ගෙදර අය පිටි කිරි / දියර කිරි බාවිතය නැවැත්

Feb 9, 2019
833
64
0
උබලට මම එකක් කියන්නම්. අනේ කිරි බොන එක වහාම නවත්තපන්. කිරි වල අමුතු දෙයක් තියෙනවා. නිකන් ටයිල් කුඩු වගේ ඒවා බඩ ඇතුලෙ තැන්පත් වෙනව ඇති. මම දවසක් කිරි කෝප්පයක් හොඳට පෙරුවා. රෙදි කෑලි 10ක් විතර ඝණකමට දාලා කිරි ටික පෙරුවා. පස්සෙ රෙද්ද තිබ්බා වේලෙන්න. හවස බලද්දි නිකන් මැටි වගේ වත්රෙ දිය වෙන්නෙත් නෑ. දිය කරල තිබ්බම වතුරෙ අඩියට බහිනවා ආයෙ ඒ කුඩු ටික. අපි බොන්නෙ වහ. බඩ එනවා. හොය ගන්න නැති ලෙඩ හැදෙන්නෙ. පිළිකා, වකුගඩු, ආමාශ ලෙඩ. :P
 
Feb 9, 2019
833
64
0
කෙහෙල් ගෙඩියක් එක්ක බිස්කට් එකක්/පාන් පෙත්තක් කාපං. බොන්නම ඕනෙද.

අපිට දැන් පුරුදු වෙලා තියෙන්නෙ. ඒකයි ඔය. උදෙට වතුර කෝප්පයක් බීලා ලැට් එකට ගිහින් ආයෙ ඇවිත් කෙහෙල් ගෙඩියක් කාලා බ්ස්කට් එකක් කාලා හිටියම නියමයි. :D
 
lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,212
    723
    113
    Earth
    කෙහෙල් ගෙඩියක් එක්ක බිස්කට් එකක්/පාන් පෙත්තක් කාපං. බොන්නම ඕනෙද.
    තිරිගු පිටි ආශ්‍රිත නිෂ්පාදන කන්නේ න මචන් මම . දැනට හිතාගෙන ඉන්නේ සමපෝෂ but කිරි නොදැ බොන්නේ කොහොමද එක ?
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,212
    723
    113
    Earth
    අපිට දැන් පුරුදු වෙලා තියෙන්නෙ. ඒකයි ඔය. උදෙට වතුර කෝප්පයක් බීලා ලැට් එකට ගිහින් ආයෙ ඇවිත් කෙහෙල් ගෙඩියක් කාලා බ්ස්කට් එකක් කාලා හිටියම නියමයි. :D
    :D
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ඒවා ඔක්කොම හොදයි . උදේට මචන් වැඩට යන්න ලෑස්ති වෙලා උයන ගමන් ඕවා හදන්නේ කොහොමද? office life එකේ මහන්සියත් එක්ක practical නැ නේද එක . කඩේකින් බොන එක sure නැනේ .
    hela bojun ekak ehema set wenne nadda. ewage thiyanawa
     
    Feb 9, 2019
    833
    64
    0
    එන්න ඇතුළට බ්‍රෝ.... ...............................................................................................................................................................................................................

    මට මෙහෙම අදහසක් ආවා. අපි එදිනෙදා ජීවිතයේදි පරිභෝජනය කරන දේ වල ගුණාත්මක භාවය පිළිබඳ තමුන්ට හිතෙන අයුරින් මේ ත්‍රෙඩ් එකේ කොටමු. ඒ කියන්නේ ආහාරපාන, විලාසිතා වගේ දේවල් සහ ඒවා පාවිච්චිය නිසා අපේ ජීවිත වලට ඇති අයහපත් බලපෑම් වගේ දේවල් කතා කරමු. හා ද ? :D

    අරමුණ- විෂ සහිත භාවිතයට නුසුදුසු දෑ හඳුනා ගැනීම හා ඒවා පාරිභෝජනය අඩු කිරීම තුළින් නිරෝගිමත් ජීවිතයක් පවත්වා ගැනීම. :shocked:
    ඔයාලට තියෙන්නේ මේකට ඔයාලට හිතෙන පාවිච්චියට සුදුසු නොවන දේ නම් කිරීම.(නිෂ්පාදන සමාගම සහ එහි සන්නාමය(Brand name) ද සමග) එහ භාවිතයට නුසුදුසු වන්නේ ඇයි ?

