ගෙදර ඇතුලේ මේ විදිහට හදන්න හොඳ ගස් වර්ග මොනවද?
ආටෝප ගස් හිටවන්නේ නැතුව මේ වගේ ගස් ටිකක් හිටෝගත්ත නම් හැමෝටම හොදයි.කරපිංචා ? හොද්දට දාන්නත් පුලුවන් නේ![]()

කරපිංචා වලට සැර අව්ව ඕනෙ නේද?කරපිංචා ? හොද්දට දාන්නත් පුලුවන් නේ![]()
පඬු කරඳ
ආටෝප ගස් හිටවන්නේ නැතුව මේ වගේ ගස් ටිකක් හිටෝගත්ත නම් හැමෝටම හොදයි.
------ Post added on Dec 31, 2022 at 12:44 PM
අඩෝ මං පඬු කරඳ කිව්වෙ විහිලුවට බන්.. ඒ ලබ්බ හෙන උස මහත වෙනවා ගෙයක් ඇතුළේ වවන්න බෑ.. සොරි වෙන්න ඕනේපඬු කරඳ ගස් හොයා ගන්න අමාරුයි නේද?

දන්නේ නෑ බන්. .. ඔය පින්තුරේ ඉස්සරහ තියන ගහ දැක්කම අපේ ගෙදර කරපිංචා ගහ මතක් උනා. ඕන උනාම ඉත්තක් කඩන් එන්න එලියට යන්න වෙන්නේ මට.කරපිංචා වලට සැර අව්ව ඕනෙ නේද?
kohomba hitonawa dekala thiyenawa..

මං දැකල තියෙනවා ගෙයක් ඇතුළේ ජම්බු ගහක් නම් වවල තියෙනවා..ගේ ඇතුලෙන් ගිහින් උඩ තට්ටුවේදී එළියට නැවෙනවා.. හැබැයි උන් ගේ හදන්න ගනිද්දී ඉඩමේ තිබ්බ ජම්බු ගහෙ විදිහට ගේ වෙනස් කරලා අරන්.. උබ පොඩි පැලේ වගේ හිටවල ලොකු වෙද්දී නම් අමාරු වෙයි මන් හිතන්නේඑහෙම ලොකු ගහක් තමයි හොයන්නෙ. අඩි 15ක් වගේ උසකින් trim කරන්න ඕන