ගෙදර අය ගැන කල කිරිලා ඉන්නෙ

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මමත් ඔයාගේ වයසට සමානව ඉන්නේ. ඒගොල්ලෝ ඔය එක එක කියන්නේ අපිට තියන ආදරේට අපි අමාරුවේ වැටෙයි කියලා බයට තරහට නෙවෙයි . ඒක ඉස්සෙල්ලා තෙරුන් අරගෙන ඉන්න. ඒගොල්ලොත් එක්ක හොදට විවුර්තව කතා කරලා ඉන්න. එතකොට ඔක්ක නිකම්ම මග ඇරෙයි
    බොරු කියන්නෙපා. උඹ තාම සිස්සත්වේ කරනවා නේද...🫣🫣
     
    • Haha
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බන අහලා ගෙදර අයට උණු දේම මූටත් සිද්ද උනොත්.
    ඕකෙන් තේරෙන්නෙ ඒ අය අවධානයෙන් යුතුව බණ අහලා නැති බව. (උයන ගමන්, අතුගාන ගමන්, තේ බොන ගමන්, etc.)

    සම්පූර්ණ හිතම යොමු කරලා, තේරුම් ගනිමින් ධර්මය අහන කොට හිත පුළුල් වෙනවා. හිතේ පැටළුණ ස්වභාවය නැති වෙලා හිත නිරවුල් වෙනවා.

    ධර්මය සියුම් දෙයක්. පිළිවෙලට, තේරුම් ගනිමින් ඉගෙන ගන්න ඕනෙ. එහෙම නැතුව පැය 24ම බණ ඇහුවත් සාර්ථක නෑ. සමහර විට සර්පයා වලිගෙන් අල්ලගත්තා වගේ වෙන්නත් පුලුවන් ධර්මය වැරදියට අල්ලගත්තොත්.