    ඉතින් ඔයාලගෙත් සහයොගය ලබා දෙන්න.
    පහතින් අයිතම කිහිපයක් මම එක් කරන්නම්.
    ** ඇන්කර් කිරි - ෆොන්ටේරා (මම හිතනවිදිහට ගෙන්වා බෙදා හැරීම මහරාජා කැපිටල්)
    ඇන්කර් විතරක් නෙමෙයි. ඔය රත්ති,මැලිබන් හැම හත් ජරාවක්ම (ෆොන්ටේරා) බොන්න හොඳ නැතුව ඇති. බලපන්කෝ හැමදාම උදේට ඔය බොන පිටි එකේ කොච්චර නම් වහ ඇත්ද ? බැර ලෝහ, Whey Protein, රසකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, ඇබ්බැහි කාරක, හෝමෝන විකෘත්තිකාරක... තව තව නොයෙකුත් දෑ ඇතුළත් වෙනවා. DCD ඇතුලත් වෙනවා කියල පහුගියකාල වල කතා වුණා මතකයි නේ ? ඉතින් චීනයේ ඇතුළු තවත් රටවල් ෆොන්ටේරා තහනම් කරා. රුපියලට නැවෙන අපි ගැන කතා කරන්න යන්නෙ නැහැ. ඉතින් මම කියන්නේ පුළුවන් නම් දේශීයව නිපදවන අබේවෙල වගේ කිරි බොන්න. නැත්තම් උදේට ප්ලේන්ටියක් ගහන්න.
    අපේ මිනිස්සුන්ගෙ Brain Wash කරල තියෙන්නේ. උදේට කිරි බිව්වනෙැත්නම් දවසම අප්සට්, පන නෑ කියලා. කොටින්ම ඇබ්බැහිකාරක දාල තියෙන්නේ. පුළුවන් නම් අත් මිදෙන්න. :yes:

    ** මැගී නූඩ්ල්ස්- නෙස්ට්ලේ
    මම නම් මැගි නූඩ්ල්ස් කන්නෙම නෑ. අප්පිරියයි. අනික ඒවයෙ අධි ඇබ්බැහිකාරක තියෙනවා. බැරලෝහ, MSG, ඊයම්... ඊයම් ප්‍රතිෂතය ඉතා ඉහළයි. ඊ්යම් කියන්නේ අධි ඇබ්බැහිකාරකයක්. පහුගිය දවස්වල ෆොටෝස් වගයක් ෂෙයා වුණා. ඒවායේ පවතින අධි ඊයම් සාන්ද්‍රණය එයට හේතු වුණා. ඒවා විනාශ කලේ ඩෝසර් ආධාරයෙන්. මේ තියෙන්නේ ඒ පින්තූරයක්.

    maggi-30583546.jpg

    මේ තියෙන්නෙ මම කලින් දාපු ත්‍රෙඩ් එකක්.. :rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1807774
     
    • Like
    Reactions: lahiruramanayak

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    ඒවා ඔක්කොම හොදයි . උදේට මචන් වැඩට යන්න ලෑස්ති වෙලා උයන ගමන් ඕවා හදන්නේ කොහොමද? office life එකේ මහන්සියත් එක්ක practical නැ නේද එක . කඩේකින් බොන එක sure නැනේ .

    කොළ juice එක හදල fridge එකට දල තියාගන්න. උදේට ලිපේ තියන්න විතරයි තියෙන්නේ හාල් දාල. තව තියෙනවා කිතුල් පිටි කුරහන් මිශ්‍ර කැද එකක් අම්මා එකනම් පට්ට. නැත්තන් කොපි,තේ,නෙස්ටමෝල්ට් තමා. කිරි බොනවට වඩා කොපි බිව්වම පට්ට ගැම්මක් එනවා
     
    • Like
    Reactions: lahiruramanayak

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කොළ juice එක හදල fridge එකට දල තියාගන්න. උදේට ලිපේ තියන්න විතරයි තියෙන්නේ හාල් දාල. තව තියෙනවා කිතුල් පිටි කුරහන් මිශ්‍ර කැද එකක් අම්මා එකනම් පට්ට. නැත්තන් කොපි,තේ,නෙස්ටමෝල්ට් තමා. කිරි බොනවට වඩා කොපි බිව්වම පට්ට ගැම්මක් එනවා

    Gammak enne caffeine hinda..His bada caffeine drinks ganna hoda na..aamasha biththi damage wenawa..Coffee,Tea 2ma.. Malt nam aulak na danna tharamin..math bonawa.. Habai mulin wathura thama bonne.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,212
    723
    113
    Earth
    කොළ juice එක හදල fridge එකට දල තියාගන්න. උදේට ලිපේ තියන්න විතරයි තියෙන්නේ හාල් දාල. තව තියෙනවා කිතුල් පිටි කුරහන් මිශ්‍ර කැද එකක් අම්මා එකනම් පට්ට. නැත්තන් කොපි,තේ,නෙස්ටමෝල්ට් තමා. කිරි බොනවට වඩා කොපි බිව්වම පට්ට ගැම්මක් එනවා
    කොළ juice idea එක පට්ට කරලා බලන්න ඕනා. හිස් බඩ කොපි,තේ හොද නැ නේද ? 14+
     
