මම පුසන්ට ආදරෙයි... පටන්ගත්ත නම් හරි එහෙම තැනක්...
kasun cat care center

නැකැත් රාල;20181904 said:මේක මගේ අදහසක්. ඔයා මේක රිසර්ච් කරලා තීරණයක් කරන්න. ලංකාවේ පුසන්ට වඩා බල්ලන්වයි හුරතලේට ඇති කරන්නේ. ඒකනිසා පුසන්ට විතරක් සෙන්ටර් එකක් දාන එකෙන් ඔයාගේ ටාගට් මාකට් එක අඩු වෙනවා. අනිත් එක පුසේක්ව අල්ලපු ගෙදරට හරි බලාගන්න කෑම වතුර දෙන්න කියලා යන්න පුළුවන්. නමුත් බල්ලන්ව එහෙම බැ. බල්ලන් හපන නිසා මිනිස්සු බාරගන්න බයයි. ඒ නිසයි එහෙම සෙන්ටර් වලට බල්ලෝ වැඩිපුර ගේන්නේ. පුසෝ විතරක් ටාගට් කරනවානම් මගේ අදහස ඔයා ටිකක් පොෂ් කියලා සම්මත නගරබද ක්ලයන්ට්ලා ටාගට් කරන්න ඕන කියන එක. මොකද එයාලා තමයි ලක්ෂ ගණන් වටිනා පුසෝ හදන්නේ.
ඔව් නෙ... හැබැයි මම බල්ලන්ට එච්චරා ආස නෑ...බල්ලන්ගේ ගඳට තමයි ආස නැත්තේ එකට මොකක්හරි කෙරුව නම් හරි... පුසොත් එක්ක නම් දවසම ඉන්න පුළුවන්...
,,සිරාවට මේක හොඳ අදහසක්...
හැබැයි දැනට වඩා ඉස්සරහට මේවගේ බිස්නස් එකෙක් ලංකාවේ කරන්න පුළුවන් වෙයි... මොකද ඉස්සරහට මිනිස්සු කසාද බඳින එක එහෙම අඩුවෙයි බටහිර රටවල් වගේ... එතකොට පාළුව නැති කරගන්න සුරතලේට වටිනා සත්තු ඇති කරන එක වැඩි වෙයි... 
Isn't it better than working 8-5 for the rest of your life in a cubicle![]()
most people dont get to do things they love in the system we live in.....ඔව් නෙ... හැබැයි මම බල්ලන්ට එච්චරා ආස නෑ...බල්ලන්ගේ ගඳට තමයි ආස නැත්තේ එකට මොකක්හරි කෙරුව නම් හරි... පුසොත් එක්ක නම් දවසම ඉන්න පුළුවන්...
,,සිරාවට මේක හොඳ අදහසක්...
හැබැයි දැනට වඩා ඉස්සරහට මේවගේ බිස්නස් එකෙක් ලංකාවේ කරන්න පුළුවන් වෙයි... මොකද ඉස්සරහට මිනිස්සු කසාද බඳින එක එහෙම අඩුවෙයි බටහිර රටවල් වගේ... එතකොට පාළුව නැති කරගන්න සුරතලේට වටිනා සත්තු ඇති කරන එක වැඩි වෙයි...
![]()