ගොයම්කපන එකට ස්පොටෙකක් දෙන්න කියලා එහේ ගියා, දවස් 5ක් මු ගිහින් කිසි සද්දයක් නැහැ, අයියයි මාත් අනුරධපුරේ ගියා මොකද කියලා බලන්ඩත් එක්ක, ඌ ගොයම් කපන දවස් 2 කේ සප් එකක් දිලා කරලා තියෙන්නේ අකි කියපන් පත්තර නවලිය තරුණි බිරිද කියෝ කියෝ ඉදලා මාස ගානක, අරකි තේ වෙලාවට තේ එකක් ගේනවාලු පොඩ්ඩක් කතාකරලා යනවලු, කන්ඩ කතා කරනවාලු මහ මොකුත් වැඩිය කතාකරලා නහැ, හැබයි දැන් ඔය බැදලා කිරියි පැණියි වගේ ඉන්නවා, උබටත ඉතින් ඒ වගේ හයියයි.