ගෙදර ඉදන් කරන්න පුළුවන් ව්‍යාපාර 40ක්

Sep 1, 2010
111
19
0
127.0.0.1
ගෙදර ඉදන් කරන්න පුළුවන් ව්‍යාපාර 40ක්

9JbFbn5.jpg
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    pet sitter කෙනෙක් වෙලා ලංකාවේ කියක් විතර හොයන්න පුලුවන්ද බන්..?:lol:

    රේප්+
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    pet sitter කෙනෙක් වෙලා ලංකාවේ කියක් විතර හොයන්න පුලුවන්ද බන්..?:lol:

    රේප්+

    500 per dog per day.10 dogs 5000 per day.Not bad ballo denna kattiya thama natte:lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    pet sitter කෙනෙක් වෙලා ලංකාවේ කියක් විතර හොයන්න පුලුවන්ද බන්..?:lol:

    රේප්+

    අවන්කවම උඹ නොහිතන ගානක් හොයන්න පුළුවන්. හැබැයි වැඩේ හරියට දැනගෙන ඉන්න ඕන. අනික එක වර ක්ලයන්ට්ලා කිපදෙනේක්ගේ සත්තු හැන්ඩ්ල් කරන්න පුළුවන් නිසා සැහෙන ගානක් හෙව්වහැකි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැකැත් රාල;20181728 said:
    අවන්කවම උඹ නොහිතන ගානක් හොයන්න පුළුවන්. හැබැයි වැඩේ හරියට දැනගෙන ඉන්න ඕන. අනික එක වර ක්ලයන්ට්ලා කිපදෙනේක්ගේ සත්තු හැන්ඩ්ල් කරන්න පුළුවන් නිසා සැහෙන ගානක් හෙව්වහැකි.

    :shocked: ලංකාවේ ක්ලයන්ට්ල හොයාගන්න පුළුවන් වෙයිද.?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :shocked: ලංකාවේ ක්ලයන්ට්ල හොයාගන්න පුළුවන් වෙයිද.?

    අනිවා. ලංකාවේ දැනට pet sitting කරන තැන් තියනවා. නමුත් ඒ තැන් ගොඩක් ඒවා හරියට මේන්ටේන් වෙන්නේ නැ. සත්තුන්ට හරියට සලකන්නේ නැ. එකයි ලංකාවේ pet sitting ඉන්ඩස්ට්‍රී එක එච්චර හැදෙන්නේ නැත්තේ. සත්තුන්ට අවන්කවම ආදරේ මනුස්සයෙක් විතරක් අතගහන්න ඕන ඉන්ඩස්ට්‍රී එකක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැකැත් රාල;20181758 said:
    අනිවා. ලංකාවේ දැනට pet sitting කරන තැන් තියනවා. නමුත් ඒ තැන් ගොඩක් ඒවා හරියට මේන්ටේන් වෙන්නේ නැ. සත්තුන්ට හරියට සලකන්නේ නැ. එකයි ලංකාවේ pet sitting ඉන්ඩස්ට්‍රී එක එච්චර හැදෙන්නේ නැත්තේ. සත්තුන්ට අවන්කවම ආදරේ මනුස්සයෙක් විතරක් අතගහන්න ඕන ඉන්ඩස්ට්‍රී එකක්.

    මම පුසන්ට ආදරෙයි... පටන්ගත්ත නම් හරි එහෙම තැනක්...:D

    kasun cat care center :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම පුසන්ට ආදරෙයි... පටන්ගත්ත නම් හරි එහෙම තැනක්...:D

    kasun cat care center :D

    මේක මගේ අදහසක්. ඔයා මේක රිසර්ච් කරලා තීරණයක් කරන්න. ලංකාවේ පුසන්ට වඩා බල්ලන්වයි හුරතලේට ඇති කරන්නේ. ඒකනිසා පුසන්ට විතරක් සෙන්ටර් එකක් දාන එකෙන් ඔයාගේ ටාගට් මාකට් එක අඩු වෙනවා. අනිත් එක පුසේක්ව අල්ලපු ගෙදරට හරි බලාගන්න කෑම වතුර දෙන්න කියලා යන්න පුළුවන්. නමුත් බල්ලන්ව එහෙම බැ. බල්ලන් හපන නිසා මිනිස්සු බාරගන්න බයයි. ඒ නිසයි එහෙම සෙන්ටර් වලට බල්ලෝ වැඩිපුර ගේන්නේ. පුසෝ විතරක් ටාගට් කරනවානම් මගේ අදහස ඔයා ටිකක් පොෂ් කියලා සම්මත නගරබද ක්ලයන්ට්ලා ටාගට් කරන්න ඕන කියන එක. මොකද එයාලා තමයි ලක්ෂ ගණන් වටිනා පුසෝ හදන්නේ.
     
    • Like
    Reactions: KasunKDP