ගෙදර ඉදලා six pack හදමු,අත්දුටුවයි,

Force0081

Active member
  • Aug 11, 2015
    760
    168
    43
    බය නෙතුව මාසයක් හරියටම කරපන් ඊට කලින්ම උබේ බඩ මැනලා හිටපන්,සතියකට 3ක් කරන්න ඕන :yes::yes:

    මම ඔය set එක මාසයක් එක දිගට කරා හැම දවසකම. බඩ අගල් 42 ක් තිබ්බා 37 ට අඩු උනා. කෑම පොඩ්ඩක් අඩුවෙන් ගත්තෙ බර 90kg 77kg ට අඩු වුනා. පස්සේ වෙලාවක් නැතුව මාස 2ක් විතර කරේ නෑ හොදට කෑවා ඒ දවස් ටික ඒ මාස 2ම දවස් 10ක් වගේ කරේ.:lol::lol: ඒහෙම නොකර ඉදලත් තාම 37 තියෙනවා. දැන් අයෙත් කරන්න පටන් ගත්ත බන්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මචෝ කෙට්ටු, බර හුගක් අඩු එකෙක් ඕවා කරන්න හොද නැද්ද?
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බය නෙතුව මාසයක් හරියටම කරපන් ඊට කලින්ම උබේ බඩ මැනලා හිටපන්,සතියකට 3ක් කරන්න ඕන :yes::yes:
    8*3 kivve bn 8k gahala indala aye 8 gane gahana ekatada bn??
    8da gana?? ita vada vadiyen gahana eka hariyanne nadda??

    :no::no:
    අපෙ ඔෆිස් එකට ෆිට්නස් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ආවා ඒකා කියපු දේ තමයි මේ (තව දෙතුන්දෙනෙකුත් මට මේ කතාවම කියලා තියනවා)

    බඩේ ෆැට් ලේයර් දෙකක් තියනවා, ඔය ක්‍රන්චස්, එයා සයික්ලින් වගේ ඒවයින් උඩ තියන ෆැට් ලේයර් එක විතරයි අඩුවෙන්නෙ පහල තියන එක අඩුවෙන්නෙ නැහැ, ඒක අඩු කරගන්න දුවලා හරි වෙන මොනවාහරි කරලා හරි ඉන්න ඕන එහෙම නැතුව ඕවා කරොත් අර උඩ තියන ෆැට් ලේයර් එක අයින් වෙලා පහල තියන ලේයර් එක අයින් කරගන්න අමාරු තත්වෙකට පත්වෙනවා එතකොට බඩේ පහල හරිය ඉස්සරහට ඇවිත් මාර කැත ලුක් එකක් එනවා

    ඔන්න ඕක නිසා කලින් දුවලා, කෑම එහෙම අඩු කරලා බඩ හොදට අඩු කරගෙන තමයි ඔය කියන සෙට් එක කරලා 6පැක් හදාගන්න ඕන
    ade crunches valin yata adu venne nadda bn? :shocked:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    8*3 kivve bn 8k gahala indala aye 8 gane gahana ekatada bn??
    8da gana?? ita vada vadiyen gahana eka hariyanne nadda??


    ade crunches valin yata adu venne nadda bn? :shocked:


    ahema awlak na,habei issellama poddakin patan ganna eka hodai neda? ekaparatama nam adu kraganna ba machan,tiken tika wedi kraganin
    eka thama hodama :yes::yes::yes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    mekath balapallako athakota hithaganna puluwan wei

    zyKt4Yi.jpg
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com


    මම මේ දවස් වල

    4 x [Knees up Crunch - 20 , Legs Lower - 20 ,Plank - 30Sec]

    හැමදාම හවසට සෙල්ලම් කරනවා .අදට දවස් 3යි.බලමු කොහොම වෙයිද කියල.මමනම් මේ ටික කරන්නේ බඩ අඩු කරගන්න.බඩ ඇවිල්ල තියෙන්නේ දැන් කැත විදිහට.තව කෑම අඩු කර , රෑට කන්නේ සැලඩ් , උදේටයි දවල්ටයි කන ප්‍රමාණයත් ටිකක් අඩු කරලා තියෙන්නේ.
     
    Last edited: