අපෝ ගෙදර පහුගිය මාස අටට පුසෝ 4 දෙනෙක් නැති උනා 
ඊට කලින් හිටිය එකා අවුරුදු හයක් මම පොඩි කාලේ ඉඳලම මාත් එක්කම හැදුනු එකා අපිටත් නොකිය ගිහින් තිබ්බ
ඊට පස්සේ ඔන්න දැන් අපි කළු පුසියක් හදනවා .. පොඩි කාලේ අම්ම දාල ගිහිල්ල තිබ්බේ සති දෙකේ පුංචි ඇටයක් වගේ හිටියේ ගේනකොට .. දැන් නං ඉන්නවා තඩි කොටයක් සයිස් විතර .. අපේ කකුල් හප හප ..
පුසෝ ගැන කතා එමටයි බන් ..