ගෙදරින් යනකොට.
ගෙදරින් පිට ගමනක් ( වැඩට, ඉස්කෝලේ, මොන්ටිසෝරි ) වගේ යනකොට බුදුන්, අම්මට තාත්තට වැදලා යන අය ඉන්නවද ? දාමුද වොට් එකක්.
Last edited:
Adath wedala gihin den gedara awe![]()

වරදින්නේ නෑවැදලනම් නෑ බන් එහෙමඅවුරුද්දට වදිනව ඉතින් එච්චර තමා.වදිනවනම් ගොඩක් හොදයි තමා.හැබයි ඇත්ත කියන්න එපැයි.එහෙම වැදීමක්නම් සිදුවන්නේ නැත
![]()
ගෙදරින් පිට ගමනක් ( වැඩට, ඉස්කෝලේ, මොන්ටිසෝරි ) වගේ යනකොට බුදුන්, අම්මට තාත්තට වැදලා යන අය ඉන්නවද ? දාමුද වොට් එකක්.

වැදලනම් නෑ බන් එහෙමඅවුරුද්දට වදිනව ඉතින් එච්චර තමා.වදිනවනම් ගොඩක් හොදයි තමා.හැබයි ඇත්ත කියන්න එපැයි.එහෙම වැදීමක්නම් සිදුවන්නේ නැත
![]()
එලකිරි මචන්.ආශිර්වාදෙ හරි වටිනව වැඩිහිටියන්ගෙඇත්ත කිව්ව එක වටිනවා. අපේ තාත්තා වදිනවා. මටත් ඉස්සර බුදුන් වදින පුරුද්ද තිබ්බේ නෑ. ඊට පස්සේ මාත් පුරුදු උනා.

මම දෙමාපියන්ට වදින්නෙ නෑ. වදින එකෙන් දුරස්වීමක් ඇතිවෙන එක විතරයි වෙන්නෙ කියල මට හිතෙනව. ඒක මම හිතන විදිය හැමොටම එහෙම නොවෙන්න පුලුවන්.

ඒ මොකෝ බන් ? පොඩ්ඩක් පැහැදිලි කරපන් 

මරුසිරා;18927499 said:මොන්ටිසෝරි යද්දී වැදලා ගියාද කියල මතක නැ![]()
මම දෙමාපියන්ට වදින්නෙ නෑ. වදින එකෙන් දුරස්වීමක් ඇතිවෙන එක විතරයි වෙන්නෙ කියල මට හිතෙනව. ඒක මම හිතන විදිය හැමොටම එහෙම නොවෙන්න පුලුවන්.

ඒ කාලේ නම් හැමදාම උදේට වැදලා ගියේ , දැන් වෙන්නේ නෑ බන් ගොඩක් වෙලාවට පරක්කු වෙලා දුවනවා හැමදාම![]()

ඒ මොකෝ බන් ? පොඩ්ඩක් පැහැදිලි කරපන්
![]()
අපි දෙමාපියන්ට ගෞරව කරන්න වදින්නම ඕනෙ නැහැ කියල මට නම් හිතෙන්නෙ. වදිනව කියන්නෙ නොදැනුවත්වම පොඩි හරි දුරක් බවක් ඇති වෙනව. වඩා හොදයි දෙමාපියනන්ට ලමයින්ට යාලුවො වගේ ආශ්රය කරන්න පුලුවන් නම්. ලමයින්ට තියන ගොඩක් ප්රශ්න අඩු වෙනව ලමයින්ට දෙමාපියො එක්ක ඕන දෙයක් කතා කරන්න පුලුවන් නම්.