500l - 750l වගේ. අවුල මචන් මෝටරේ. අමු ජරාවක්. ජිනසේන තමා. ඒත් පිරිත් පැන් වඩනවා වගේ වතුර එන්නෙ. ඉතින් පැයක් විතර යනවා ලිදේ වතුර අඩුම වෙන කාලෙට මෝටරේ රත් වෙලා off වෙනවා.Yako winadi 45k pirenna, water tank eke capacity eka keeyada ban ?
ලිඳට ගිලෙන්නම දාන මෝටර්. මුලු මෝටරේම ළිදේ අඩියට පොඩ්ඩක් උඩින් තියෙන්නෙ. වයර් එකයි, ටැංකියට යන බටෙයි උඩට එන්නෙ. හරියට හදලා හොඳ තංගුස් කඹේකින් ගැටගහලා දාන්න මෝටරේ. එතනින්ම ඔය අවුල් ඉවරයි. මල කරදර ඔය ජිනසේන ඔය type පරණ මෝටර්.සබ්මිසබල් කියන්නේ මොකක්ද? මේ ජිනසේන බඩු.
නියනක් තියලා හිමීට මිටියකින් ගහලා කඩාගන්ඩ තමයි වෙන්නේ. හිමින් කරන්ඩ වෙයි නැත්තම් ත්රෙඩ් ටිකත් කඩලා යයි. හිර උන බට කෑල්ල රත් කරා නම් නිකන්ම ගැලවිලා එනවා. ඒත් ඔතන රත් කරන්ඩ මෝටරේ ගලවන්ඩ වෙයි. ඒක තව කරදරයක්
Glue gun ekakin wadak denna baluwe nadda?
water seal tape ekak genath hodata othala alawapan
ගලවලා අරගෙන තව කෑලි සෙට් කරලා කොහොම හරිහදාගත්තා තව කොල්ලෙක්ව සෙට් කරගෙන.කට්ටිය කියලා තියෙන විදියට කරපං....එතකොට හරියයි.
පිස්සුද බන්. ලීටර් 500 විනාඩි 45ක් තිස්සේ පිරෙනව කියන්නෙ යකෝ. අපෙත් ලීටර් 500 ටැංකියක්. විනාඩි 15යි යන්නෙ. තෝ ජින්සේන කියල වෙන මොකක් හරි ගත්තද දන්නෙ නෑ. නැත්තන් හෝස් පවර් එක අඩු ඇති.500l - 750l වගේ. අවුල මචන් මෝටරේ. අමු ජරාවක්. ජිනසේන තමා. ඒත් පිරිත් පැන් වඩනවා වගේ වතුර එන්නෙ. ඉතින් පැයක් විතර යනවා ලිදේ වතුර අඩුම වෙන කාලෙට මෝටරේ රත් වෙලා off වෙනවා.
මං කලේ සබ්මිසබල් 1.5HP ද කොහෙද එකක් දැම්මා. වතුර එනවා නෙවේ විදිනවා. විනාඩි 14න් ටැංකිය පිරෙනවා. බිලත් අඩු වුනා.
ලිඳට ගිලෙන්නම දාන මෝටර්. මුලු මෝටරේම ළිදේ අඩියට පොඩ්ඩක් උඩින් තියෙන්නෙ. වයර් එකයි, ටැංකියට යන බටෙයි උඩට එන්නෙ. හරියට හදලා හොඳ තංගුස් කඹේකින් ගැටගහලා දාන්න මෝටරේ. එතනින්ම ඔය අවුල් ඉවරයි. මල කරදර ඔය ජිනසේන ඔය type පරණ මෝටර්.
------ Post added on Jul 13, 2022 at 7:27 PM
නෑ බන් මෙහෙ වතුර හුඟක්යට තියෙන්නෙ. ඒකත් හේතුවක්. කොහොම වුනත් ඔය පොම්ප ජාතිය මල කරදර. සබ්මිසබල් එකක් දාපු දවසට ඒක තේරෙන්නෙ.ගලවලා අරගෙන තව කෑලි සෙට් කරලා කොහොම හරිහදාගත්තා තව කොල්ලෙක්ව සෙට් කරගෙන.
පිස්සුද බන්. ලීටර් 500 විනාඩි 45ක් තිස්සේ පිරෙනව කියන්නෙ යකෝ. අපෙත් ලීටර් 500 ටැංකියක්. විනාඩි 15යි යන්නෙ. තෝ ජින්සේන කියල වෙන මොකක් හරි ගත්තද දන්නෙ නෑ. නැත්තන් හෝස් පවර් එක අඩු ඇති.
------ Post added on Jul 13, 2022 at 7:31 PM
sabmarsible ekak daapu eka hodayi, ehema naththam umbata deep valve karala normal pump ekama use karanna thibba.නෑ බන් මෙහෙ වතුර හුඟක්යට තියෙන්නෙ. ඒකත් හේතුවක්. කොහොම වුනත් ඔය පොම්ප ජාතිය මල කරදර. සබ්මිසබල් එකක් දාපු දවසට ඒක තේරෙන්නෙ.
poddak balanna moter ekata bate hayi wena thanata union joint kiyana ekak set wenawa. issara union joint awe yakada walin hadala.mama hithnne oyageth thiynne ehema ekak. Aluth ekak balala daa ganna. me video ekath balanna-
Also machan I am not an expert payippa bas kenek gen uth ahanna
sabmarsible ekak daapu eka hodayi, ehema naththam umbata deep valve karala normal pump ekama use karanna thibba.
habayi, lida hidenawa nam wathura adu kaaleta prashna enna puluwan.