මචන්ලා අපේ ගෙද හදලා දැන් 18 years වගේ. තනි තට්ටුවේ ගෙයක්. ගේ පිටිපස්සේ මීටර් 100 විතර වෙලක් තියනවා..අපේ පැත්තේ waterlevel එක ටිකක් උඩින් වගේ තියෙන්නේ.. ඒක නිසා පහල ෆොටෝ එකේ වගේ අපේ බිත්ති වල යට හරියෙ පෙගිලා පොතු යනවා..ඔය අවුරුදු 2 ට කලින් තීන්ත ගාලත් අද වෙනකොට තත්වෙ..මේකට පිලියමක් නැද්ද දන්න කවිරු හරි..හරියටම හරියන එකක් වෙන්න ඕන ලක්ශ 2 ක් වගේ මට වියදම් කරන්න පුලුවන් මේක හරියටම හරියනවනම්..එහෙම නැතුවනම් වැඩක් නෑ.මීට අවුරුදු 2 කලිනුත් ලොකු ගානක් වියදම් කරලා ඕකට කෙමිකල් එකක් ගෑවා හරිගියෙ නෑ..ඒක නිසා ආයිත් පේන්ට් කරන්න ආසවකුත් නෑ බන් ගෙදර..
මේ සීන් එක නිසා අපේ වටේ ගෙවල් හදනකොට ඔක්කොම ඉඩම් උස්සලා ගෙවල් හදලා අපේ එක තමා පරනම සහ පහතම අපේ පාරේ..ඔය කේස් එක නිසා ලොකුවට වැස්සම ටික වෙලාවක් යනකන් අපේ ගේ පිටිපස්සත් වතුරෙන් යට වෙලා තියෙන්නෙ..flush කලාට වතුර බහින්නේ නැති ගානයි..මාරම කරදරයක්.මේක...
මට ගොඩක්ම අවුල බිත්ති වල මේවගෙ පුස් එන එක..මේකට පිලියමක් නැද්ද?
ගේ අලුතෙන් කඩලා පොලව උස්සලා හදන්නද නැත්තම්??

Last edited: