ගෙදර ඇතුලේ හදන්න හොඳ ගස් වර්ග මොනවද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    snake plant ඵකෙන්ම..ඔක්සිජන්
    දෙයියා..❤️

    snake-plant-500x500.jpg

    Top-20-hard-to-kill-indoor-plants.jpg
    YES :yes: (y)
     
    • Like
    Reactions: topkollek

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    snake plant ඵකෙන්ම..ඔක්සිජන්
    දෙයියා..❤️

    snake-plant-500x500.jpg

    Top-20-hard-to-kill-indoor-plants.jpg

    indoor ගස් වලින් හැදෙන ඔක්සිජන් ප්‍රමානෙ සහ රෑට හැදෙන CO2 ප්‍රමානෙ බොහොම පොඩි ප්‍රමානයක්. සාමාන්‍යෙන් මනුස්සයෙක්ගෙ O2 අවශ්‍යතාවෙන් 0.1%-0.5% ක් වගේ තමයි ඔය වගේ පොඩි ගහකින් හැදෙන්නෙ. ඒක නිසා ඔක්සිජන් හැදෙනවා කියලා indoor ගස් හදන එක තේරුමක් නැහැ
    ගස් ගොඩක්(අඩුම තරමෙ සාමාන්‍ය ප්‍රමානෙ ගස් 30-40ක් වත් ) ගේ ඇතුලෙ තියනවා නං ඇරෙන්න ඔහොම එක ගහක් ගේ ඇතුලෙ තිබ්බා තියලා O2 ලෙවල් එකට වෙනසක් ඇති වෙන්නෙ නැහැ
    අනික් එක රෑට ගස් වලින් CO2 හැදෙනවා කියලා පොඩි ගහක් තියාගෙන බය වෙන්න හේතුවක් නැහැ. කාමරේ ගහ නැතුව තව මනුස්සයෙක් හිටියොතින් ඒ කාමරේ අනෙක් මිනිස්සුන්ට හානියක් වෙන්නෙ නැහැ වගේ තමයි ගහක් තියාගෙන හිටියා කියන්නෙ තව මනුස්සයෙක් හිටියටත් වඩා බොහොම අඩු CO2 ප්‍රමානයක් හැදෙන්නෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,775
    113
    Gampaha
    දෙල් හොදයි. කොල ලොකු හින්දා බිමට වැටෙන කොල අයින් කරනත් ලේසියි
    පවුන්ඩේශන් දාන්න ඕනෙත් නෑ.... නිකම්ම ගේ හැදුවනං පවුන්ඩේශන් එකෙන් වෙන වැඩේ දෙල් මුලෙන් කරයි....😂
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,775
    113
    Gampaha
    දෙළුම්, කාඹරංක වගේ බට් ගස් හදන්න,
    පොඩි අඹගසුත් පුලුවන් වෙයි.

    නිකම්ම බිම හිටවන්න එපා. වලක් හාරල, ඒකට අඩි 3 විතර ඩයමීටරයක් තියෙන අඩි 2ක් විතර උස කොංක්‍රීට් ළිං වළල්ලක් බස්සන්න.
    වළල්ල ඇතුලට කොම්පෝස්ට්+වැලි එහෙම දාල හිටවන්න....
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    indoor ගස් වලින් හැදෙන ඔක්සිජන් ප්‍රමානෙ සහ රෑට හැදෙන CO2 ප්‍රමානෙ බොහොම පොඩි ප්‍රමානයක්. සාමාන්‍යෙන් මනුස්සයෙක්ගෙ O2 අවශ්‍යතාවෙන් 0.1%-0.5% ක් වගේ තමයි ඔය වගේ පොඩි ගහකින් හැදෙන්නෙ. ඒක නිසා ඔක්සිජන් හැදෙනවා කියලා indoor ගස් හදන එක තේරුමක් නැහැ
    ගස් ගොඩක්(අඩුම තරමෙ සාමාන්‍ය ප්‍රමානෙ ගස් 30-40ක් වත් ) ගේ ඇතුලෙ තියනවා නං ඇරෙන්න ඔහොම එක ගහක් ගේ ඇතුලෙ තිබ්බා තියලා O2 ලෙවල් එකට වෙනසක් ඇති වෙන්නෙ නැහැ
    අනික් එක රෑට ගස් වලින් CO2 හැදෙනවා කියලා පොඩි ගහක් තියාගෙන බය වෙන්න හේතුවක් නැහැ. කාමරේ ගහ නැතුව තව මනුස්සයෙක් හිටියොතින් ඒ කාමරේ අනෙක් මිනිස්සුන්ට හානියක් වෙන්නෙ නැහැ වගේ තමයි ගහක් තියාගෙන හිටියා කියන්නෙ තව මනුස්සයෙක් හිටියටත් වඩා බොහොම අඩු CO2 ප්‍රමානයක් හැදෙන්නෙ
    https://en.wikipedia.org/wiki/NASA_Clean_Air_Study
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    • Like
    Reactions: NRTG and topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,987
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    polawata mul adinna denne natuwa, polawa yata walalapu pot ekak plant karanna
    කොන්ක්‍රීට් වළල්ලක් බස්සල පතුලත් කොන්ක්‍රීට් දාල තියෙන්නෙ.

