ගෙදරින් යනකොට.

ගෙදරින් එලියට යන

  • ඔව්

    Votes: 35 66.0%
  • නෑ

    Votes: 18 34.0%

  • Total voters
    53

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ගෙදරින් යනකොට.

    ගෙදරින් පිට ගමනක් ( වැඩට, ඉස්කෝලේ, මොන්ටිසෝරි ) වගේ යනකොට බුදුන්, අම්මට තාත්තට වැදලා යන අය ඉන්නවද ? දාමුද වොට් එකක්.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වැදලනම් නෑ බන් එහෙම :( අවුරුද්දට වදිනව ඉතින් එච්චර තමා.වදිනවනම් ගොඩක් හොදයි තමා.හැබයි ඇත්ත කියන්න එපැයි.එහෙම වැදීමක්නම් සිදුවන්නේ නැත :(
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    වැදලනම් නෑ බන් එහෙම :( අවුරුද්දට වදිනව ඉතින් එච්චර තමා.වදිනවනම් ගොඩක් හොදයි තමා.හැබයි ඇත්ත කියන්න එපැයි.එහෙම වැදීමක්නම් සිදුවන්නේ නැත :(

    ඇත්ත කිව්ව එක වටිනවා. අපේ තාත්තා වදිනවා. මටත් ඉස්සර බුදුන් වදින පුරුද්ද තිබ්බේ නෑ. ඊට පස්සේ මාත් පුරුදු උනා.
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ගෙදරින් පිට ගමනක් ( වැඩට, ඉස්කෝලේ, මොන්ටිසෝරි ) වගේ යනකොට බුදුන්, අම්මට තාත්තට වැදලා යන අය ඉන්නවද ? දාමුද වොට් එකක්.

    මම මොන්ටිසොරි යද්දි වැදලා යන්නෙ :yes:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    වැදලනම් නෑ බන් එහෙම :( අවුරුද්දට වදිනව ඉතින් එච්චර තමා.වදිනවනම් ගොඩක් හොදයි තමා.හැබයි ඇත්ත කියන්න එපැයි.එහෙම වැදීමක්නම් සිදුවන්නේ නැත :(

    හෙට ඉදන් පුරුදු වෙයන් උදේට වැදල යන්න
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇත්ත කිව්ව එක වටිනවා. අපේ තාත්තා වදිනවා. මටත් ඉස්සර බුදුන් වදින පුරුද්ද තිබ්බේ නෑ. ඊට පස්සේ මාත් පුරුදු උනා.
    එලකිරි මචන්.ආශිර්වාදෙ හරි වටිනව වැඩිහිටියන්ගෙ :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම දෙමාපියන්ට වදින්නෙ නෑ. වදින එකෙන් දුරස්වීමක් ඇතිවෙන එක විතරයි වෙන්නෙ කියල මට හිතෙනව. ඒක මම හිතන විදිය හැමොටම එහෙම නොවෙන්න පුලුවන්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම දෙමාපියන්ට වදින්නෙ නෑ. වදින එකෙන් දුරස්වීමක් ඇතිවෙන එක විතරයි වෙන්නෙ කියල මට හිතෙනව. ඒක මම හිතන විදිය හැමොටම එහෙම නොවෙන්න පුලුවන්.
    :oo::oo::oo:ඒ මොකෝ බන් ? පොඩ්ඩක් පැහැදිලි කරපන් :confused::confused:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඒ කාලේ නම් හැමදාම උදේට වැදලා ගියේ , දැන් වෙන්නේ නෑ බන් ගොඩක් වෙලාවට පරක්කු වෙලා දුවනවා හැමදාම :dull:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මරුසිරා;18927499 said:
    මොන්ටිසෝරි යද්දී වැදලා ගියාද කියල මතක නැ :confused:

    මන් එක දැම්මේ මේකේ මොන්ටිසෝරි යන උන් ඉන්නා නිසා

    මම දෙමාපියන්ට වදින්නෙ නෑ. වදින එකෙන් දුරස්වීමක් ඇතිවෙන එක විතරයි වෙන්නෙ කියල මට හිතෙනව. ඒක මම හිතන විදිය හැමොටම එහෙම නොවෙන්න පුලුවන්.

    එක්ස්ප්ලනේසන් පිස් :baffled:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඒ කාලේ නම් හැමදාම උදේට වැදලා ගියේ , දැන් වෙන්නේ නෑ බන් ගොඩක් වෙලාවට පරක්කු වෙලා දුවනවා හැමදාම :dull:

    ඉතින් බන් මාත් එහෙමනේ 8.30ට වැඩ පටන් ගන්නේ. ගෙදරින් යන්නේ 8.30ට කිලෝමීටර් 25ක් යන්නත් ඕනේ :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :oo::oo::oo:ඒ මොකෝ බන් ? පොඩ්ඩක් පැහැදිලි කරපන් :confused::confused:

    අපි දෙමාපියන්ට ගෞරව කරන්න වදින්නම ඕනෙ නැහැ කියල මට නම් හිතෙන්නෙ. වදිනව කියන්නෙ නොදැනුවත්වම පොඩි හරි දුරක් බවක් ඇති වෙනව. වඩා හොදයි දෙමාපියනන්ට ලමයින්ට යාලුවො වගේ ආශ්‍රය කරන්න පුලුවන් නම්. ලමයින්ට තියන ගොඩක් ප්‍රශ්න අඩු වෙනව ලමයින්ට දෙමාපියො එක්ක ඕන දෙයක් කතා කරන්න පුලුවන් නම්.
     
    :oo: