ගෙදර ඇතුලේ හදන්න හොඳ ගස් වර්ග මොනවද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙදර ඇතුලේ මේ විදිහට හදන්න හොඳ ගස් වර්ග මොනවද?

    image.png
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පඬු කරඳ

    කරපිංචා ? හොද්දට දාන්නත් පුලුවන් නේ 🙃
    ආටෝප ගස් හිටවන්නේ නැතුව මේ වගේ ගස් ටිකක් හිටෝගත්ත නම් හැමෝටම හොදයි. :)
    ------ Post added on Dec 31, 2022 at 12:44 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කරපිංචා ? හොද්දට දාන්නත් පුලුවන් නේ 🙃
    කරපිංචා වලට සැර අව්ව ඕනෙ නේද?

    පඬු කරඳ


    ආටෝප ගස් හිටවන්නේ නැතුව මේ වගේ ගස් ටිකක් හිටෝගත්ත නම් හැමෝටම හොදයි. :)
    ------ Post added on Dec 31, 2022 at 12:44 PM

    පඬු කරඳ ගස් හොයා ගන්න අමාරුයි නේද?
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පඬු කරඳ ගස් හොයා ගන්න අමාරුයි නේද?
    අඩෝ මං පඬු කරඳ කිව්වෙ විහිලුවට බන්.. ඒ ලබ්බ හෙන උස මහත වෙනවා ගෙයක් ඇතුළේ වවන්න බෑ.. සොරි වෙන්න ඕනේ :)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    කරපිංචා වලට සැර අව්ව ඕනෙ නේද?
    දන්නේ නෑ බන්. .. ඔය පින්තුරේ ඉස්සරහ තියන ගහ දැක්කම අපේ ගෙදර කරපිංචා ගහ මතක් උනා. ඕන උනාම ඉත්තක් කඩන් එන්න එලියට යන්න වෙන්නේ මට. :cautious: කුස්සිය මැද්දේ වවන්න ඕන ගහක්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @siri_ayya එහෙම ලොකු ගහක් තමයි හොයන්නෙ. අඩි 15ක් වගේ උසකින් trim කරන්න ඕන

    kohomba hitonawa dekala thiyenawa..

    අල්ලපු ගෙදර මෑන් ගේ ඉස්සර ලොකු කොහොඹ ගහක් හදාගෙන ඉන්නවා. මම එකක් හැදුවොත් හරියන්නෙ නෑ:sorry:
    ------ Post added on Dec 31, 2022 at 12:53 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම ලොකු ගහක් තමයි හොයන්නෙ. අඩි 15ක් වගේ උසකින් trim කරන්න ඕන
    මං දැකල තියෙනවා ගෙයක් ඇතුළේ ජම්බු ගහක් නම් වවල තියෙනවා..ගේ ඇතුලෙන් ගිහින් උඩ තට්ටුවේදී එළියට නැවෙනවා.. හැබැයි උන් ගේ හදන්න ගනිද්දී ඉඩමේ තිබ්බ ජම්බු ගහෙ විදිහට ගේ වෙනස් කරලා අරන්.. උබ පොඩි පැලේ වගේ හිටවල ලොකු වෙද්දී නම් අමාරු වෙයි මන් හිතන්නේ