උබලට මම එකක් කියන්නම්. අනේ කිරි බොන එක වහාම නවත්තපන්. කිරි වල අමුතු දෙයක් තියෙනවා. නිකන් ටයිල් කුඩු වගේ ඒවා බඩ ඇතුලෙ තැන්පත් වෙනව ඇති. මම දවසක් කිරි කෝප්පයක් හොඳට පෙරුවා. රෙදි කෑලි 10ක් විතර ඝණකමට දාලා කිරි ටික පෙරුවා. පස්සෙ රෙද්ද තිබ්බා වේලෙන්න. හවස බලද්දි නිකන් මැටි වගේ වත්රෙ දිය වෙන්නෙත් නෑ. දිය කරල තිබ්බම වතුරෙ අඩියට බහිනවා ආයෙ ඒ කුඩු ටික. අපි බොන්නෙ වහ. බඩ එනවා. හොය ගන්න නැති ලෙඩ හැදෙන්නෙ. පිළිකා, වකුගඩු, ආමාශ ලෙඩ. 