    Feb 9, 2019
    833
    64
    0
    කොළ juice එක හදල fridge එකට දල තියාගන්න. උදේට ලිපේ තියන්න විතරයි තියෙන්නේ හාල් දාල. තව තියෙනවා කිතුල් පිටි කුරහන් මිශ්‍ර කැද එකක් අම්මා එකනම් පට්ට. නැත්තන් කොපි,තේ,නෙස්ටමෝල්ට් තමා. කිරි බොනවට වඩා කොපි බිව්වම පට්ට ගැම්මක් එනවා

    කුරක්කන් කැඳ සීනි දාලා. :love::P
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,212
    723
    113
    Earth
    Gammak enne caffeine hinda..His bada caffeine drinks ganna hoda na..aamasha biththi damage wenawa..Coffee,Tea 2ma.. Malt nam aulak na danna tharamin..math bonawa.. Habai mulin wathura thama bonne.
    උණු වතුර එකක් බොන එක හොදයි කවුවා බොනවා එක නිසා උදේම මම
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    තම්බපු බිත්තරයක් එක්ක දුඹුරු පාන් කාපිය. වතුර බීපන් නැත්නම් fresh කිරි බීපන්. fresh කිරි ගණන් තමා, හොඳ දේවල් කොහොමත් ගණන්.
     
    • Like
    Reactions: lahiruramanayak

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවස ගානේ බාර්ලි තම්බලා බොන්න. ආයුර්වේදේ කියන ඇඟේ සෛල පෝෂණය කරන හොඳම ධාන්‍ය තමයි බාර්ලි.
    රෑට බාර්ලි මිටක් පෙගෙන්න දාල උදේට තම්බල බොන්න. ඕනනම් ඇට ටිකත් හොඳට හපලා කන්න.

    ඕක කරන්න අමාරුනම් බාර්ලි හෝදලා හොඳට වේලලා පොඩ්ඩක් කබලේ බැදලා බ්ලෙන්ඩ් කරලා බෝතලේක දාල තියාගන්න. උදේට උණුවතුර එකකට හැඳි දෙකක් දැම්ම, කිරි වගේ හැදෙනවා, ඕනනං සීනි පොඩ්ඩක් දැම්මා බිව්වා. ට්‍රයි කරලා බලන්න ඇඟට පට්ට ගුණයි.

    ඕකත් අමාරුනං කඩේ බාර්ලි පිටි තියෙනවා..... ඒත් ඉතින් ගෙදර හදාගන්න තරන් ෂුවර් නෑ.

    හැමදාම බොන්න අමාරුනං වෙනසකට කඩල, කවුපි, මුං ඇට තම්බපු වතුර බොන්න.

    මම මේ කිව්වේ වෙනසකට, කිරි බිමේ ලොකු උවමනාවක් නෑ වැඩුන මනුස්සයෙක්ට
     
    thank you i will try machan patta comments eka 14+
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,212
    723
    113
    Earth
    තම්බපු බිත්තරයක් එක්ක දුඹුරු පාන් කාපිය. වතුර බීපන් නැත්නම් fresh කිරි බීපන්. fresh කිරි ගණන් තමා, හොඳ දේවල් කොහොමත් ගණන්.
    :yes: හොඳ දේවල් කොහොමත් ගණන් 14+
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    :yes: හොඳ දේවල් කොහොමත් ගණන් 14+

    අපිට ලක්ෂ ගණන් ගෙවල් වලටයි වාහන වලටයි රත්තරන් බඩු වලටයි වියදම් කරන්න පුළුවන් හැබැයි ඇඟ ඇතුලට දාන දේවල් වලට වියදම් කරන්න ලෝබයි, ඕකයි බන් අපිට ලෙඩ හැමදාම :yes: මටත් එච්චර සල්ලි නැහැ හැබැයි කන බොන දේවල් වලට ලොබ නැතුව වියදම් කරනවා. You are what you eat :D
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ගම්පහ කඩ දෙක තුනක හයිලන්ඩ් තියෙනවා. හැබැයි එක්කෙනෙක්ට එකයි දෙන්නේ. ඕනේ නම් ප්ලේස් එක කියන්නම්. ගිහින් ගනිල්ලා ඉවර වෙන්න කලින්. මන් පැකට් 4ක් ගත්ත ගෙදර අය එක්ක ගිහින්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මෙන්න එල කොල්ලෙක්. අපේ ගෙදර ඉන්න අනිත් හැම වේසිගෙ පුතෙක්ම කිරි බොනවා. මම අම්මට කිව්වා මට කිරි හදන්න එපා කියලා. දැන් සති 2ක් විතර වෙනවා. මම ඇපල් ගෙනත් තියෙන්නෙ. අනිත් අයට කිරි මට විතරක් ඇපල්. ඇපල් ඩ්‍රින්ක්ස්. අවුලක් නෑ සීනි ජුංඩක් දාලා හදන්නෙ. ඇපල් ගෙඩියෙන් බාගයක් විතරයි හැමදාම උදේට හදන්නෙ. :D

    ඇපල් වලටත් නරක් නොවී තියාගන්න කෙමිකල් ගහනවා නේද.