    පොඩි පොඩි කොල, මල් තියන ඒව නම් හදන්න එපා.
    එක ඇත්ත නිතරම කොල වැටෙන ගස් නම් කරදරයි

    දෙල් හොදයි. කොල ලොකු හින්දා බිමට වැටෙන කොල අයින් කරනත් ලේසියි
    මට හිතෙනවා මේක තමයි හොඳම ගහ කියල. දෙල් කොලත් ලස්සනයි. අඩි 10ක විතර ගහක් හොයාගන්න උත්සහ කරන්න ඕන

    2d7f67455273bfd7909fbadfde279945.jpg

    590f9523ada9d538d233b5a41079fea0.jpg

    ------ Post added on Dec 31, 2022 at 1:53 PM
    මේ අදහස් හොඳයි. මට ඕන ලොකු ගහක් දාන්න.

    මේ අදහස් හොඳයි. මට ඕන ලොකු ගහක් දාන්න.

    දෙළුම්, කාඹරංක වගේ බට් ගස් හදන්න,
    පොඩි අඹගසුත් පුලුවන් වෙයි.

    නිකම්ම බිම හිටවන්න එපා. වලක් හාරල, ඒකට අඩි 3 විතර ඩයමීටරයක් තියෙන අඩි 2ක් විතර උස කොංක්‍රීට් ළිං වළල්ලක් බස්සන්න.
    වළල්ල ඇතුලට කොම්පෝස්ට්+වැලි එහෙම දාල හිටවන්න....

    දැනට 2.5' කොන්ක්‍රීට් වළල්ලක් බස්සල පතුලත් කොන්ක්‍රීට් දාල තියෙන්නෙ. අඩි 10-12ක් උස root ball කරපු ගහක් හිටවන්න තමයි හිතුවේ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    Air purification karana ewa balanna
    ඉස්කෝලෙදි විභාග පාස් වෙන්න විතරක් විද්‍යාව ඉගෙන ගත්තම වෙන දේ. :lol::lol: (Air purification නොකරන ගහක් / වැලක් තියනවද බන් මේ ලෝකේ ??)
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,105
    19,673
    113
    Miami
    ඕවා මුල් දාල කොන්ක්‍රීට් එකයි බිත්තියි පැලෙන්න ගත්තම තමා ලස්සන පුම්කෙන් යන්නෙ :baffled:
     
    • Wow
    Reactions: topkollek

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    මාදං ගසක් ඔතනට ගැලපෙනවා. ගහ කප්පාදුවෙන් ලස්සන හැඩ තල හදා ගන්න පුළුවන්. ගෙඩි පළතුරක්. දළු දම් පාට නිසා පරිනත කොළ එක්ක ලස්සනට කැපිල පේනවා. (ලුණු දන්/ මාදං / හීන් දන්/ බලු දන් / දොළ දන් ලෙස දන් වර්ග රාශියකි. ඉන් ඔතනට වඩාත්ම හොද එක ලෙස මාදන් දක්වමි). වාස්තු අනුවද මාදන් ගැලපෙනවා.
    ඔබ කැමති නම් කුරු කිතුල් (පැණි ගැනීමටද හැකිය), ඇට්ටේරියා (සුවඳවත් මල් හටගන්නවා, දෙවියන්ට ප්‍රිය යයි සලකනවා) ගල් කරඳ (කහ කරඳ නම් විදේශීය ආක්‍රමණික ශාකය නොව මෙය දේශීය ශාකයකි) ගැලපෙනවා.
    කට්ටිය දක්වා ඇති සන්සවෙරියා, කැක්ටස් (පතොක් ජාති) එතරම් යෝග්‍ය නැත.
     
    Last edited: